උඹල කොහේ ගියත් කමක් නැහැ.උඹල දෙන්නගේ වැලක් එහෙම අපිට බලන්න ඉඩ තියන්න එපා

Machan tourist board eke site eke list eka thinawa ganin,
tourist board approved unata wadak nha machan ewage wada karana awl un innawa.
උඹේ කෙල්ල කොහොම කෙනෙක්ද කියලා මම දන්නේ නෑ උඹ මේ එයාව බලෙන් ඇදන් යන්න හදනවද, රවට්ටලා එක්ක යන්න හදනවද, නැතිනම් ඔක්කොටම වඩා කෙල්ලට තියෙන වුවමනාවට යන්න හදනවද දන්නේ නෑ රූම් එකකට....... මොකක් වුනත් කියන්න තියෙන්නේ ඔය සෙල්ලම් කරන්න හදන්නේ කෙනෙක්ගේ ජිවිතයක් එක්ක.......
දැන් තියෙන කුතුහලේට, හැඟීම් ඇවිසිල්ලට එක්කෝ කුපාඩි කමට රූම් ගානේ ගිහිල්ලා ටික දවසකින් මේ එලකිරියේම ත්රෙඩ් දාන්න එපා මගේ කෙල්ල බඩ වෙලා, පීරියඩ් වෙන්නේ නෑ, අපි ඇඳුම් ඇඳගෙන කරේ ඒත් මට බයයි, පෙති මොනවාද බොන්න හොඳ, දැන් මොකද කරන්නේ, විසදුමක් දියල්ල අරක මේක කිය කියා......
කෙල්ලට උඹ අවංකවම ආදරේ නම් ඔය වැඩේ කරන්න හදන්න එපා.....
හිතමු උඹ බඳින්නමයි මේ කෙල්ල ආශ්රය කරන්නේ එනිසා මෙහෙම ගියාට කමක් නෑ කියලා...... ඒත් හිතපන් බැන්දත් හනිමුන් දවසට තියෙන්න ඕනා හැඟීම් දෙන්නට ඇති වෙයිද...... උඹට උනත් හිතෙයි මේක ඉතිං කලින් දැකපු දිව්යලෝකෙමනේ ආයේ අමුත්තක් නෑ කියල......![]()

Good Point Machan.
I know my limits![]()
Good Point Machan.
I know my limits![]()
if it is a good point.... so think about it...... think again what you are going to do.....
Now who said we are going to do SEX ?
උඹේ කෙල්ල කොහොම කෙනෙක්ද කියලා මම දන්නේ නෑ උඹ මේ එයාව බලෙන් ඇදන් යන්න හදනවද, රවට්ටලා එක්ක යන්න හදනවද, නැතිනම් ඔක්කොටම වඩා කෙල්ලට තියෙන වුවමනාවට යන්න හදනවද දන්නේ නෑ රූම් එකකට....... මොකක් වුනත් කියන්න තියෙන්නේ ඔය සෙල්ලම් කරන්න හදන්නේ කෙනෙක්ගේ ජිවිතයක් එක්ක.......
දැන් තියෙන කුතුහලේට, හැඟීම් ඇවිසිල්ලට එක්කෝ කුපාඩි කමට රූම් ගානේ ගිහිල්ලා ටික දවසකින් මේ එලකිරියේම ත්රෙඩ් දාන්න එපා මගේ කෙල්ල බඩ වෙලා, පීරියඩ් වෙන්නේ නෑ, අපි ඇඳුම් ඇඳගෙන කරේ ඒත් මට බයයි, පෙති මොනවාද බොන්න හොඳ, දැන් මොකද කරන්නේ, විසදුමක් දියල්ල අරක මේක කිය කියා......
කෙල්ලට උඹ අවංකවම ආදරේ නම් ඔය වැඩේ කරන්න හදන්න එපා.....
හිතමු උඹ බඳින්නමයි මේ කෙල්ල ආශ්රය කරන්නේ එනිසා මෙහෙම ගියාට කමක් නෑ කියලා...... ඒත් හිතපන් බැන්දත් හනිමුන් දවසට තියෙන්න ඕනා හැඟීම් දෙන්නට ඇති වෙයිද...... උඹට උනත් හිතෙයි මේක ඉතිං කලින් දැකපු දිව්යලෝකෙමනේ ආයේ අමුත්තක් නෑ කියල......![]()

ආහ්හ් ඇත්තට........ හරි හරි එහෙනං බට්ටෝ පැනලා, අල්ලන සෙල්ලං කරලා හැංගිමුත්තන් කරන්න වෙන්නැති රූම් හොයන්නේ......