Room එකට පොලිසිය පැන්නොත් නිතිය මොකක්ද?danagamu

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Room එකට පොලිසිය පැන්නොත් නිතිය මොකක්ද?danagamu

    4_zps3812c10e.jpg
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ඔය නීති මොනා තිබ්බත් වැඩක් නෑ රේඩ් කරන වෙලාවෙදි අහු උනොත් පොලිසිය අපි කියන ඒව අහ අහ ඉන් නෑ,,,කෙලින්ම ජීප් එකේ දාගෙන පොලිසියට ගේනව...ඉන්පස්සෙ ඉතුරුටික,,,පොලිසියට ගෙනල්ල පැය දෙකතුනක් වෙනකොට හොද සායම ගිහිල්ල ඉවරයි.සමහර කුපාඩි පොලිසිවල කපල් ජීප්වලින් බස්සල මහ පරේ ඉදල පොලිසියට පයින් කපල් ටික හැමෝටම පේන්න තමයි පොලිසිය ඇතුලට ගෙනියන්නෙ:lol:
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837

    රේඩ් කරන වෙලාවක් කිව්වේ මචන් :baffled:
    නිකන් කපල් එකක් හිටියත් අල්ලනවද ඒක අසාධාරණයි නේ නීතිය
    කිහන් බලන්න උන්ව අල්ලන්න :oo:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පර්මිට් තියන රූම් එකක 18ට වැඩි ගණිකාවක්
    නොවන ත්‍රස්තවාදී පනතටත් හසු වන වැරදි කර නැත්තම් ඔවුන්ට යහන් ගතවිය හැක...

    අන්න ඕකයි මචන් මේ නූලේ සාරංශය...ඒතනදි පොලීසියේ කුපාඩි නැතුව නෙවේ නේ උන් ඉතින්
    එක එක ලයින් අල්ලනවා අරකද මේකද කියලා අන්න එතකොට අරන් යන්න හැදුවොත් කතා
    කරන්න අයිතියක් තියනවා....
    කපල් එකට...

    දන්නවනේ ලංකාවේ හැමදේම කොයි ආකාරයකටද ක්‍රියාත්මක වෙන්නේ කියලා..........

    අනික ඔය පොඩි පොඩි රූම් වල රිංගන උන්ට තම අවුල පඳුරක් පඳුරක් ගානේ තියෙන්නේ
    දැන්...
    ලාබයි ලාබයි කිය කිය ඒවට ගියොත් ඔබට අත් වෙන වාසි දෙකකි එනම්

    1.අඩු කොලිටි කැම් එකකින් තමන්ගේ පෙම්වතිය්ත් සමග යහන්ගතවන වීඩියෝ
    පටය අන්තර්ජාලයට නොබෝ දිනකින් අප්ලෝඩ් වීම...

    2. ඉහත කී පොලිස් කරදර.....

    ඉතින් හොඳම දේ සල්ලි සල්ලි කියලා නොබලා හොඳ හොටෙල් එකකටා ඇදහන්....

    එයින් ඔබට අත්වෙන වාසි බොහෝය

    ස්තූතියි
     
    Last edited:

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...

    ස්තූතියි :P:P:lol::lol:
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    අපිට ඕවා අදාල නෑ.. අපි රූම් යන්නෑ..:oo: