Roofing

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මචන්ල ලගදි ගෙවල් හදපු/ වහලෙ ගහපු අය කවුද ඉන්නෙ, අමානො දාලා කෙම්පස් ලී ෆිනිශින් වහලෙ වොටර් බේස් කරලා වර්ග අඩියක් කීයක් විතර වෙනවද??
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
bump

වහලක් ගැහුවේ නැහැ මචන්..කොන්කිර්ට් කළා..

ලක්ෂ 6-10 අතරේ යාවි..
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
bump

වහලක් ගැහුවේ නැහැ මචන්..කොන්කිර්ට් කළා..

ලක්ෂ 6-10 අතරේ යාවි..

එල. ස්ලැබ් එක වර්ග අඩි කීයද
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,890
    10,486
    113
    In the eyes of my girl
    මචන්ල ලගදි ගෙවල් හදපු/ වහලෙ ගහපු අය කවුද ඉන්නෙ, අමානො දාලා කෙම්පස් ලී ෆිනිශින් වහලෙ වොටර් බේස් කරලා වර්ග අඩියක් කීයක් විතර වෙනවද??

    warga adiyak 1000 kittu wenna yanawa bun finishing wahale :nerd:

    slab ekak nam 1500 warga adi laksha 7 wage yanawa
     
    keenk2n

    Active member
  • Aug 17, 2007
    387
    36
    28
    Kiribathgoda
    machan amano ahema naththam Zn Al Sheet walin wahalayak gahanawa ban hodatama insulate karala gahapan.. anika dana ake hoda sheet akak dapan 0.47thk hoda brand akakin ADMO, Metecno, bluscop, Amano, ranki wage akak. RAnki thama adu anika tile profile danna apa. thawa wisthara one nam numb aka Pm karahan
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වහල ගහන්න වර්ග අඩියකට 110-180 අතර ගානක් ගන්නවා වැඩ කුලිය.
    කෙම්පස් ගනන් නම් දන්නෑ.2*4 තුලාන් අඩියක් 175යි රෙඩ් බ්ලවු අඩියක් 280 ක් විතර වෙනවා.2*2 තුලාන් අඩියක් 60ක් වෙනවා.

    ලී ගන්න යනකොට ලිස්ට් එක අරන් ගිහිල්ලා ලී මෝල් කීපයකින්ම ගනන් අහපන්.මුලින්ම අහපන් දික් අඩියක ගාන.ඊට පස්සේ මේ බඩු ටික ගන්න කීය ගානෙද දෙන්න පුලුවන් කියලා.

    ලී ගන්නකොට හොඳට බලා ගනින්.ගැට තියෙන ඒවා,පුපුරපු ඒවා අයින් කරපන්.ඒවා දාන්න එපා කියහන්.

    ගාන අඩුකරන්න ඕනිනම් ෆිනිශින් වහලට පොල් පරාල,කැටකෑල වගේ දේශීය ලී පාවිච්චි කරහන්.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මචන්ලා ඇස්බැස්ටෝස් දාන එක නැවැත්තුවහම ඒ වෙනුවට මොකෝ කරන්නේ. ගෙදර වැඩ පටන් ගන්න ඉන්නෙ ලබන අවුරුද්දේ. ඒ වෙද්දි ඇස්බැස්ටෝස් තහනම් කරල තියෙයිද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්ලා ඇස්බැස්ටෝස් දාන එක නැවැත්තුවහම ඒ වෙනුවට මොකෝ කරන්නේ. ගෙදර වැඩ පටන් ගන්න ඉන්නෙ ලබන අවුරුද්දේ. ඒ වෙද්දි ඇස්බැස්ටෝස් තහනම් කරල තියෙයිද?

    උළු,සින්ක් ඇලුමිනියම් ශීට් දාන්න පුලුවන්.අනික ඒ වෙනුවට වෙන ආදේශක එයි.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    උළු,සින්ක් ඇලුමිනියම් ශීට් දාන්න පුලුවන්.අනික ඒ වෙනුවට වෙන ආදේශක එයි.

    උළු දාන්න සල්ලි නෑ මචන්. ලී වල ගනන් නිසා උළු දාන්න ගියොත් කෙලවෙන්නේ. ඇලුමිනියන් ශීට් දාලා පට්ට රස්නේ පෝරනුව වගේ වෙයි.

    ශීට් ටිකක් කලින් අරන් දාගන්න හිතෙනව බන්. අන්තිමේ ගෙදර බිත්ති ටික නග්ගලා වහලෙ නැතුව ඉන්න වෙයිද කියල බයේ ඉන්නෙ. බලපන් වැලි වලට කරපු එකේ අනිත් එක මේක. :angry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උළු දාන්න සල්ලි නෑ මචන්. ලී වල ගනන් නිසා උළු දාන්න ගියොත් කෙලවෙන්නේ. ඇලුමිනියන් ශීට් දාලා පට්ට රස්නේ පෝරනුව වගේ වෙයි.

    ශීට් ටිකක් කලින් අරන් දාගන්න හිතෙනව බන්. අන්තිමේ ගෙදර බිත්ති ටික නග්ගලා වහලෙ නැතුව ඉන්න වෙයිද කියල බයේ ඉන්නෙ. බලපන් වැලි වලට කරපු එකේ අනිත් එක මේක. :angry:

    ඇලුමිනියම් වලින් වහල ගහනකොට දාන්න වෙනමම හීට් ඉන්සියුලේශන් එකක් තියෙනවා.ඒක දාහන්.එතකොට රස්නේ එන්නේ නෑ.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඇලුමිනියම් වලින් වහල ගහනකොට දාන්න වෙනමම හීට් ඉන්සියුලේශන් එකක් තියෙනවා.ඒක දාහන්.එතකොට රස්නේ එන්නේ නෑ.

    අනේ මචන් එකේ නම මොකද්ද? ගාන එහෙම දන්නවද?
     
    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    :yes:

    asbestoes sheets demmoth gana thawa adui. Amno sheets demmama wahinakota gedara sadde wedi

    yes, asbestoes dammmoth Rs. 475 - 500 pre square feet karanna puluwan. amano(trade name ) kiyala kiyanne, zink aluminium coated sheets walata poduwe kiyana nama. wahina kota sadde ahenne naha thickness eka wadi sheets wala. meke heat resistant sheet ekakuth tiyanwa.
     
    Last edited:

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    ස්තුතියි මචන්. මෙක නම් පට්ට
    galmet04.jpg

    වහින වෙලාවට තල් අත්තට බොරලු දානව වගේ වෙයිද දන්නෙ නෑ
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ස්තුතියි මචන්. මෙක නම් පට්ට
    galmet04.jpg

    වහින වෙලාවට තල් අත්තට බොරලු දානව වගේ වෙයිද දන්නෙ නෑ

    man wahale gankan hitahan .. ge wada patan gatha vithrai ..