ROOM ගියා ...කැඩුනා බන්
බුකියේ තිබ්බ හිතට වැදුනු දෙයක්.....කවදවත් කෙල්ලේක්ගේ ජිවිතයක් එක්ක සෙල්ලම් කරන්න එපා..මචන්...මමත් දැනට අවු.5ක් තිස්සේ ආදරේ කරනවා...ආදරය ගොඩක් පාරිශුද්ද වස්තුවක්.....හරි ආදරයක් ලැබුනොත් අහිමි කරගන්න එපා කවදාවත්

ආදරය... බොහෝ වෙලාවට ප්‍රාර්ථණිය හෝ ආත්මිය ලෙස පතා ආ අචල වස්තුවක් නෙවේ.. එක හැගීමත් ආකර්ශණයක් අවශ්‍යයතාව ආදි කරණා එක්ක පදනම් වෙනවා..
එකනේ කොල්ලෝ ලස්සන කෙල්ලෝ හොයන්නේත් කෙල්ලෝ කඩවසම් කොල්ලෝ හොයන්නේත්... කලාතුරකින් තමා කෙනෙක්ට වීරූපිකයෙකුට අවබුද්ධිය සහිත කෙනෙකුට ආදරය කරන්න දැනෙන්නේ.. කොහොමින් කොහොම හරි...
කොල්ලෙක් චාටර් කාලා කාලා කෙල්ලෙක්ව සෙට් කර ගන්නවා.. පට්ට ලවක් පෙන්නනවා..
සිහින ලෝක..
දෙන්නෙක් යලු වෙලා සතියක් යන්න කලින් සෙක්ස් පැත්තට නැඹුරු වෙනවා.. ඒක අද සාමාන්‍යයක්... අතේ රේඛා වලින් සාත්තර කියන්න ඉස්සලාම අතින් අල්ලන ජෝඩු අවසානයේ සාත්තර පැත්තක තියලා සුත්තර දාන්න ගන්නවා.. ඕක ඉතින් හැටි.. නමුත් ප්රශ්නය තියෙන්නේ කොල්ලාගේ සිනි බෝල වලට රැවැටෙන කෙල්ලෝ ගැන.. අපි රැවැටෙන්නෑ කිව්වාට.. කොල්ලා ඉල්ලන්නේ මොනාද ආදරේ නිසා බෑ කියන්න බැරිව ඒ ඉල්ලන දේ දෙනවා..
ඒ කෙල්ලන්ගේ සොබහවය හා ආදරය.
මේ කවියෙ තියෙන්නේ.. බොරුවට ආදරේ කරන කොල්ලෙක් තමන්ගේ කෙල්ලව රූම් එකට ගෙනියන සීන් එකක්..
කෙල්ලව අරන් ගිහින් කොල්ලා කාමරෙන් පොඩ්ඩකට එලියට යනවා.. පැකට් එකකුයි සීයේ බේතයි ගෙන්න කියලා හිතමුකෝ.. මූට දෙර අරිද්දි හිතෙනවා.. බදින්නම් කියලා ලව් කලාට මං ඇත්තටම මේකි බදින්නේ නෑ.. මේකේ එක කැඩුවොත් මට කර ගහන්න වෙයිද කියලා.. පස්සේ කොල්ලාට සේෆ්ටි ෆන් අයිඩියා එකක් එනවා.. ඒක ඉතින් කියවද්දි තේරෙනවානේ... පස්සේ ඉතින් කොල්ලා යතුර දාලා දොර ඇරන් ඇතුලට යනවා.. ඔක තමයි ඔය පද අතර තියෙන්නේ...
ගොඩක් කෙල්ලෝ කොල්ලෝ ඔකට අද නැඹුරු වෙලා තියනවා... ප්‍රශ්න අඩු කරදර නැති ආතල් වැඩක් නිසා...
නමුත් කොල්ලන්ට මේ කියන්නේ.. කෙල්ලෙක්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එකිට කරදරයක් කරන්න එපා.. කෙල්ලෝ ගොඩක් ඉන්නවා.. ජීවිතයේ තමන්ට වැරදුන තැන ගැන පසුතැවෙන. එකට හවුල්කාරයෙක් වෙන්න එපා...
මං හොදටම දන්නවා මේ පෝස්ට් එක දකින ගොඩක් අයට ගොඩක් දෙවල් මතක් වේවී...
ආදරය කරනවනම් කරපන් සිරාවට විතරක්..තමන්ගේ ප්‍රතිපත්තියක් තුල...අපි දෙයක් කලොත් ඒ දේ හොද හො නරක අපි ගෙනියන්වා කවදා හරි....
ආදරය කරන හැමොටම සුබ විවාහ ජීවිතයක්..
හැබයි එකයි හොදේ

) බබාල හම්බෙල එහෙම ආයේ ජීවිතේට වෙනසක් එනවා. එකත් dull වේගෙන යද්දි උන් ඉස්කෝලේ දාන්න දඟලන්න වෙනවා. ඊට පස්සෙ දිගටම විවිධ වෙනස්කම් ඇවිත් දෙන්නා ස්ථාවර වෙනවා. එතකොට වයසින් වගේම දැනුමෙන් පරිණත හින්ද ප්‍රශ්න අඩුයි.