umba yanawa nam kellata gema dennama thamaa yanne wage anith unta penna palayan.... ethakota hotel eke un dannawa moo lesi pahasu ekek nemeyi kiyala.. nathnam leda godayi
eka aththa machan e nisa tamai man me FAQ tika damme

umba yanawa nam kellata gema dennama thamaa yanne wage anith unta penna palayan.... ethakota hotel eke un dannawa moo lesi pahasu ekek nemeyi kiyala.. nathnam leda godayi

කසාද සහතිකය අරන් යන්න ඕන. ඒක නැත්නම් දෙන්නා අනාගතයේදී බදින බවට සහතික කරපු ලියවිල්ලක් දෙන්නගෙම දෙමාපියන් සහිතක කරපු ලියවිල්ලක් ගෙනියන්න ඕන පලාතේ ග්රාමසේවක තැන විසින් සහතික කරපු.
ජාතික හැදුනුම් පතේ හෝ වලංගු රියදුරැ පතේ හෝ විදේශ ගමන් බලපතේ පිටපත් ( පොටෝ කොපි ) දෙකක් මුදුල් අයකැමි වෙත දෙන්න ඕන. ( උන් ඒක ආපසු දෙන්නේ නැත )
කාමරය උඹ දවසකට ගන්නවා කියලා උන් එක්ක ඇග්රිමන්ට් එකකට අත්සන් කරන්න ඕන. මුදල් ගෙවන්න ඕන ආකාරය උන් ඒකේ සදහන් කරලා තියෙනවා. තව උඹ මූලික ගෙවීමක් Deposit එකක් කරන්න ඕන මුලින්ම. උඹ කාමරයේ බඩු වලට අලාභ කලොත් ඒකෙන් ගාන කපාගෙන ඉතුරැ ටික තමයි උඹට යනකොට උන් දෙන්නේ. බිත්තිවල කුණු වගේ දේවල් ගාලා තිබුනොත් තීන්ත වලට යන ගාන උන් කපනවා ලේබර් කොස්ට් එකත් එක්ක.
ඔච්චරයි මචං කරන්න තියෙන්නේ. මහලොකු දෙයක් නෑ. හරිම ලේසියි.

ගර්ල් ගෙ අයි ඩී එක බලන්න විතරක් ඉල්ලනවද නැත්තම් තියාගන්න ගන්නවද? (තියාගන්න එක නම් අවුල් )
ලොබි එකේදිම අප් ෆ්රන්ඩ් අවර්ස් ගානට පේ කරනවද? නැත්තම් යනගමන්ද පේමන්ට් එක කරන්නෙ? ඇග්රී වුන ටයිම් එකට වඩා හිටියොත් තව කොච්චර වෙලාවකට බිල් කරනවද?
ලොබි එකට ගිහින් ටෝක් කරන්න ඕනි කොහොමද? ඩේ රූම් එකක් ඔනි කියල ඉල්ලන්නද? ඊට පස්සෙ උන් ඉල්ලන ඩීටේල්ස්/ඉන්ෆොමේශන් මොනවද?
රූම් එකට ගියාට පස්සෙ නෝමලි චෙක් කරන්න ඕනි දේවල් මොනවද? (කැම්ස් එහෙම තියෙනවද වගේ එව කොහෙද ටිපිකලි චෙක් කරන්නෙ?)
වෙන දැනගත යුතු ඒව මොනවද?
badu karayek wage hasirenna nam oya uda tiyena ewa danaganna oni machan![]()

issellama kiyahanko uba yanne mona wage hotel ekaktada, kellage ID tiyaganne nehe godak hotel, unta dennagema iD tiyaganna hetuwak ne onnam balanna witarak dipan tiyagannaa illuwoth denna epa, hoda hotel ekakata yanawanam online book karalama palayan ita passe gihin kyhan reservation ekak tiyanawa kyala, ituru tika un karai
check kranne kyne balapan itin suspicious hema deyakma,
ubata oa gihilla neti nisane baya,but hotel walata ubala wage un kiyak enawada dawasata unta wenasak ne magic ekakut neme oka, so puluwan taram normally act karahan, kellat ekkat joke ekak dagena un issaraha hodata kata karala hitahan, munen muna balan inne netuwa
mna kiwwane 99% hotels safe, karumeta set unot tama itin ara wage ekak

කසාද සහතිකය අරන් යන්න ඕන. ඒක නැත්නම් දෙන්නා අනාගතයේදී බදින බවට සහතික කරපු ලියවිල්ලක් දෙන්නගෙම දෙමාපියන් සහිතක කරපු ලියවිල්ලක් ගෙනියන්න ඕන පලාතේ ග්රාමසේවක තැන විසින් සහතික කරපු.
ජාතික හැදුනුම් පතේ හෝ වලංගු රියදුරැ පතේ හෝ විදේශ ගමන් බලපතේ පිටපත් ( පොටෝ කොපි ) දෙකක් මුදුල් අයකැමි වෙත දෙන්න ඕන. ( උන් ඒක ආපසු දෙන්නේ නැත )
කාමරය උඹ දවසකට ගන්නවා කියලා උන් එක්ක ඇග්රිමන්ට් එකකට අත්සන් කරන්න ඕන. මුදල් ගෙවන්න ඕන ආකාරය උන් ඒකේ සදහන් කරලා තියෙනවා. තව උඹ මූලික ගෙවීමක් Deposit එකක් කරන්න ඕන මුලින්ම. උඹ කාමරයේ බඩු වලට අලාභ කලොත් ඒකෙන් ගාන කපාගෙන ඉතුරැ ටික තමයි උඹට යනකොට උන් දෙන්නේ. බිත්තිවල කුණු වගේ දේවල් ගාලා තිබුනොත් තීන්ත වලට යන ගාන උන් කපනවා ලේබර් කොස්ට් එකත් එක්ක.
ඔච්චරයි මචං කරන්න තියෙන්නේ. මහලොකු දෙයක් නෑ. හරිම ලේසියි.

man yanne aniwa tourist board approved ekakata machan. online book kalaki ethakota booking eka watenne ada dawal idan heta dawal ta wagene ethakota udema yanna wenawa![]()
මචන් මම කෙල්ලෙක් එක්ක මීට කලින් රූම් ගිහින් නෑ.අයිඩියා එකක් තියෙනව යන්න.
1. ගල්කිස්ස පැත්තෙ ඒව හොඳයි කියල තියෙනව. හොඳ ඒවා මොනවද?
2.සීන් එක වෙන්නෙ කොහොමද මචන්ලා.. ගර්ල් ගෙ අයි ඩී එක බලන්න විතරක් ඉල්ලනවද නැත්තම් තියාගන්න ගන්නවද? (තියාගන්න එක නම් අවුල්) ලොබි එකේදිම අප් ෆ්රන්ඩ් අවර්ස් ගානට පේ කරනවද? නැත්තම් යනගමන්ද පේමන්ට් එක කරන්නෙ?
ඇග්රී වුන ටයිම් එකට වඩා හිටියොත් තව කොච්චර වෙලාවකට බිල් කරනවද?
3. ලොබි එකට ගිහින් ටෝක් කරන්න ඕනි කොහොමද? ඩේ රූම් එකක් ඔනි කියල ඉල්ලන්නද? ඊට පස්සෙ උන් ඉල්ලන ඩීටේල්ස්/ඉන්ෆොමේශන් මොනවද?
4. රූම් එකට ගියාට පස්සෙ නෝමලි චෙක් කරන්න ඕනි දේවල් මොනවද? (කැම්ස් එහෙම තියෙනවද වගේ එව කොහෙද ටිපිකලි චෙක් කරන්නෙ?)
5. වෙන දැනගත යුතු ඒව මොනවද?![]()
5 star වල saftyය හොදටම ඇති නේද බං?

දැන් කාලෙ බන් කෙල්ලෙක් එක්ක සෙක්ස් කරන්න පස් මහ බැලුම් බලන්න ඕනනෙ!!!
අපේ කාලෙ නම් ඕව මුකුත් නෑ. ඒ කාලෙ අද වගේ රූම් තිබුනෙ නෑ. තිබුනත් යන්න සල්ලි තිබ්බෙත් නෑ. අපේ පිහිටට තිබුනේ පිළිකන්න වල්, තාප්ප පිටිපස්සවල්, පාක් වල පඳුරු, බීච් වල වැටකෙයියා ගාල්වල් තමයි. කොහොමත් ඒ කාලෙ ඇතුල් කෝට්ටෙට වැඩිය පිට කෝට්ටේ සහ ගලේවෙල තමයි!!!
Honda Class thenakata yanna. No problems. No Police.
ID eka balala , number eka note karagana apahu denawa.
Up Front gewanna ona.
6 hours walata ganna. Ita wada ithin karanna deyak nam ithuru wenne nehe : ha ha haaa
Drinks n Sandwitches order karanawa nam giya gaman order kara ganna. nethinam weda karana asse waiter dorata thattu karanawa.
okkoma weda awul.
mama nam yanne Mount Royal. 6000 wage thamayi gewanne.
Dehiwala thiyanawa prasiddha thenak. Big John. Rs 2000 wage
Beds nam godak comfortable nehe
Gihin ewith apitath kiyannako moko kare kiyala![]()