මචන්ලා මේ බලාපල්ලා මට FB තිබිලා හම්බ වුනේ. අය්ති කාරයා කවුද කියලා දන්නවානෙ
මචන්ලා මේ බලාපල්ලා මට FB තිබිලා හම්බ වුනේ. අය්ති කාරයා කවුද කියලා දන්නවානෙ
ඌ අහවල් වැඩේ කරලා මහන්සියට වැකේශන් ගිහින්ද බන්.. උන්ට හැමදාම වැකේශන් තමා, රජ පුත්තුනේ..oya dubai wala vacation ban, lankawe nemei!
ඌ අහවල් වැඩේ කරලා මහන්සියට වැකේශන් ගිහින්ද බන්.. උන්ට හැමදාම වැකේශන් තමා, රජ පුත්තුනේ..



දැනට මීගමුවේ එකෙක් ඉන්නවා , ඇවෙන්ඩ්‍රා ගර්ඩන් එකේ අයිතිකාරයා , ඌ ලග තියෙනවා හමර් 1 , ලිමොසින් ක්‍රයිස්ලර් 1 ,ලැම්බොර්ගිනි 1 , කැඩ්ලැක් එස්කලේඩ් ලිමොසින් 1 , තව ජගුවර් 1 , තව මොනවා තියෙනවද දන්නෑ
ඇති ඇති ආයේ හොයන්න යන්න එපා, හෙව්වත් මේකේ දාන්ඩ එපා බන්, මේ ටික කියවලත් පපුවේ අමාරුව වගේ ආව.

