Room Help ?

Derrik2013

Member
Apr 3, 2013
32
1
0
Wattala , Kiribath Goda Hariye Girl friend ekka yanna decent rooms thiyena hotel ekak danna kawuru hari innawanam kiyanna.
Tourist Board approved ekak.
Budget arround 2000 Per day

Thank You.
Please help Loku udawwak.
 
  • Like
Reactions: llrajitha

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    උඹල කොහේ ගියත් කමක් නැහැ.උඹල දෙන්නගේ වැලක් එහෙම අපිට බලන්න ඉඩ තියන්න එපා
     
    Derrik2013

    Member
    Apr 3, 2013
    32
    1
    0
    උඹල කොහේ ගියත් කමක් නැහැ.උඹල දෙන්නගේ වැලක් එහෙම අපිට බලන්න ඉඩ තියන්න එපා

    Ow banz.
    Ekai Me sure place ekak Balanne.
    Thanks Machan reply ekata :yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹේ කෙල්ල කොහොම කෙනෙක්ද කියලා මම දන්නේ නෑ උඹ මේ එයාව බලෙන් ඇදන් යන්න හදනවද, රවට්ටලා එක්ක යන්න හදනවද, නැතිනම් ඔක්කොටම වඩා කෙල්ලට තියෙන වුවමනාවට යන්න හදනවද දන්නේ නෑ රූම් එකකට....... මොකක් වුනත් කියන්න තියෙන්නේ ඔය සෙල්ලම් කරන්න හදන්නේ කෙනෙක්ගේ ජිවිතයක් එක්ක.......

    දැන් තියෙන කුතුහලේට, හැඟීම් ඇවිසිල්ලට එක්කෝ කුපාඩි කමට රූම් ගානේ ගිහිල්ලා ටික දවසකින් මේ එලකිරියේම ත්‍රෙඩ් දාන්න එපා මගේ කෙල්ල බඩ වෙලා, පීරියඩ් වෙන්නේ නෑ, අපි ඇඳුම් ඇඳගෙන කරේ ඒත් මට බයයි, පෙති මොනවාද බොන්න හොඳ, දැන් මොකද කරන්නේ, විසදුමක් දියල්ල අරක මේක කිය කියා......

    කෙල්ලට උඹ අවංකවම ආදරේ නම් ඔය වැඩේ කරන්න හදන්න එපා.....

    හිතමු උඹ බඳින්නමයි මේ කෙල්ල ආශ්‍රය කරන්නේ එනිසා මෙහෙම ගියාට කමක් නෑ කියලා...... ඒත් හිතපන් බැන්දත් හනිමුන් දවසට තියෙන්න ඕනා හැඟීම් දෙන්නට ඇති වෙයිද...... උඹට උනත් හිතෙයි මේක ඉතිං කලින් දැකපු දිව්‍යලෝකෙමනේ ආයේ අමුත්තක් නෑ කියල...... :rofl:
     
    • Like
    Reactions: rm1980

    Good Point Machan.
    I know my limits :)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    උඹේ කෙල්ල කොහොම කෙනෙක්ද කියලා මම දන්නේ නෑ උඹ මේ එයාව බලෙන් ඇදන් යන්න හදනවද, රවට්ටලා එක්ක යන්න හදනවද, නැතිනම් ඔක්කොටම වඩා කෙල්ලට තියෙන වුවමනාවට යන්න හදනවද දන්නේ නෑ රූම් එකකට....... මොකක් වුනත් කියන්න තියෙන්නේ ඔය සෙල්ලම් කරන්න හදන්නේ කෙනෙක්ගේ ජිවිතයක් එක්ක.......

    දැන් තියෙන කුතුහලේට, හැඟීම් ඇවිසිල්ලට එක්කෝ කුපාඩි කමට රූම් ගානේ ගිහිල්ලා ටික දවසකින් මේ එලකිරියේම ත්‍රෙඩ් දාන්න එපා මගේ කෙල්ල බඩ වෙලා, පීරියඩ් වෙන්නේ නෑ, අපි ඇඳුම් ඇඳගෙන කරේ ඒත් මට බයයි, පෙති මොනවාද බොන්න හොඳ, දැන් මොකද කරන්නේ, විසදුමක් දියල්ල අරක මේක කිය කියා......

    කෙල්ලට උඹ අවංකවම ආදරේ නම් ඔය වැඩේ කරන්න හදන්න එපා.....

    හිතමු උඹ බඳින්නමයි මේ කෙල්ල ආශ්‍රය කරන්නේ එනිසා මෙහෙම ගියාට කමක් නෑ කියලා...... ඒත් හිතපන් බැන්දත් හනිමුන් දවසට තියෙන්න ඕනා හැඟීම් දෙන්නට ඇති වෙයිද...... උඹට උනත් හිතෙයි මේක ඉතිං කලින් දැකපු දිව්‍යලෝකෙමනේ ආයේ අමුත්තක් නෑ කියල...... :rofl:
    :yes::yes:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    :yes: