Romance movie වලට කැමති අයට හොද movie එකක්

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    Romance movie වලට කැමති අයට හොද movie එකක්



    In the mood for love

    SV9RQAP.jpg

    මුලින්ම කියන්න ඔනා මෙක ටිකක් විතර වෙනස්.love story ගැන් කිව්වම ගොඩක්ම අපිට මතක් වෙන්නෙ හින්දි,දමිල ෆිල්ම් නෙ,හැබැයි ෆිල්ම් ගොඩක් බලලා තියෙන අය,සිනමාව ගැන යම් දෙයක් දන්න අය මාත් එක්ක එකග වෙයි ඒව පැය දෙකක් තුනක් දිග උනාට ඒවා එච්චරම හොද මට්ටමෙ ඒවා නෙමෙයි ලොක සිනමාව එක්ක ගත්තම.

    ඔයා ෆිල්ම් එකක directing,music,storytelleing style,color grading ගැන උනන්දුයිනම් මෙක ඔයාට හරියටම හරියනවා. ෆිල්ම් එකක ඩිරෙක්ටර් ට කොච්චර දෙයක් කරන්න පුලුවන්ද? Walk to remember වගෙ movie එකක් තියෙන්නෙත් හින්දි ෆිල්ම් එකක වගෙ සාමාන්‍ය ස්ටොරි එකක් , හැබයි එකෙ cinematography එක ගොඩක් ඉස්සරහින් ඉන්නවා,la la land උනත් සාමාන්‍ය කතාවක් තියෙන්නෙ, හැබැයි කොච්චර හොද movie එකක්ද කියලා අමුතුවෙන් කියන්න ඔන නැනෙ.

    land උනත් සාමාන්‍ය කතාවක් තියෙන්නෙ, හැබැයි කොච්චර movie එකක්ද කියලා අමුතුවෙන් කියන්න ඔන නැනෙ.


    කතාවට වඩා කතාව කියන විඩිහයි වැදහත්.

    ඊට කලින් මේක බලල ඉන්නකෝ




    වැඩිය කියන්න ඕන නැ,මේක මන් බලපු ලස්සනම ෆිල්ම් එකක්,එකයි කට්ටිය එක්ක බෙදා ගන්න හිතුනේ

    theme music එක අහල බලන්න.






    මේ ෆිල්ම් එකේ වගේ අත්දැකීමක් ජීවිතේ අපි හැමෝටම ඇති ,මේ වගේම නැති උනත් මන් හිතනවා ටිකක් ලගින් හරි යන අත්දැකීමක් ඇති කියලා,කැමති අය බලන්නකෝ,ඔයාල මේකට කැමතිනම් මන් හිතනවා ඔයාලගෙයි මගෙයි taste එක ටිකක් එක වගේ ඇති කියලා,ඉතින් මන් කැමති ඔයාල බලල තියෙනවා හොද movies ගැන දැනගන්න.මේකයි යට තියෙන clip එකයි අතර කිසි සම්බන්ධයක් නැ:D:D:D

    [/SIZE]




    මට මේක ගැන දැනගන්න ලැබුනේ Nerdwriter1 channel එකේ, art වලට ආස යට හොද channel එකක්.ෆිල්ම් මේක බලන්න කියලා තමයි මන් කියන්නේ




    මට ඕන උනේ elakiri එකෙත් art වලට කැමති හොද taste එකක් තියෙන සෙට් එකක් අදුරගන්න, ideas share කරගන්න,එක ගොඩක් වටිනාව,මොකද එහෙම set එකක් ඉදියම අපිට හොද movie එකක් miss වෙන්න තියෙන චාන්ස් එක අඩුයි.එක්කෙනෙක් හරි මේක බලල මට reply එකක් දැම්මොත් ගොඩක් වටිනවා,මන් දන්නවා හැමෝම මේවගේ film වලට කැමති නැ,කව්රු හරි බැලුවොත් මට msg එකක් හරි, thread එකට බැලුව කියලා reply එකක් දාන්න.:love:
     
    Last edited:

    hunt

    Junior member
  • Jul 28, 2006
    182
    16
    18
    mhnla me film eke nama mokakda

    Japanese film ekak kellai kollai ekama building eke apartment 2 ka inne eth danne na ehema innawa kiyala kolla violin player kenek. kollata hotel ekak karanna kellekuth love eth kolla hoyanne anek kellawa... mama eka parak baluwa sahena kakelata kalin eth nama danna maga idan baluwe hoyala diyanko
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    mhnla me film eke nama mokakda

    Japanese film ekak kellai kollai ekama building eke apartment 2 ka inne eth danne na ehema innawa kiyala kolla violin player kenek. kollata hotel ekak karanna kellekuth love eth kolla hoyanne anek kellawa... mama eka parak baluwa sahena kakelata kalin eth nama danna maga idan baluwe hoyala diyanko

    man balala ne bn,danna aya idiyoth udav karayi anivarayenva
    poddak oya kathava google karala balapan