Roony සප්ත ස්වරය copy cat..!!!

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Roony සප්ත ස්වරය copy cat​

    Roony සප්ත ස්වරය

    ඔරිජිනල් සින්දුව Isq Risk - Mere Brother Ki Dulhan​

    repost නම් සොරි​
     
    • Like
    Reactions: infoniroshan

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඒක තමයි .....
    මාත් මුලින්ම බැලුව අපේ එකෙක් කොහොමද මෙච්චර හොඳට සින්දුවක් හැදුවේ කියල

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිංහල එක පොඩ්ඩක් ගැම්ම එන විදියට හදල තියෙනව ... scale එක පොඩ්ඩක් එහෙ මෙහෙ කරල ... මියුසික් පාර්ට් පොඩ්ඩක් වෙනස් කරල ... instruments වෙනස් කරල

    ඒ ඇරුනම තනිකරම කොපි පේස්ට් :(
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    සිංහල එක පොඩ්ඩක් ගැම්ම එන විදියට හදල තියෙනව ... scale එක පොඩ්ඩක් එහෙ මෙහෙ කරල ... මියුසික් පාර්ට් පොඩ්ඩක් වෙනස් කරල ... instruments වෙනස් කරල

    ඒ ඇරුනම තනිකරම කොපි පේස්ට් :(

    eka thamai ban. lankawe ekek wadak kaloth ohammama thamai.
     
    chootyputha1

    Well-known member
  • උබ දැංද ගල් යුගයෙන් එලියට ආවෙ,roony ඕක ගහනකොට අපි film එක බලලත් ඉවරයි. :lol::lol::lol:
    කමක් නැහැ, දැනගෙන හිටියෙ නැති අය අද හරි දැනගත්තනෙ. හැබැයි මේකට කවුරු හරි බනිනවනං ඌ ජෝතිපාල මහත්තයගෙ සින්දු අහපු නැති කෙනෙක්, අපි අදටත් පිලිගන්න අසහාය ගායකයත් බිහිවන්නෙ හින්දි තනු ආභාෂයෙන්:baffled::baffled::baffled:
    මොනව උනත් original කසි කබලට වඩා roonyය හෙන ගැම්මක් මේ තනුවට දීල තියෙනව.:)
     
    • Like
    Reactions: Yin And Yang

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    උබ දැංද ගල් යුගයෙන් එලියට ආවෙ,roony ඕක ගහනකොට අපි film එක බලලත් ඉවරයි. :lol::lol::lol:
    කමක් නැහැ, දැනගෙන හිටියෙ නැති අය අද හරි දැනගත්තනෙ. හැබැයි මේකට කවුරු හරි බනිනවනං ඌ ජෝතිපාල මහත්තයගෙ සින්දු අහපු නැති කෙනෙක්, අපි අදටත් පිලිගන්න අසහාය ගායකයත් බිහිවන්නෙ හින්දි තනු ආභාෂයෙන්:baffled::baffled::baffled:
    මොනව උනත් original කසි කබලට වඩා roonyය හෙන ගැම්මක් මේ තනුවට දීල තියෙනව.:)

    oya film 1 release wuna alutha mama baluwa ban.
    eth meka meter wuna danui.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේකට කොපි කියනවා නම් මචන් අපිට ජෝති මිල්ටන්, බෙග් වගේ ගායකයන්ගේ සින්දු අහන්නත් බැරි වෙනවා..
    මොනවා උනත් මුල් හින්දි සින්දුවට වඩා සිංහල එක වෙනස්කම් එක්ක හොඳට කරලා තියෙනවා..