මට රෝලර් ඩොර් එකෙට රිමෝට් එකක් ebay එකෙන් ගෙන්න ගන්න ඕනේ.
elcardo එකේ එකක් තමයි තියෙන්නේ.
ප්රශ්නය කොයි frequency එකෙන්ද ගන්න ඕනේ කියන එකයි.
කවුරු හරි දන්නවද මේ ගැන.
thanks.
433Mhz or 315Mhz
But you have to pair the remote to the controller before use
bump
bump
bump

elcardoeken ganinko ithin

Thanks.
එකේ ගාන 4000 -5000 ක් විතර වෙනවා.
ebay එකෙන් 2 - 3 USD වලට විතර තියෙනවා.
අඩුවට ගන්න බැලුවේ.![]()
433Mhz or 315Mhz
But you have to pair the remote to the controller before use
did this work for you. i brought down a 433Mhz it does not copy for elcardo gate