ROOM එකේදි පොලීසිය පැන්නොත්....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    [FONT=&quot]බල්ලෙකු නෑවීම හා අවසන් විග‍්‍රහය[/FONT]

    [FONT=&quot]අද පෝය දවසයි.... අද බල්ලව නෑවීමට තෝරාගත්තේ ඕන තරම් වෙලාව තියෙන නිසාත්[/FONT], [FONT=&quot]අද වගේ දවසක පිනක් දහමක් කරගත යුතු වන නිසාත් ය.... ඉතිං බල්ලෙකු මේ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එකට අදාල වන්නේ කොහොමදැයි අසා සිටින බව නිසැකය.... ඒක මේ [/FONT][FONT=&quot]post[/FONT][FONT=&quot] එක අවසානයේ දී තේරුම් යන බවත් නිසැකය... පළමුවෙන් මගේ අවසන් විග‍්‍රහය කළ යුතු වේ....[/FONT]

    [FONT=&quot]මම එළකිරියට ආවේ [/FONT]2016[FONT=&quot] ජූනි [/FONT]10[FONT=&quot] යි.... මට කොටු දහය පනින්න ගියේ මාසයක කාලයක්.... ඉතිං මම එළකිරියට ඇවිල්ලා [/FONT][FONT=&quot]දෙල්[/FONT] [FONT=&quot]වෙන වැඩක් කරල නෑ කියල ගොඩක් එවුන් දන්නවා.... හැබැයි එළකිරියේ අනාථ රැලක් ඉන්න බවත්[/FONT], [FONT=&quot]උන්ව මොනම වෙලාවකවත් [/FONT][FONT=&quot]form[/FONT][FONT=&quot] කරන්න එපා යැයි කිව්වෙත් එළිකිරියේ [/FONT][FONT=&quot]seniors[/FONT][FONT=&quot] ලා...[/FONT][FONT=&quot] කතාව ඇත්තය... මේ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එකේදීත් ඒ වගේ දෙල් වෙච්චි[/FONT], [FONT=&quot]අනාථ වෙච්චි සුනඛ පෝතකයෙක් මට [/FONT][FONT=&quot]set[/FONT][FONT=&quot] වුණා....[/FONT][FONT=&quot] මම බැලූවා ඌ එළකිරියේ මොනවද කරල තියෙන්නේ කියලා.... කරපු මගුලක් නම් පේන්න තිබුණේ නෑ.... හැබැයි මම සුනඛයා යැයි කියන්නේ කැමැත්තෙන් නොවේ.... ඒත් නොකියා ඉන්න බැරි තැනට කරුණු යෙදී ඇත.... සුනඛයා යැයි කීමට හේතු ගොඩකි....[/FONT]

    [FONT=&quot]Room[/FONT][FONT=&quot] එකේදී පොලිසිය පැන්නොත්[/FONT][FONT=&quot] යන [/FONT][FONT=&quot]Thread[/FONT][FONT=&quot] එක මම දැම්මේ ගොඩක් එවුන්ට ඒක වැදගත් වන නිසාය.... ඒකෙ වැදගත්කම මේ වෙන කොටත් ඔප්පු වී අවසානයි.... හැබැයි එක සුනඛ පෝතකයෙක් දිගින් දිගටම හෑල්ලක් දක්වමින් නන් දෙඩවීමක් කරනු ලබයි.... ඌ පළවෙනියට මගේ [/FONT][FONT=&quot]thread [/FONT][FONT=&quot]එකට සෙට් වෙන්නේ [/FONT][FONT=&quot]Law point[/FONT][FONT=&quot] එකක් අල්ලාගෙනය.... [/FONT]‘‘[FONT=&quot]උඹ කියල තියෙන ඔක්කොම හරියට හරි... හැබැයි [/FONT]18[FONT=&quot] නෙවෙයි [/FONT]16[FONT=&quot] කියලා එඩිට් කරපන්.....[/FONT] [FONT=&quot]ඊට පස්සේ ඌ තැනක කියනවා[/FONT][FONT=&quot]මම [/FONT][FONT=&quot]Law student final year[/FONT]" [FONT=&quot]ලූ.... තවත් තැනක කියනවා[/FONT], ‘‘[FONT=&quot]දැන් ඉන්න අගවිනිසුරු මට [/FONT][FONT=&quot]Law[/FONT][FONT=&quot] ඉගැන්නුවා[/FONT]’’ [FONT=&quot]කියලා.... ඉතිං ඌ හදන්නේ උගේ හොරි ඌ ම කසමින් ආතල් එකක් ගන්න ගමන් අපිටත් ඒ හොරි කැසීමේ පිළිකුල් කි‍්‍රයාවට ආරාධනා කිරීමයි... දැන් බුවා ඉන්නේ ආපු තැනට වඩා වෙනස්ම තැනක... ඒ කියන්නේ වෙන්ඩ [/FONT][FONT=&quot]Lawyer[/FONT][FONT=&quot] නීතිය ගැන විශ්වාසය අතහැරලා... [/FONT][FONT=&quot]ඔය නීති වැඩක් නෑ පොලිසිය ඇල්ලූවොත් ඇට දෙකක් තලයි[/FONT]" [FONT=&quot]කියන තැනය.... දැන් බුවාගේ [/FONT][FONT=&quot]Law point[/FONT][FONT=&quot] හැලිලාය... නීතිය ගැන වැඩක් නැත්නම් ඌට මේ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එකේ කරන්න තියෙන්නේ අහවල් කාරියදැයි මම නොදනිමි.... නීතිය දැනගෙන ප‍්‍රශ්නේ විසඳ ගන්න මොළයක් තියෙන්න ඕනේ... නැත්තම් නීතිය දැනගත්ත කියල වැඩක් නෑ... (අත්දැකීමෙන් කියන්නේ[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] ඉතිං මේ සුනඛයා නීතිය හත්පොලේ ගාගෙන.... මම නීතිය ගැන කිව්ව මිසක ඒක තමන් භාවිතා කළ යුත්තේ කොහොමද කියන එක තීරණය කළ යුත්තේ කියවන එකාය... නීතිය තැනේ හැටියට සූක්ෂමව පාවිච්චි කරන එක තමන්ගේ වගකීම.... නීතිය යනු තර්කයක් මිස ගලේ කොටපු අකුරක් නොවේය කියන්නේ එබැවිනි....[/FONT]

    [FONT=&quot]ජාතික ළමා ආරක්ෂක අධිකාරි පණත[/FONT][FONT=&quot] යටතේ අවු. [/FONT]18[FONT=&quot] ට අඩු දරුවෙක් දෙමාපියන්ගේ රැුකවරණය ලැබිය යුතු අයෙක් බව කියවෙනවා....[/FONT][FONT=&quot] ඉතිං [/FONT]18[FONT=&quot] ට අඩු එකෙක් [/FONT][FONT=&quot]room[/FONT][FONT=&quot] අරගෙන ගියහොත් තමාගේ රැකවරණයේ සිටින දරුවෙක් අපහරණය කළා යැයි කියමින් දෙමාපියන්ට නීතිමය කි‍්‍රයාමාර්ගයකට පිවිසිය හැකි අතර[/FONT], [FONT=&quot]උසාවියේ දී ජාතික ළමා ආරක්ෂක අධිකාරි පණත හා දණ්ඩ නීති සංග‍්‍රහය ගලපමින් [/FONT]18[FONT=&quot]+[/FONT]16[FONT=&quot]+ [/FONT][FONT=&quot]පරස්පරය විග‍්‍රහ කර නිසි තීන්දුවක් දේවි.... හැබැයි එතකොට විත්තිකරුවාව බෙල්ලටම හිර වෙන තැනට වැඬේ සිද්දවෙලාය.... පස්සේ කාලයේ සිරිනිමල් එදිරිව හලාවත පොලිස් පරික්ෂක නඩුව වගේ වල්දෙල්ට එදිරිව ශී‍්‍ර ලංකා පොලිසිය යැයි නම් වෙලා අලූත් නඩුවක් වාර්ෂික නඩු වාර්තා ප‍්‍රකාශයට එකතු වේවි... එතනින් පස්සේ ඒ නඩු තීන්දුව පාදක කර ගනිමින් තවත් [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එකක් කවුරු හරි එකෙක් මම වගේ දාවි.... හැබැයි ඒ නඩුවේ [/FONT]‘[FONT=&quot]වල්දෙල්[/FONT]’ [FONT=&quot]උඹලගෙන් එකෙක් වෙන්න එපා... අපේ සුනඛ පෝතකයා කියන්නේ අවු. [/FONT]18[FONT=&quot] ට වැඩි එවුන්ව [/FONT][FONT=&quot]room[/FONT][FONT=&quot] යවලා[/FONT], [FONT=&quot]අවු. [/FONT]18[FONT=&quot] ට අඩු එවුන් [/FONT][FONT=&quot]room[/FONT][FONT=&quot] නොයවා කොල්ලො කෙල්ලෝ අමාරුවේ දාන්න එපාලූ... මම මූට සුනඛයා යැයි කීවේ මුගේ මේ ටිකිරි මොළේ නිසයි...[/FONT][FONT=&quot]. [/FONT]

    [FONT=&quot]මට එල්ල වෙන ඊළග චෝදනාව තමයි මම කට්ටියව [/FONT][FONT=&quot]room[/FONT][FONT=&quot] යවන්න පොළඹවනවලූ... මම [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එක පටන් ගන්න කොටම කීවේ යන එකා කොහොමත් යනවා[/FONT], [FONT=&quot]නොයන එකා කොහොමත් යන්නේ නෑ.... ඒ වගේම [/FONT][FONT=&quot]room[/FONT][FONT=&quot] යන්නේ නැතිව පදුරු යට කපල් හු[/FONT][FONT=&quot]**[/FONT][FONT=&quot]නේ [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]ප‍්‍රසිද්ධියේ අනාචරයේ හැසිරීම[/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot] වරදක් කියන එක හොඳටම දැනගෙනයි... කල දුටු කල වල ඉහ ගැනීම නීතියට වඩා වැදගත් නිසා අවධානමක් අරගෙන හරි තමන්ගේ අවශ්‍යතාවය ඉටුකරගන්නවා... මම [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එක දැම්මේ [/FONT][FONT=&quot]room[/FONT][FONT=&quot] ගිහිල්ල මාට්ටු වුණහම අසරණ වෙලා පොලිසියේ පදයට හිතුමතේ නටන්න වෙන එවුන් වෙනුවෙන් මිස තමන්ගේ කාමරේ වැලක් බලල අත මරන එවුන්ට නොවන බව පැහැදිලි කළ යුතුයි.... [/FONT]

    [FONT=&quot]හරි දැන් සුනඛයා නාවන වෙලාව... මේකයි මම [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එක දැම්මේ පුඵවන් තරම් එවුන්ගේ කියවීමට ඒක යොමු කරවීමටයි... මොකද ගොඩක් එවුන්ට මේක වැදගත්වන නිසා.... ලැබුණු ප‍්‍රතිචාරවලින්ම ඒක පේනවා... ඉතිං [/FONT][FONT=&quot]forum[/FONT][FONT=&quot] එකේ මුල් පිටු දෙක තුනේ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එක තිබුණොත් තමයි කියවන සම්භාවිතාව වැඩි වෙන්නේ... ඉතිං මේක හැම වෙලාවෙම [/FONT][FONT=&quot]bump[/FONT][FONT=&quot] කරන්න මට බෑනේ... ඉතිං ස්වෙච්ඡුවෙන්ම සුනඛ පෝතකයෙක් ඒ ඩියුටිය භාරගත්තා.... ඌට පොඩි කටු කෑල්ලක් දුන්න ගමන් දිවා රැ[/FONT][FONT=&quot]නොබලා [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එක [/FONT][FONT=&quot]bump[/FONT][FONT=&quot] කරනවා.... ඉතිං ඌ සමාජයට කරන්නේ ලොකු සේවයක්... හැබැයි උගේ සමාජ සේවය හින්ද දැන් ඌ හඩුවෙලා බලූ ගඳ ගහනවා.... ඉතිං පෝය දවසකවත් ඌව නාවන්න ඕන නිසා මම අද නාවලා ටිකක් ලොකු මස් කට්ටක් දුන්න ටික දවසක් තලූ මරන්න... අඩුම තරමේ [/FONT][FONT=&quot]viewers[/FONT][FONT=&quot] ලා [/FONT]10,000[FONT=&quot] පනිනකම්වත්..... [/FONT]

    [FONT=&quot]ඉතිං උඹලා මේක කියවල නිකන් යන්න එපා.... එතකොට සුනඛ පෝතකයා නිදියනවා.... උඹල පොඩි මස් කට්ටක් දීපං මේ වගේ[/FONT],
    [FONT=&quot]1. [/FONT][FONT=&quot]මචං [/FONT]16[FONT=&quot]+ [/FONT][FONT=&quot]ට වඩා [/FONT]18[FONT=&quot]+ [/FONT][FONT=&quot]පැහැදිලියි නේද අපි [/FONT][FONT=&quot]room[/FONT][FONT=&quot] යන්නේ නීතිවල පරස්පරය විසදන්න නෙවෙයිනේ.....[/FONT]
    [FONT=&quot]2. [/FONT][FONT=&quot]මචං අරූට පිස්සු උඹ වගේ [/FONT][FONT=&quot]Lawyer[/FONT][FONT=&quot] කෙනෙක් කියන කොටවත් ඌ පිළිගන්නේ නෑනේ[/FONT]
    [FONT=&quot]3. [/FONT][FONT=&quot]අල්ලපු ගෙදර කපල් එක සංවාසයේ යෙදෙන කොට සද්දේ ඇහෙනවා මොකක්ද බං ඒකට ගන්න පුලූවන් [/FONT][FONT=&quot]Legal actions[/FONT]
    [FONT=&quot]4. [/FONT][FONT=&quot]මොකක්ද බං මේක පැහැදිලි කරපන්කෝ....[/FONT]

    [FONT=&quot]මේ වගේ කට්ටක් දැක්ක ගමන්න අනිවාර්යයෙන් ම මූ වලිග වන වනා හරි බුරාගෙන හරි එනවා.... බය වෙන්න එපා.... උඹ කරේ සමාජ සත්කාරයක්.... ඒ කියන්නේ තවත් අඩුම [/FONT]10[FONT=&quot] කටවත් [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එක යවන්න උඹ සම්මාදම් වෙලා.....
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    dog_wagging_tail_hg_wht.gif

    [FONT=&quot]මම අවසන් විග‍්‍රහය කියල කිව්වේ මම මීට පස්සේ මේ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එකේ මෝඩ චූන්වලට [/FONT][FONT=&quot]reply[/FONT][FONT=&quot] දෙන්න යන්නේ නෑ... මොකද මූ එකම දේ තමයි කරකව කරකව කියන්නේ.... මම මගේ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එකේ කියල තියෙන විදියට වැඩ කළොත් උඹල අමාරුවේ වැටෙන්න තියෙන ඉඩ අවම වේවි....[/FONT]

    [FONT=&quot]ඔබ අරමුණක් බලල ගමනක් යන්නේ නම් බල්ලන් බුරද්දී ඊට ප‍්‍රතිචාර දැක්වීමට මඳක්වත් නොනවතින්න... මන්ද යත් ගමන පමා වන්නේ ඔබගේ මිස බල්ලාගේ නොවන නිසාය.[/FONT]

    [FONT=&quot]ඉතිං සුනඛ පෝතකයාණෙනි මෙතනින් පස්සේ උඹ ආයෙත් ඩියුටිය භාර ගනිං.... හැබැයි ජරාව ගා ගත්තොත් මම ආයේ නාවන්න නම් එන්නේ නෑ.... මොකද උඹ ඔතන ලැගගෙන හිටියට[/FONT][FONT=&quot] එතකොට මම ගොඩක් දුර ගිහින්.... [/FONT]
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    dude pathfilder , i do not know what your problem is , i dont know why you cant stand when someone corrects you .
    as "ratadel" mentioned earlier , this is very sensitive information .
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    dude pathfilder , i do not know what your problem is , i dont know why you cant stand when someone corrects you .
    as "ratadel" mentioned earlier , this is very sensitive information .

    නීතිය අනුව අවු. 16 ට අයෙක් සමග දෙදෙනාගේම කැමැත්තෙන් ලිංගිකව එක් වෙන්න පුලුවන්.... හැබැයි ලංකාවේ නීතියේ තවත් තැනක තියෙනවා අවු. 18 ට අඩු නම් එවැන්නෙකුට විවාහ වෙන්න බෑ කියලා.... (අවු. 16 ට වැඩි නම් දෙපාර්ශවයේම දෙමාපියන් සාක්ෂිකාරයන් ලෙස අත්සන් කරනවා නම් එවැනි ගැටලූවක් ඇති වෙන්නේ නෑ....). ඒ වගේම වැඩිහිටියන්ට පමණයි කියන සීමාවත් බොහෝ විට මැන බලන්නේ අවු. 18 ට වැඩි කියන සීමාවේ.... මේ ලිපියේ මූලික අරමුණ වන්නේ කපල් එකක් රූම් එකකට ගියාට පස්සේ හදිසියේ පොලිසිය පැන්නොත් එයින් බේරීමට යම් මග පෙන්වීමක් මිසක නීතියේ පරස්පරතාවන් සෙවීම නෙවෙයි..... පොලිසිය අනිවාර්යයෙන් ම මෙතනදී බලන්නේ අවු. 18 ට වැඩි කියන එක 100% ෂුවර්... උසාවි දැම්මට පස්සේ එතනදී පරස්පරතාවය විසඳගන්න පුලූවන් වෙයි... හැබැයි ඒක හත්පොල් ගා ගැනීමක්....
     

    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    උබලා බය වෙන්න ඒපා මන් පොලිසීයේ වැඩ කරන්නේ මගෙන් උදවුවක් ඔන උනොත් ඔනම වෙලාවක මට Call කරපන් 119
    ඔක වැඩ කරේ නැත්නම් මේකට call කරන්න​
    118
    ;);););)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,863
    113
    හෝම් ස්වීට් හෝම්
    ඉතිං හොටෙල් එකකට ගියා නං ඒවට පොලිසිය පනින්නෑ නේ , ලාබෙට වැඩ කරගන්න ගියාම ඔහොම තමයි හිතේ බයෙන් ඉන්න ඕනේ.
    ටුවරිස්ට් බෝට් සර්ටිෆයිඩ් හොටෙල් වලට පොලිසිය පැනලා රූම් චෙක් කරන්නෑ එහෙම උනොත් හෙන ජෝක්ස් එකක් වෙනවානේ
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    උබලා බය වෙන්න ඒපා මන් පොලිසීයේ වැඩ කරන්නේ මගෙන් උදවුවක් ඔන උනොත් ඔනම වෙලාවක මට Call කරපන් 119
    ඔක වැඩ කරේ නැත්නම් මේකට call කරන්න​
    118
    ;);););)
    :P:lol::lol::lol::lol::lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම එළකිරියට ආවේ 2016 ජූනි 10... අද වෙන කොට මමත් senior member කෙනෙක් වෙලා... සතුටුයි... ලංකාවේ හතර දිශාවෙම නොදැකපු එවුන් එක්ක රට මැද ඉඳන් පුලූවන් වෙලාවට දන්න කියන දෙයක් බෙදා හදා ගන්නවා... මම දාපු හැම thread එකකින්ම උඹලට ආතල් එකකට වඩා දෙයක් දීලා තියෙනවා.... කියවල උඹලම idea එකක් ගනිං... ඉතිං අද මට සතුටු දවසක්....

    උඹලගේ අදහස් / උදහස් දක්වපල්ලා... එතකොට තමයි මේ වගේ දෙයක් ඉස්සරහටත් දෙන්න පුලූවන් වෙන්නේ....:yes:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    එහෙමත් එකෙක් තමා බන් ඔහොම දෙයක් කියද්දී අහන්නේ. පොලිසියේ වයසක ලොක්කෝ එහෙම ඕවා දන් නෑ. ඇදලා දාගත්ත Jeep එකට දැම්මා උස්සන් ගියා. පස්සේ පොලිස් කාරයට ඕවා තේරුම් කරලා දීල උගේ රෙදි ගලවද්ද්දී අපෙත් රෙදි ගැලවිලා ඉවරයි බන්.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :rofl: උඹට තාම තේරෙන්නේ නෑ age of consent 16 නෙවේ 18 කියල හිතාගෙන ඉන්න එකේ බරපතලකම.
    11.gif

    මචං මේක ගොඩක් සරලව පැහැදිලි කරල දීපන්කො???


    කෙල්ලට 17යි. උඹල දෙන්න හිතන් ඉන්නේ age of consent 18 කියල.

    පොලිසියෙන් පනිනවා. කෙල්ලට 17යි හින්ද උඹල දෙන්න හොඳටම බය වෙනවා. පොලිසියෙන් උඹව තවත් බය කරනවා බාල අපරාධයට දඬුවම අවුරුදු 20ක් හිරේ කියල. බය කරලා කෙල්ලගෙන් ලිංගික අල්ලස් ඉල්ලනවා. අවුරුදු 20ක් හිරේ යන්න බයට උඹල දෙන්නම අකමැත්තෙන් උනත් එකඟ වෙනවා.

    මේ විදියට නීතියෙන් තමුන්ට තියෙන රැකවරණය නොදන්නා කමට ලිංගික අල්ලස් දෙන මිනිස්සු ඇති තරම් ඉන්නවා. පොලිසිය විතරක් නෙවේ බන්දනාගාර නිලධාරියෝ අරුන් මුන් ගොඩ දෙනෙක්.

    එක සැරයක් කොළඹ guest house එකකට ආපු couple එකක් guest house එකේ උන් ඔහොම බයකරලා හත් අට දෙනෙක් දූෂණය කරලා අන්තිමට කෙල්ල ගණිකාවකගේ තත්වෙට වැටිලා නතර උනේ.

    අනිත් එක ගබ්සා කිරීම්. අවුරුදු 16ක කෙල්ලෙක් ගැබ් ගත්තොත්, ඒකියි කොල්ලයි හිතාගෙන ඉන්නේ මේක ව්‍යවස්ථාපිත ස්ත්රීදූෂණයක් කියලනම්(age of consent 18 කියල හිතාගෙන) උන් කළලය ගබ්සා කරන්න තියෙන ඉඩ ගොඩක් වැඩි.

    ගබ්සා මද්යස්ඨාන වල වෙන අතවර, දූෂණය කිරීම් ගැන මම වෙනම thread එක්ක දැම්ම මට මතක විදියට.

    ඔය එක පාරටම මතක් වෙච්ච දේවල් ටික. නීතියේ age of consent, age of criminal responsibility වගේ ඒවා මිනිස්සු එක පාරටම නින්දෙන් නැගිටලා ගන්න තීරණ නෙවේනේ මචන්. මනෝවිද්‍යා, නීති විශාරදයෝ අවුරුදු ගානක් පිටිපස්සට බලල ඉදිරියට හිතල ගන්න තීරණ. ඒවා අපිට හොඳයි කියල හිතන විදියට වෙනස් කරන්න තරම් සරල දේවල් නෙවේ.

    ela ela understood..
     
    Last edited: