Roller Door Remote එකක් ebay එකෙන් ගන්න උදවු.

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    Roller Door Remote එකක් ebay එකෙන් ගන්න උදවු.

    මට රෝලර් ඩොර් එකෙට රිමෝට් එකක් ebay එකෙන් ගෙන්න ගන්න ඕනේ.
    elcardo එකේ එකක් තමයි තියෙන්නේ.
    ප්‍රශ්නය කොයි frequency එකෙන්ද ගන්න ඕනේ කියන එකයි.
    කවුරු හරි දන්නවද මේ ගැන.

    thanks.
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    මට රෝලර් ඩොර් එකෙට රිමෝට් එකක් ebay එකෙන් ගෙන්න ගන්න ඕනේ.
    elcardo එකේ එකක් තමයි තියෙන්නේ.
    ප්‍රශ්නය කොයි frequency එකෙන්ද ගන්න ඕනේ කියන එකයි.
    කවුරු හරි දන්නවද මේ ගැන.

    thanks.

    433Mhz or 315Mhz
    But you have to pair the remote to the controller before use
     
    • Like
    Reactions: ravindaj

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    433Mhz or 315Mhz
    But you have to pair the remote to the controller before use





    Thanks.:D

    elcardoeken ganinko ithin

    එකේ ගාන 4000 -5000 ක් විතර වෙනවා.
    ebay එකෙන් 2 - 3 USD වලට විතර තියෙනවා.
    අඩුවට ගන්න බැලුවේ.:cool:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Thanks.:D



    එකේ ගාන 4000 -5000 ක් විතර වෙනවා.
    ebay එකෙන් 2 - 3 USD වලට විතර තියෙනවා.
    අඩුවට ගන්න බැලුවේ.:cool:

    ah ehemada, man nam darshana engineers eken ekak danna hithan inne,
    me dawas wala kanu tika danawa, elcardo price wadi thama.