Beautiful Rolls Royce Phantom
![]()
KOHOMADA BHANDE ?
HODANAM ITHI REP++ DENNAKOO
Last edited:
Beautiful Rolls Royce Phantom
![]()
KOHOMADA BHANDE ?
HODANAM ITHI REP++ DENNAKOO
lankawe keeyak withara thiyanawada ban

lankawe keeyak withara thiyanawada ban
![]()
අවුරුදු 100ක ව්‍යාප්තිය.
දකුණු පස තියෙන්නෙ 1904 නිෂ්පාදිත, දැනට ලොව පවතින පැරණිම ධාවන තත්වයේ පවතින Rolls Royce රථය.
වම්පස තියෙන්නෙ 2004දී නිෂ්පාදිත Rolls Royce රථය.

දැනට පවතින මිල අදිකම Rolls Royce රථය:
![]()
Rolls Royce Ghost (2010). මෙහි මිල $ 245,000/- ( රු. 26,950,000/- )
මේ ඔව්න්ගෙ සාමාන්‍ය නිෂ්පාදන (standard production) රථ වලින් මිල අධිකම රථයයි. මීට වඩා වටිනාකමින් වැඩි විශේෂිත (customized) රථ ඔව්න් නිපදවා ඇත.

වැඩිය නෑ. රුපියල් මිලියන 27ක් වෙන්නෙkeeyak weida ban!!!CASH dennan![]()

ලොව වැඩිම වටිනාකමක් ඇති රථය :
![]()
1906දී නිපදවන ලද ප්‍රථම Rolls Royce Silver Ghost රථය ලොව වටිනාම රථය වේ. මෙය තාමත් showroom condition එකේ පවතින අතර තබා ඇත්තේ BMW ප්‍රධාන කාර්යාලයේ විශේෂ ආරක්ෂිත කුටියකය.
අමේරිකාවේ වාර්ෂිකව පවත්වන Pebble Beach Motor Show එකේ සෑම අවුරුද්දකම මෙ රථය ප්රදර්ෂය කෙරේ.
මෙහි මිල අමෙරිකානු ඩොලර් මිලියන 75ක් වන අතර ඩොලර් මිලියන 50කට රක්ෂණය කර ඇත.
