37314706.jpg
අපේ රනිල් මහත්මයා පාර්ලිමේන්තුවේ මේ අලුත් ඩබලව හදුන්වා දුන් වගයි

ජොලි සීයා
 
රටක විපක්ෂනායකවරයෙක් එහෙම තවත් රටක දේවත්වයෙන් සළකන චරිත කෙළෙසන එක එච්චර හරි නෑ නේ?හ්රිතික් රෝෂන් කියන නමත් සල්මාන් ඛාන් කියලා සිංහලෙන් කියන නම් දෙක පුංචි විහිළුකට ගත්ත වුනත් මම හිතන්නෙ මේක නොහොබිනා වැඩක්.
අපේ රනිල් ලොක්ක ඉතිං කිව්වොත්...:lol: