||||| Rolls Royce |||||

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Beautiful Rolls Royce Phantom

    rolls-royce-phantom04.jpg
    rolls-royce-phantom15.jpg
    KOHOMADA BHANDE ?

    HODANAM ITHI REP++ DENNAKOO
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    1904-and-2004-Rolls-Royces.jpg

    අවුරුදු 100ක ව්‍යාප්තිය.
    දකුණු පස තියෙන්නෙ 1904 නිෂ්පාදිත, දැනට ලොව පවතින පැරණිම ධාවන තත්වයේ පවතින Rolls Royce රථය.
    වම්පස තියෙන්නෙ 2004දී නිෂ්පාදිත Rolls Royce රථය.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    1904-and-2004-Rolls-Royces.jpg

    අවුරුදු 100ක ව්‍යාප්තිය.
    දකුණු පස තියෙන්නෙ 1904 නිෂ්පාදිත, දැනට ලොව පවතින පැරණිම ධාවන තත්වයේ පවතින Rolls Royce රථය.
    වම්පස තියෙන්නෙ 2004දී නිෂ්පාදිත Rolls Royce රථය.

    THNX BRO:)
    PULUWANNAM THREAD EKATA DETAILS TIKAK ADD KARANNA
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැනට පවතින මිල අදිකම Rolls Royce රථය:
    60909113246-cop1.jpg

    Rolls Royce Ghost (2010). මෙහි මිල $ 245,000/- ( රු. 26,950,000/- )
    මේ ඔව්න්ගෙ සාමාන්‍ය නිෂ්පාදන (standard production) රථ වලින් මිල අධිකම රථයයි. මීට වඩා වටිනාකමින් වැඩි විශේෂිත (customized) රථ ඔව්න් නිපදවා ඇත.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දැනට පවතින මිල අදිකම Rolls Royce රථය:
    60909113246-cop1.jpg

    Rolls Royce Ghost (2010). මෙහි මිල $ 245,000/- ( රු. 26,950,000/- )
    මේ ඔව්න්ගෙ සාමාන්‍ය නිෂ්පාදන (standard production) රථ වලින් මිල අධිකම රථයයි. මීට වඩා වටිනාකමින් වැඩි විශේෂිත (customized) රථ ඔව්න් නිපදවා ඇත.

    THNX BROTHER:)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලොව වැඩිම වටිනාකමක් ඇති රථය :
    800px-rolls-royce_silver_ghost_at_centenary.jpg

    1906දී නිපදවන ලද ප්‍රථම Rolls Royce Silver Ghost රථය ලොව වටිනාම රථය වේ. මෙය තාමත් showroom condition එකේ පවතින අතර තබා ඇත්තේ BMW ප්‍රධාන කාර්යාලයේ විශේෂ ආරක්ෂිත කුටියකය.
    අමේරිකාවේ වාර්ෂිකව පවත්වන Pebble Beach Motor Show එකේ සෑම අවුරුද්දකම මෙ රථය ප්‍රදර්ෂය කෙරේ.
    මෙහි මිල අමෙරිකානු ඩොලර් මිලියන 75ක් වන අතර ඩොලර් මිලියන 50කට රක්ෂණය කර ඇත.
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    [FONT=&quot]░▒▓█▀▄▀▄▀▄█▓▒░[/FONT]::[FONT=&quot]★[/FONT][FONT=&quot]♥ ☻[/FONT] SUPER[FONT=&quot] ☻[/FONT]GREAT [FONT=&quot]☻ ♥[/FONT][FONT=&quot]★[/FONT]::[FONT=&quot]░▒▓█▀▄▀▄▀▄█▓▒░[/FONT][FONT=&quot][/FONT]