Root Any Mobile - ඕනෑම දුරකතකනයක් ලේසියෙන්ම Root කරන්න

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    Root Any Mobile - ඕනෑම දුරකතකනයක් ලේසියෙන්ම Root කරන්න

    unnamed.png



    මොකක්ද Rooting කියන්නෙ.

    Mobile එකක් අපේ අතට එතකොට ඒ Mobile එක අයිති Company එක Mobile එකේ විවිධ සීමාවන් තියල තමයි ලබාදෙන්නෙ. ඒක Sanded එකක්. ඉතිං රෑට් කරනව කියන්නෙ. අපි Mobile එකේ සීමාවන් බිදල සම්පූර්ණ බලය අතට ගන්නව වගේ වැඩක්.

    ඇයි
    Mobile එකට විවිධ වැඩ දාන්න අමාරැයි රෑට් කරල නැතිනම්. ඒ වගේම
    වේගය වැඩි කරගන්න.
    Memory එක වැඩි කරගන්න.
    Sounds වැඩි කරගන්න
    USB Pen Mobile එකට ගහන්න
    වගේ දේවල් කරගන්න පුලුවනි රෑට් කිරීමෙන්.


    අවාසි
    මුලින්ම රෑට් කළාම Mobile Company එකෙන් ලබාදෙන Warranty එක නැතිවෙනව.
    හරියට Root නොකලොත් OS එකට ගැටලුවක් වෙන්න පුලුවනි.

    මතක තියාගන්න. Root කිරීමෙන් පසු සිදුවන කිසිදු හානියකදී අප වග නොකියන බව.

    කොහොමද කරන්නෙ.
    හරිම ලේසියි.මෙන්න තියනව Application දෙකක්. (එකකින් බැරිනම් අනිත් එකෙන්).

    Download

    මේ දෙක Download කරල Mobile එකට Install කරගන්න.

    )
     
    • Like
    Reactions: TheRockSays