ROOM එකේදි පොලීසිය පැන්නොත්....

chathu4742

Well-known member
  • මම දැක්කා මේකෙ දෙන්නෙක්..අපේ thread එක ඔපෙන් කරපු Pathfinder සහෝදරයයි Ratadel සහෝදරයයි අතර වයස 16+ ද 18+ ද කියල පොඩි විවාදයක් ගියා.. මම මේ ඒකට පෝර දාන්න ආව නෙවේයි. මට මේ ගැන හිතුන දේ සහ ඇත්තටම සිද්ද වෙන්න ඕන දේ කියල යන්න ආවෙ...මම නීතිය දන්නේ නෑ..ඒත් ඒව ක්‍රියාත්මක කරන අය ගැන දන්නවා..සාමාන්‍ය පුරවැසියෙක් ව්දිහට.

    මම නම් කියන්නේ...මොන නීතියෙක් වැරැද්දක් නොවුනත් , උනත් Room ගානේ නම් යන්න හිතන්නවත් එපා. room එකකට ගිහින් පොලිසියෙන් පැන්නොත්, උබල අහු උනොත්, හරි උබට හරි කෙල්ලට හරි නීතියෙන් ගැටලුවක් නෑ කියහන් කො.

    උඹට ඒ වෙලාවෙ හිතුනොත් පැනපු පොලිස් හුත්තන්ට නීතියෙන් උබ නිර්දෝෂී කියන්න...උබයි කෙල්ලයි ඉවරයි මචන්...ඉවරයි කියන්නෙ ඉවරෙටම ඉවරයි..උඹට අම්බානට නෙලල,තෝ එනවද අපිට නීතිය කියල දෙන්න කියල උඹෙ කෙල්ලගෙත් ජාතකෙත් පත්තරෙත් දාල උබලව නැති නාස්ති කරල තමයි නවතින්නෙ. අපෙ ලන්කාවෙ පොලිස් හුත්තලා වගේ වේස හැත්තක් ලෝකෙ කොහෙවත් නීතිය ක්‍රියත්මක කරන්නෙ නෑ... මුන්ට කොච්චර දැනුනත් උබ නිර්දෝෂයි කියල...උබට ගැලවීමක් දෙන්නෙ නෑ..උන් අර ලැප් එකේ වැල් තිබ්බ කොල්ලට කරපු දේ දැක්කනේ...

    උන්ට අමුතුම අසහනයක් එනවා ඔය වගේ සිද්දි වලදි...මම කියන්නෙ ඔය කැරි පොන්න පොලිස් හුත්තන්ට කවදාවත් වැරැද්දකට අහු වෙන්න නම් එපා මචන්ලා. කිසිම චාරයක් නැති හුකන්නො තමයි පොලිසියෙ ඉන්නෙ. ගොඩ දෙනෙක් එහෙමයි. දැන් මගේ රෙප් කපපන්. පොලිසියෙ උන්ට බැන්න කියල... මට රෙප් වලින් මොනව හම්බෙන්න ද බන්...ඕන තරම් කපාගනින්.

    ඒත් මම කියන්නෙ බන්..ගිහින් මාට්ටු උනොත් කොයිතරම් උඹ නිවැරදි උනත්...උබ ඉවර නම් උඹ ඉවරයි මචන්. මම කියන්නෙ...Room යන එකේ තියෙන එකම අව්ල මේක නෙවේ...තම උඹල හිතන්න ඕන ගොඩක් දේවල් තියෙනවා...ඒවත් හිතපන්...ඒ දේවල් ගැන නිතරම යනවනේ එලකිරියෙ. ඒව බලපන්. මම කාගෙවත් thread ප්‍රමොට් කරන්නෙ නෑ..
    නිකන් අනුන්ට සැප ගන්න දෙන්න එපා උබලගේ පෞද්ගලින ජීවිතෙන්..
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,562
    1,257
    113
    මෙන්න මෙතන
    මම දැක්කා මේකෙ දෙන්නෙක්..අපේ thread එක ඔපෙන් කරපු Pathfinder සහෝදරයයි Ratadel සහෝදරයයි අතර වයස 16+ ද 18+ ද කියල පොඩි විවාදයක් ගියා.. මම මේ ඒකට පෝර දාන්න ආව නෙවේයි. මට මේ ගැන හිතුන දේ සහ ඇත්තටම සිද්ද වෙන්න ඕන දේ කියල යන්න ආවෙ...මම නීතිය දන්නේ නෑ..ඒත් ඒව ක්‍රියාත්මක කරන අය ගැන දන්නවා..සාමාන්‍ය පුරවැසියෙක් ව්දිහට.

    Policiya gena kiwa kathawata masuran denna watinawa
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    aniwa. maath eka thamai mulinma kiwwe mage relpy eke. ata deka nathuwa thamai enne wenne.
     
    tarangaerosh

    Junior member
  • Oct 22, 2014
    285
    9
    18

    sahathika atta menna meka thama anthimata wenne
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    මම thread එකක් open කරලා කියන්න හිතන් හිටපු දේ උඹ මෙතන කියල තියෙනවා. උඹ වගේ එකෙක් හරි ඉන්න එක ගැන සතුටුයි
    11.gif

    මම ඒක තමයි කිව්වේ මේ වගේ threads කියවන උන් අමාරුවේ වැටෙනවා කියල. අන්තිමට අහිංසක කොල්ලෝ කෙල්ලෝ ටික පොලිසියට කුදලාගෙන යන එක වෙන්නේ.

    උඹේ thread එක ගැන මට කියන්න තියෙන්නේ මෙච්චරයි. සරල දේවල් ඇරුනහම සංකීරණ ප්‍රශ්න ගැන thread එකක් දාල නීතිය විග්‍රහ කරන්න බෑ.

    උඹේ thread එකේ විදියට කොල්ලෝ කෙල්ලෝ room ගිහිල්ල නීතිය කතා කරන්න ගියොත් අනිවාර්යෙන් උන්ව පොලිසියට කුදලාගෙන යනවා.

    වැඩිය ඕනේ නෑ. මෙහෙම හිතපන්. දෙන්නෙක් room යන්නේ "හොර වැඩකට". එක්කෝ ගෙදරට හොරෙන් යන couple එකක්. නැත්තන් අනියම් සම්බන්දයක්. නීත්‍යානුකූල සැමියයි බිරිඳයි රූම් යන්නේ නැතිම තරම් නේ. ඒක හින්ද රූම් යන දෙන්නෙකුට වැඩියෙන්ම වටින්නේ "හොරෙන් ගිහින් ඒම". ඔන්න ඔය පොයින්ට් එක පොලිසියෙන් දන්නවා.

    මමයි මගේ කෙල්ලයි room එකකට ගියොත් නීතිවිරෝදී විදියට මාව අත්අඩංගුවට ගත්තත් මට පොලිසියට යනවා ඇරුනහම වෙන කරන්න දෙයක් නෑ. බෑ කිව්වොත් රාජකාරියට බාධා කරා කියල අරගෙන යනවා. අත පය විසිකරොත් පොලිස් ඇඳුමට අත තියන එක අපරාධ වැරද්දක් කියල අරන් යනවා.

    නීතිමර්ගෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් පස්සේ. ඒත් එතකොට කෝච්චිය ගිහින් ඉවරයි.

    ගොඩක් පොලිස් කාරයෝ කරන්නෙත් ඕකයි. ඔහේ rooms වලට පැනල couples අල්ලගෙන ගිහින් "දැඩි ලෙස අවවාද කර දෙමව්පියන්ට බාර දෙනවා". වෙන්න ඕනේ දේ වෙලා ඉවරයි.

    කවදාවත් පොලිසියත් එක්ක මුලින්ම ගේමට යන්න හොඳ නෑ. ඕනේ නම් අන්තිම තුරුම්පුව විදියට ඒක පාවිච්චි කරන එක තමයි එකම විසඳුම :yes:

    Room නොයා ඉන්න එක කොහොමත් ඇඟට ගුණයි. පොලිස් කේස් වලට අමතරව තව ඕවා අස්සේ කෙල්ලෝ rape වෙනවා. එක සැරයක් කොල්ලෙකුත් rape වෙලා තිබුන. කෙල්ලයි කොල්ලයි දෙන්නම :( ගොඩක් රූමස් වල කැමරා හයි කරලා. සමහර ඒවගේ හිල් හදල live බලාගෙන ඉන්නවා. ඔය රූම් කෙරුවාව කොහොමත් භයානකයි :no:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ thread එක දැක්ක ගමන්ම උඹලට සමහර විට තරහක් එන්න ඇති... මොකද මම එළකිරියේ එව්වෝ room යන්න පොළඹවනවා කියලා.... නෑ.... මං කිව්වත් නැතත් යන එකා යනවා... නොයන එකා නොයනවා.... ඒක හින්ද මගේ thread එකෙන් අනවශ්‍ය පෙළඹවීමක් ඇති වෙයි කියල හිතන්නේ නෑ
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    උඹ කැමතිනම් penal code එකේ 363(e) check කරපන්.

    අවුරුදු 16ට වැඩි නම් sex පුළුවන්. ඒත් 18ට අඩුනම් බඳින්න බෑ. ඔය පරස්පරය හින්ද බඳින්න පුළුවන් අවම වයස 16 කරන්නත් පහුගිය කාලේ සාකච්චාවක් ගියා. ඒත් තාම උනේ නෑ.
    ඉස්සරම තිබුනේ 18 ට අඩු 16 ට වැඩි නං දෙමාපිය අවසරය ඇතිව බඳින්න පුළුවන් කියලා. පස්සේ එක වෙනස් කරලා බඳින්න නං 18 වෙන්න අනිවාර්යයි කියලා නීතිය ගෙනත්. එහෙම නේද? ඒක තමයි මන් හිතන්නේ ආයේ වෙනස් කරන්න හදනවා ඇත්තේ. ඔය කේස් නිසා ලංකාවේ age of consent ගැන මිනිස්සුන්ට ෂුවර් එකක් නෑ. කවුරු හරි නීති වේදියෙක් රුපවාහිනි සාකච්චාවකින් ඕව රට පැහිදිලි කරනවා නං හොඳයි.

    මුස්ලිම් නං 16 ට අඩු උනත් පල්ලියේ අවසරය අරන් බඳින්න පුළුවන්(12ට වැඩි නං ද කොහේ). ඒත් සෙක්ස් බෑ කියල කියන්නේ මුස්ලිම් වල.
     
    chathu4742

    Well-known member
  • ඉස්සරම තිබුනේ 18 ට අඩු 16 ට වැඩි නං දෙමාපිය අවසරය ඇතිව බඳින්න පුළුවන් කියලා. පස්සේ එක වෙනස් කරලා බඳින්න නං 18 වෙන්න අනිවාර්යයි කියලා නීතිය ගෙනත්. එහෙම නේද? ඒක තමයි මන් හිතන්නේ ආයේ වෙනස් කරන්න හදනවා ඇත්තේ. ඔය කේස් නිසා ලංකාවේ age of consent ගැන මිනිස්සුන්ට ෂුවර් එකක් නෑ. කවුරු හරි නීති වේදියෙක් රුපවාහිනි සාකච්චාවකින් ඕව රට පැහිදිලි කරනවා නං හොඳයි.

    මුස්ලිම් නං 16 ට අඩු උනත් පල්ලියේ අවසරය අරන් බඳින්න පුළුවන්(12ට වැඩි නං ද කොහේ). ඒත් සෙක්ස් බෑ කියල කියන්නේ මුස්ලිම් වල.

    අනේ බන් මේ... මුස්ලිම් උන්ට තියෙන්නෙ උන්ගේ අල්ලගෙ නීතිය නෙ. අපිට එව්වායින් හුකාරිස් නෑ... මේ thread එක රටේ නීතිය ගැන යන thread එකක් මිසක කොහෙවත් ඉන්න හුයන්නෙක් කිව්ව පලියට අවුරුදු 12 පොඩි ගෑනු ළමයි දූෂනය කරන්න අවුරුදු 60 ඒ නාකි පඩත්තරයින් ට පර්මිට් දෙන කැලෑ නීතියක් ගැන කතා කරන එකක් නෙවේ....
    (රෙප් කපපන් මගෙ ...මට පුක ද )
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඉස්සරම තිබුනේ 18 ට අඩු 16 ට වැඩි නං දෙමාපිය අවසරය ඇතිව බඳින්න පුළුවන් කියලා. පස්සේ එක වෙනස් කරලා බඳින්න නං 18 වෙන්න අනිවාර්යයි කියලා නීතිය ගෙනත්. එහෙම නේද? ඒක තමයි මන් හිතන්නේ ආයේ වෙනස් කරන්න හදනවා ඇත්තේ. ඔය කේස් නිසා ලංකාවේ age of consent ගැන මිනිස්සුන්ට ෂුවර් එකක් නෑ. කවුරු හරි නීති වේදියෙක් රුපවාහිනි සාකච්චාවකින් ඕව රට පැහිදිලි කරනවා නං හොඳයි.

    මුස්ලිම් නං 16 ට අඩු උනත් පල්ලියේ අවසරය අරන් බඳින්න පුළුවන්(12ට වැඩි නං ද කොහේ). ඒත් සෙක්ස් බෑ කියල කියන්නේ මුස්ලිම් වල.

    ඔව් ඔය පරස්පරය හින්දා අබෝෂන්ස් එහෙම ගොඩක් වෙනවා :yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    අනේ බන් මේ... මුස්ලිම් උන්ට තියෙන්නෙ උන්ගේ අල්ලගෙ නීතිය නෙ. අපිට එව්වායින් හුකාරිස් නෑ... මේ thread එක රටේ නීතිය ගැන යන thread එකක් මිසක කොහෙවත් ඉන්න හුයන්නෙක් කිව්ව පලියට අවුරුදු 12 පොඩි ගෑනු ළමයි දූෂනය කරන්න අවුරුදු 60 ඒ නාකි පඩත්තරයින් ට පර්මිට් දෙන කැලෑ නීතියක් ගැන කතා කරන එකක් නෙවේ....
    (රෙප් කපපන් මගෙ ...මට පුක ද )

    ලංකාවෙත් මුස්ලිම් උන්ට නීතියෙන්ම ඔය අවසරය තියෙනවා බන්(අවුරුදු 12 පොඩි එවුන් බඳින්න) :(
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    HONEYMOONING BEFORE MARRIAGE

    I had a reply posted yesterday on this tropic with one of my own experiences. Unfortunately it was end up in some other page. So here is that story again.
    I got married through a proposal in late eighties, but once everyone agreed about this marriage, we spend almost a year as lovers, doing everything including hotel visits. One day, about 3 months before our wedding we went to a hotel in Maharagama area. We have been to that hotel few times before, and seems sort of decent, clean, and trouble free. On this day as soon as we got in to our room, my girl went to the bathroom, I was looking around the room and bed for cleanness and other things. Exactly at that time someone bashed on the door, and said "THIS IS POLICE, DRESS UP AND OPEN THE DOOR":no: We not have to dress up, because we not even had time to sit.
    (You need to know some background information regarding this matter now. We were planning our wedding in 3 months time, so the marriage registrar request a formal permission to perform the registration in my girls house, because we two from different AGA divisions or some other govt legal jargon. So the marriage registrar in my area gave me a permission letter to get married in my bride's place with their registrar . I had that letter in my pocket, to give to her parents. I was planning to go to her house with her , like a normal working day. We both worked on Colombo. Most days after work, I pick her up from her work and take her home in my car )
    So I open up immediately and said to the COP, we are a married couple, here is the marriage certificate and show him the above mentioned letter. (Furthermore I was boasting about my car, it was a kind of HI FI car at that time) So, I said, I came in that car parked in the portico, and I have given our names and addresses exactly as our ID cards to check in to the hotel . So he had a glance at that letter, which had a heading "MARRIAGE REGISTRAR" . (To this date I am not sure how I not got wet my pants.) Then the COP said "why the hell you come in here, go in, and shut the door". To this date that was the sweetest words I heard ever , in my life.:D
    I was looking down (from my first floor room), and saw around 10-12 couples being loaded in to two police jeeps and taken away . :no:Imagine getting caught to our parents (specially her ) honeymooning before marriage ??
    That was our last visit to a hotel before our wedding, and we deliberately make our honeymoon about 8 days long. She suppose to get her periods on 3rd or 4th day on our honeymoon, so we not going to have any trouble staining a white cloth with blood to show to redi nandaa ;)on our home coming day.