Room එකට පොලිසිය පැන්නොත් නිතිය මොකක්ද?danagamu

ඔය නීති මොනා තිබ්බත් වැඩක් නෑ රේඩ් කරන වෙලාවෙදි අහු උනොත් පොලිසිය අපි කියන ඒව අහ අහ ඉන් නෑ,,,කෙලින්ම ජීප් එකේ දාගෙන පොලිසියට ගේනව...ඉන්පස්සෙ ඉතුරුටික,,,පොලිසියට ගෙනල්ල පැය දෙකතුනක් වෙනකොට හොද සායම ගිහිල්ල ඉවරයි.සමහර කුපාඩි පොලිසිවල කපල් ජීප්වලින් බස්සල මහ පරේ ඉදල පොලිසියට පයින් කපල් ටික හැමෝටම පේන්න තමයි පොලිසිය ඇතුලට ගෙනියන්නෙ![]()

පර්මිට් තියන රූම් එකක 18ට වැඩි ගණිකාවක්
නොවන ත්රස්තවාදී පනතටත් හසු වන වැරදි කර නැත්තම් ඔවුන්ට යහන් ගතවිය හැක...
අන්න ඕකයි මචන් මේ නූලේ සාරංශය...ඒතනදි පොලීසියේ කුපාඩි නැතුව නෙවේ නේ උන් ඉතින්
එක එක ලයින් අල්ලනවා අරකද මේකද කියලා අන්න එතකොට අරන් යන්න හැදුවොත් කතා
කරන්න අයිතියක් තියනවා....
කපල් එකට...
දන්නවනේ ලංකාවේ හැමදේම කොයි ආකාරයකටද ක්රියාත්මක වෙන්නේ කියලා..........
අනික ඔය පොඩි පොඩි රූම් වල රිංගන උන්ට තම අවුල පඳුරක් පඳුරක් ගානේ තියෙන්නේ
දැන්...
ලාබයි ලාබයි කිය කිය ඒවට ගියොත් ඔබට අත් වෙන වාසි දෙකකි එනම්
1.අඩු කොලිටි කැම් එකකින් තමන්ගේ පෙම්වතිය්ත් සමග යහන්ගතවන වීඩියෝ
පටය අන්තර්ජාලයට නොබෝ දිනකින් අප්ලෝඩ් වීම...
2. ඉහත කී පොලිස් කරදර.....
ඉතින් හොඳම දේ සල්ලි සල්ලි කියලා නොබලා හොඳ හොටෙල් එකකටා ඇදහන්....
එයින් ඔබට අත්වෙන වාසි බොහෝය
ස්තූතියි




උඹ ගිහින් නැද්ද? එක්ස්පිරියන්ස් තියෙනවනන් දහන්කෝ අපිට ඉගෙනගන්න
