Rosaine_Doll පොඩි කාලෙ

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කොල්ලෝ නං දැනුත් සෙට් වෙනව අපි සබ්ජෙක්ට් එකේ නැතුව මිසක් :cool: විට්ටර් අන්කල් වගේ එන්න දැන්ම තියාම කොන්ඩේ වවන්න ඕනි එහෙනං :D

    :lol:

    umbata namath wenas karanna puluwan 'victor uncle wage ekek' kiala :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අශ්මි බැඳල හිටියෙ නැත්තං එයාව වත් සෙට් කරගන්ඩ තිබුණ..
    මට වඩා අවුරුදු 2 මාරනෙ වැඩිමල් :rofl:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,767
    8,090
    113
    Kotahena
    මම නාකියිලු බං..
    අරූටලු කැමති :(
    මං මේ දවස්වල ගමට ඇහෙන්ඩ තමා විරහ ගීත අහන්නෙ..

    Hehe වයස ප්‍රශ්නයක් නැහැ බං
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කොහොමද ඔය විදිහට මල පැනපු වෙලාවක හොල්ලල හොල්ලල කුට්ටම ගලෝගෙන වේගෙන් බයිසිකලේක නැගල ගියොත් :angry:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,801
    113
    Home Sweet Home
    me Maheshi Madushanka ne , අර සිරස ට්ව එකේ යන පැහැසරා teledrama එකේ ඉන්නේ

    Maheshi_Madusanka-10.jpg

    කෝ බං එවනවයි කිව්වට එව්වෙ නෑනේ.. :(

    9i4mqd.jpg

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අනුරාධ + රෝස ඩෝලේ

    අඩේ එහෙම එකක් නෑ. උඹල තමා ඔය කතාව පටන් ගත්තෙ.
    එළකිරියෙ එවුන් පොඩි කාලෙ කියල
    මම තව ත්‍රෙඩ් දාල තියෙනව. උඹටත් එකක් දැම්ම නේ :P