Rookantha + MR

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ඔන්න U.N.P බලකනුවක් වෙච්ච,U.N.Pයට හුගක් වැඩ කරපු රූකාන්ත ගුනතිලක මහින්දට සහය දක්වනවා.රූකාන්ත මහින්ද ගැන කියන ලස්සන අලුත් සින්දුවක් දැන් රූපවාහිනියේ ගියා.......:)
    මේ විදිහට තවත් වැරදි පාරේ ගිය අය තේරුම් ගනීවි නියම තැන කොතනද කියලා...:)
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    ඔන්න U.N.P බලකනුවක් වෙච්ච,U.N.Pයට හුගක් වැඩ කරපු රූකාන්ත ගුනතිලක මහින්දට සහය දක්වනවා.රූකාන්ත මහින්ද ගැන කියන ලස්සන අලුත් සින්දුවක් දැන් රූපවාහිනියේ ගියා.......:)
    මේ විදිහට තවත් වැරදි පාරේ ගිය අය තේරුම් ගනීවි නියම තැන කොතනද කියලා...:)

    NETHAN AYE KONDE THATTE GANAWA NE :lol::lol: NIYAMA PARA NAME BALEN PARE GENIYANAWA :lol::lol: BAYA KARALA
     
    crazy91_d

    Active member
  • Jul 23, 2008
    703
    58
    28
    High Security Zone.
    සින්දුව හින්ද ඡන්දෙ දෙන්න කියලද කියන්නේ ??

    ඔන්න කට්ටියම අහගන්න. වැරදි පාරෙ ගිය අය සින්දුවක් කියල MR ට support කරන්න.

    නිකන් මෙතන බයිල කියන්න එපා. සල්ලි පැකට් වලට කරන්න බැරි දෙයක් නැහැ.
     
    Last edited:

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    ඔන්න U.N.P බලකනුවක් වෙච්ච,U.N.Pයට හුගක් වැඩ කරපු රූකාන්ත ගුනතිලක මහින්දට සහය දක්වනවා.රූකාන්ත මහින්ද ගැන කියන ලස්සන අලුත් සින්දුවක් දැන් රූපවාහිනියේ ගියා.......:)
    මේ විදිහට තවත් වැරදි පාරේ ගිය අය තේරුම් ගනීවි නියම තැන කොතනද කියලා...:)

    Konde kapaganna saloon ekata yanna kammali athi:lol:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඔන්න U.N.P බලකනුවක් වෙච්ච,U.N.Pයට හුගක් වැඩ කරපු රූකාන්ත ගුනතිලක මහින්දට සහය දක්වනවා.රූකාන්ත මහින්ද ගැන කියන ලස්සන අලුත් සින්දුවක් දැන් රූපවාහිනියේ ගියා.......:)
    මේ විදිහට තවත් වැරදි පාරේ ගිය අය තේරුම් ගනීවි නියම තැන කොතනද කියලා...:)

    Waradi para? Rookantha kiyanne iskole giya ekekda banz?

    kalakarayo maha lokuwata hitan hitiyata unta molayak na....
     
    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    If Sarath Fonseka was guilty of all this he should never have been made the commander of the Army. The fact is that he was made the Commander and those who did should take responsibility for that. The country owes a debt of gratitude primarily to the president and all the service commanders for defeating terrorism. As Sri lankans we must appreciate that and not get involved in denigrating our leaders. Sri Lankans are the best in slinging mud and bringing ourselves down. lets all treat each other with respect and dignity, if someone has done wrong let the law deal with it.

    President Rajapakse has been a determined and great leader and the people will know him for what he is so with gen Fonseka the people will decide on the 26th.meanwhile let us stop humiliating our leaders ourselves and our country
     
    Sakibura

    Member
    Sep 20, 2009
    226
    10
    0
    Ry kanth kiyanne ara anunge daru pawulak kada damala ganiyekwa ussagana giya gayakaya neda. Miniha americawe awith wale wal natuwa indala oya gihin tiyenne.
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    අනේ ඉතින් අපි ගොඩක් දුක් වෙනවා ඔහු හොරෙක් සමග එකතු උනට.:sorry:
    එයත් සල්ලි වලට ගියා වෙන්න පුලුවන්. මහින්දගෙ සල්ලි බලෙනේ.
    :frown: