Room in Kandy

577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    තැන්නෙකුඹුර හන්දියේ ඉදලා හරියටම කි.මි.1 ගුරුදෙණිය පැත්තට එනකොට තියෙනවා හොටෙල් එකක්.
     
    Jun 15, 2013
    21
    1
    0
    උඅබ් හොයල හොයල නැති උනොත් මට පි එම එකක් දාපන් කලින් දවසේ හැන්දෑවේ
    උබේ ගානෙන් බාගෙට දෙන්නම්

    ithin hoyala diyanko ban me saturday wage yanna
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Rs 450 ta tiyenawa gampola pare ekak. :rofl::rofl::rofl:
    සල්ලි ඔනෙමත් නැහැ , එකක් තියෙනවා , ලයිට් වතුර තියෙනවා
    හැබැයි දෙපැත්තෙන් කර්ටන් දෙකක් දාගන්න ඕනා , ඔය ගම්පොල පාරේ හොටෙල් රිට්‍රිට් එකට පොලොසියෙන් පනිනවා නේද
    :yes::yes:
    (අනිවත්තේ බින්ගේ ):P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    mona vehicle da ban mata.. by 6.30 A/C buss to kandy
    godak dura wenna ba puthe. tuk tuk ekaka 10 minits walin wage yanna eka aulak na
    හරි හරි උබට නො ටික පිඑම් කරන්නම් හෙට :P දන්නේ නැතිව අහරේ මෙහ රිංගන්න එපා යකෝ
    සිසිටිවී හැම රෙද්දකම , ආයේ සේෆ්ටි නැහැ :frown:
    උබ එන්නේ කවද්ද ? ම අපේ ගෙවල් ගාවම තියෙනවා හොද තැන් බට් මම සැටර්ඩේ කොළඹ එනවා
     
    Last edited:

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හරි හරි උබට නො ටික පිඑම් කරන්නම් හෙට :P දන්නේ නැතිව අහරේ මෙහ රිංගන්න එපා යකෝ
    සිසිටිවී හැම රෙද්දකම , ආයේ සේෆ්ටි නැහැ :frown:
    උබ එන්නේ කවද්ද ? ම අපේ ගෙවල් ගාවම තියෙනවා හොද තැන් බට් මම සැටර්ඩේ කොළඹ එනවා

    wikiya wadata bahala :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    pawne ban ...... යන තැනකට යන්න පිනක් කරගන එපාය
    අපි වේලෙන වෙලිල්ල බලපුවාම , මුට උපකාර කරන එක මහගු පලවිපාක දෙන හොද වැඩක් :P
    විකි අයියා ... නරකද වත්ත පල්ලැහිං සැප පහසුකම් තියෙන රූම්ස් සෙට් එකක් හැදුවොත්.. :rolleyes::rofl:
     
    math me kiyanna haduwa witarai ooka :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    math me kiyanna haduwa witarai ooka :D
    නිසි වයස සම්පූර්ණ කරපු එළකිරි මෙම්බර්ස්ලාට 25% හෝ 50% අඩුවෙං දෙනවා කියලා දාලා එහෙම...:cool::D:rofl:
    (විකි අයියා ගෙදර ඉදල හමාර වෙයිද දන්නෑ ):rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකි අයියා ... නරකද වත්ත පල්ලැහිං සැප පහසුකම් තියෙන රූම්ස් සෙට් එකක් හැදුවොත්.. :rolleyes::rofl:

    math me kiyanna haduwa witarai ooka :D
    ඔලුවේ තිබ්බෙම මල්ලි ඕක තමා...... ෆුඩ්ස් එක්කම ගෙස්ට් එකක් කරන්න :yes:
    ආසම සබ්ජට එක
    එත් ආස්චයත් එක්ක , කාමර කැල්ලක් තියා කකුස්සියක්වත් හදා ගන්න බැහැනේ , උන්ට හැර අපට :angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නිසි වයස සම්පූර්ණ කරපු එළකිරි මෙම්බර්ස්ලාට 25% හෝ 50% අඩුවෙං දෙනවා කියලා දාලා එහෙම...:cool::D:rofl:
    (විකි අයියා ගෙදර ඉදල හමාර වෙයිද දන්නෑ ):rofl:
    ඔව් බන් සමහර වෙලාවට ඕවා ගාවින් යනකොට ඉබේම කියවෙන්න යනවා
    එළකිරි මෙම්බර්ස්ලාට බෙඩ් ෂිට් එක ලොදරී දාන්න යන කුලිය විතරයි ...... උන් අපේම එවුන් නේ බන් :P
     
    emoneylk

    Banned
  • Feb 8, 2009
    353
    19
    18
    any contact no?

    how to go frm kandy to Kundasale ?
    how long will it taks to go ther ?

    Shanika Guest House, 175,Balagolla, Kengalla, Kandy. 0812-242081

    kala beela okkoma karaganna Rs 3500k yai, safety ekat hodai - tourist board approved

    Kandy wala idala kundasala pare bus ekaka awit , camp eka pahu unama left side eke kola pata board ekak gahala tiyenawa kande, etana bahala pain palayan
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Shanika Guest House, 175,Balagolla, Kengalla, Kandy. 0812-242081

    kala beela okkoma karaganna Rs 3500k yai, safety ekat hodai - tourist board approved

    Kandy wala idala kundasala pare bus ekaka awit , camp eka pahu unama left side eke kola pata board ekak gahala tiyenawa kande, etana bahala pain palayan
    මගේ අල්ලපු වැටේ...........ඔතන අවුලක් නැහැ digana raod eke, 30 mnts bus fair 32
    654 Digana , Theldeniya nagapan
    ayithikaarayaath ela buwek :P
     
    Jun 15, 2013
    21
    1
    0
    හරි හරි උබට නො ටික පිඑම් කරන්නම් හෙට :P දන්නේ නැතිව අහරේ මෙහ රිංගන්න එපා යකෝ
    සිසිටිවී හැම රෙද්දකම , ආයේ සේෆ්ටි නැහැ :frown:
    උබ එන්නේ කවද්ද ? ම අපේ ගෙවල් ගාවම තියෙනවා හොද තැන් බට් මම සැටර්ඩේ කොළඹ එනවා

    ela ela PM karapan. mama call karala set karagannam :D

    ubalage gewal gaawanam epa :P