Rothschild-ලොව ධනවත්ම පවුල

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලංකාවට මුලින්ම තේ පැල චීනෙන් ගෙනාවේ මුන් තමයි , Rothschild Estate පුස්වල්ලවවේ තීන එක මුන්ගේ එකෙක් පටන් ගත්ත එකක්
    kohmahari munge thinne 90% horakn karapu salli East India company thibba kaledi horunge pawlak
     
    Last edited:

    කෝවිල් පාළුවො බං
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,186
    113
    Gotham City

    යුරොපෙන් අනෙක් රටවල් වල කොලනිස් ඇති කරන්න මුල්‍යමය දායකත්වය දුන්නෙ මුන්ගෙ පවුලෙන් වැඩි හරියක්ම. මුන් ඒ යුරොපියන් ආණ්ඩුවලට පීඩ්නය එල්ල කරනකොට එවුන් කළෙ මුන්ගෙන් ගත්ත ණය පියවන්න වෙන රටවල් කොල්ල කාපු එක. ඔය කොලනිස් ඇතිවෙන්න ගොඩක් මූලික හෙතු වලින් එකක් ඔය පවුල. ඔය යුදෙව් බැංකු කාරයන්ට විරුද්ධව තමා හිට්ලර් නැගී හිටියෙ. මොකද ඔය රොත්ස්චයිල්ඩ් වගෙ යුදෙව්වො බිහි වුණෙ ජර්මනියෙන්. ඇස්කෙනාෂි ජෙවිෂ් කියලා කියන්නෙ ඔය යුදෙව් වර්ගයට. මෙ අය මැදපෙරදිග යුදෙව්වන්ගෙන් සාපෙක්ෂව වෙනස්. හිට්ලර්ට සාධාරණ හෙතු තිබ්බ යුදෙව්වො මරන්න. මන් එකයි හිට්ලර් වීරයෙක් කිව්වෙ කලින්. හොයලා බලපන් ඔය දෙවන ලොක යුද්ධ කාලෙ ඇමරිකාවෙ ජනාධිපති විසින් උපදෙශක වරයෙක් පත්කරනවා යුද්දෙ මෙහෙයවන්න ඇමරිකාව පැත්තෙන්. පොරත් යුදෙව් සම්භවයක් තියෙන මූල්‍යමය සැපයුම් කරුවෙක් .
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඉදිරියේ රාළ;20818931 said:
    කෝවිල් පාළුවො බං

    Africa ,india wadiyenma india walin ussapu gold diamond trillion ganak watinawa dan Britain kiyanne 90% mankollakapu salli walin diyunu una ratak

    bronze-and-silver-Buddha-st.jpg

    The 18th century AD gilt bronze and silver Buddha statue. Pic. courtesy British Museum

    “The world’s largest gems especially sapphires are from Sri Lanka. Unfortunately most of them were taken to other countries during the colonial period,” the Minister said.

    greyish-blue-gem.jpg

    This greyish blue gem, known as the Star of India, was mined in Sri Lanka and is now at the American Museum of Natural History in New York City

    Statue of Tara
    300px-British_Museum_Asia_45.jpg

    143 cm high(8th century AD)
    This rare sculpture was found in the early 1800s somewhere between Trincomalee and Batticaloa on the eastern coast of Sri Lanka

    Crown-jewel-446x350.jpg

    මේකේ තීන diamond එක indian king කෙනෙක් ගෙන් කොල්ලකපු එකක් ,indian gov එකෙන් එක ඉල්ලුවම උන් return කරන්න අදහසක් නැහැ කියල UK උන් ,බැලුවම දැන් ඉන්න උන්ගේත් මානසික මට්ටම වෙනසක් නැහැ පරම්පරාවෙන් අපු හොරකන් කරන මානසික මට්ටම තාම තින්නේ

    Last edited:
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    tfs :)
     
    ලංකවේ තාමත් ඉන්නේ සුද්දෝ හදපු පාරවල් rail පාරවල් තාම තින්නේ කියල කියන පොන්න හරක් බන් ,TV වලත් ඕකම අනන්තවත් කියනව ගොන් හරක් ,උන් පාරවල් හැදුවේ උන්ගේ business එක හරියට කර ගන්න මිසක් රටේ මිඉස්සු වෙනුවෙන් නෙමේ කියල අපේ රට ගොඩක් උන්ට තාම තේරෙන්නේ නැහැ බන්.

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    Britain,Portugal අපේ රට වලට තාම ණයයි
    ලන්දේසි කියන්නේ මොකද්ද රට?
     
    තව එකක් - සිංගප්පූරුවෙ TV චැනල් එකක් තියෙනවා Channel News Asia කියල. ඒකෙ ගියා මේ ලඟදි බුරුම රට ගැන Documentary එකක්. ඒකෙ පෙන්නුවෙ එංගලන්තෙ සුද්දො ඒ රටේ රජ මාළිගේට දුන්න ගේම ගැන ඇඳපු චිත්‍ර වගයක්. ඒ රජාට තනි රත්තරනින් හදපු bathtub එකක් තිබිලා තියෙනවා. මට මතක හැටියට සුද්දො ඒකත් උස්සලා. මාළිගේ පිට සරසලා තිබිලා තියෙන්නෙත් රත්තරන් වලින් ලු. ඒ එකක් වත් ඉතුරු කෙරුවෙ නෑලු. කොටින්ම රත්තරන් මොකුත් ඉතුරු වුණෙ නෑලු.

    ඕවාගේ කුඩු ගේම් දේලා තමා ඕකුන් මඩිය තර කරගෙන තියෙන්නේ. ඕවා පෝසත් කම් නෙවෙයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,186
    113
    Gotham City
    ලංකවේ තාමත් ඉන්නේ සුද්දෝ හදපු පාරවල් rail පාරවල් තාම තින්නේ කියල කියන පොන්න හරක් බන් ,TV වලත් ඕකම අනන්තවත් කියනව ගොන් හරක් ,උන් පාරවල් හැදුවේ උන්ගේ business එක හරියට කර ගන්න මිසක් රටේ මිඉස්සු වෙනුවෙන් නෙමේ කියල අපේ රට ගොඩක් උන්ට තාම තේරෙන්නේ නැහැ බන්.

    එකෙන්ම ,උන් රෙල් පාරවල් හැදුවෙ උන් මහාමාර්ග හැදුවෙ, තැපැල හඳුන්වා දුන්නෙ, වාහන ගෙනාවෙ ඉස්කොල හැදුවෙ උන්ගෙ වාසියට උන්ගෙ එවුන්ගෙ පැවැත්මට උන්ගෙ යහපතට. උන්ගෙ පැත්තට කත් ඇදපු අපෙ උනුත් ඔව්වායෙ වාසි ගත්තා. බලපන් රොයල් ,ට්‍රිනිටි, තොමස් වගෙ ඉස්කොලවලට මුලින්ම ගිය උන් කවුද කියලා, මුලින්ම කාර් ගෙනාවෙ ,මුලින්ම බයික් ගෙනාවෙ කාටද කියලා ,සෙරම සුද්දො වෙනුවෙන්. ඉතිං උන් දාලා ගියායින් පස්සෙ උන්ගෙන් පස්සෙ හිටිය කළු සුද්දොයි ඒ කළු සුද්දාගෙ න්‍යාය හරි කියපු උනුයි ඊනියා සිංහල දෙශිය වාදීන් සෙට් එකකුයි විටෙක එක පැත්තකට වෙලා තවවිටෙක පැති කිහිපයකට වෙලා අවස්ථාවාදීව මෙ රට විනාශ කරා. එව්වායෙ ප්‍රතිඵල තමා මෙ යන්නෙ.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    attha, dan lokema posath rataval okkoma diunu vune unge talent eka/ mahansiya nisa neve...

    issara posath rataval/ ahinsaka/ thamange paduwe hitapu rataval akramanaya karala horakam karala thama ponna suddo diunu vune..

    ape ratath mun akramanaya nokaranam loke balawath ratak venna tibba..eth ape rate inna kalu suddo hitanne sinhala bauddayo kiyana gode jathiya diunu kare para suddo kiyala

    me attha history eka iskole uganwanne natte ai danne na? ehema karanam ape rate kalu suddo bovima adu karaganna tibba... :no::no::no:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    එකෙන්ම ,උන් රෙල් පාරවල් හැදුවෙ උන් මහාමාර්ග හැදුවෙ, තැපැල හඳුන්වා දුන්නෙ, වාහන ගෙනාවෙ ඉස්කොල හැදුවෙ උන්ගෙ වාසියට උන්ගෙ එවුන්ගෙ පැවැත්මට උන්ගෙ යහපතට. උන්ගෙ පැත්තට කත් ඇදපු අපෙ උනුත් ඔව්වායෙ වාසි ගත්තා. බලපන් රොයල් ,ට්‍රිනිටි, තොමස් වගෙ ඉස්කොලවලට මුලින්ම ගිය උන් කවුද කියලා, මුලින්ම කාර් ගෙනාවෙ ,මුලින්ම බයික් ගෙනාවෙ කාටද කියලා ,සෙරම සුද්දො වෙනුවෙන්. ඉතිං උන් දාලා ගියායින් පස්සෙ උන්ගෙන් පස්සෙ හිටිය කළු සුද්දොයි ඒ කළු සුද්දාගෙ න්‍යාය හරි කියපු උනුයි ඊනියා සිංහල දෙශිය වාදීන් සෙට් එකකුයි විටෙක එක පැත්තකට වෙලා තවවිටෙක පැති කිහිපයකට වෙලා අවස්ථාවාදීව මෙ රට විනාශ කරා. එව්වායෙ ප්‍රතිඵල තමා මෙ යන්නෙ.

    pahadili karapn mchn poddak...
     
    උඹලට මේ කෝවිල් පාළු කුඩ්ඩො ගැන නූල් බම්ප් කොරන්න පුළුවන්. නමුත් ඕකුන් උඹලට අවුරුදු 200ක් තිස්සෙ ගිල්ලවපු වහ ගැන බම්ප් කොරන්න ඕන කමක් නෑ :angry:.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,186
    113
    Gotham City

    Britain,Portugal අපේ රට වලට තාම ණයයි
    ලන්දේසි කියන්නේ මොකද්ද රට?

    ඩච් land එහෙමත් නැත්තම් නෙදර්ලන්ඩ්, හොල්ලන්ඩ් කියලත් කියනවා. එකනෙ අපෙ උන් කියන්නෙ ඕලන්ද කාරයො කියලා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,186
    113
    Gotham City
    pahadili karapn mchn poddak...

    උඹට වචනෙන් පැහැදිලි කරනවාට වඩා අද මෙ රටෙ වෙන දෙවල් බලපන්. ඒ කාලෙ බණ්ඩාරනායක, පස්සෙ උගෙ ගැණි මැතිනි, ඊට පස්සෙ ජේ ආර් ලා ප්‍රෙමදාසලා, මුන් ඔක්කොම උපන් ක්‍රිස්තියානි පස්සෙ බෞද්ධ උන් ,
    අද උනත් බලපන් බුද්ධාගමයි දෙශිය කමයි විකුණ විකුණ තමන්ගෙ බලය රැකගන්න මිනිස්සු රවට්ට රවට්ට රට විනාස කරපු හැටි, මන් නම් ගම් කියන්න ඕනෙ නැහැ පහුගිය මැත වකවානුවෙත් දැනුත් එහෙම උන් ඉන්නවා,

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    උඹට වචනෙන් පැහැදිලි කරනවාට වඩා අද මෙ රටෙ වෙන දෙවල් බලපන්. ඒ කාලෙ බණ්ඩාරනායක, පස්සෙ උගෙ ගැණි මැතිනි, ඊට පස්සෙ ජේ ආර් ලා ප්‍රෙමදාසලා, මුන් ඔක්කොම උපන් ක්‍රිස්තියානි පස්සෙ බෞද්ධ උන් ,
    අද උනත් බලපන් බුද්ධාගමයි දෙශිය කමයි විකුණ විකුණ තමන්ගෙ බලය රැකගන්න මිනිස්සු රවට්ට රවට්ට රට විනාස කරපු හැටි, මන් නම් ගම් කියන්න ඕනෙ නැහැ පහුගිය මැත වකවානුවෙත් දැනුත් එහෙම උන් ඉන්නවා,

    mchn ube bauddada? samajavadi/jvp karayekda ? anagamikayekda ?

    kiyala mata poddak kiyanawada? itapasse mama oya uda liyala tiyena ekata galapen pilithurak dennam mchn...
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    හිලරි ක්ලින්ටන් සහ රොත්ස්චිල්ඩ් අතර තියන්නෙ කිට්ටු සම්බන්ධයක්, විකි ලීක්ස් එලි කරපු ඊ මේල් වල හැටියට ක්ලින්ටන් සහ Lynn Forester de Rothschild අතර ලොකු සම්බන්ධයක් තියනවා. ඊ මේල් බලාගන්න පුලුවන් පහල ලින්ක් එකෙන්.

    https://wikileaks.org/clinton-email...m=&noto=&count=50&sort=0&page=1&#searchresult

    මෙදා පාර හිලරි ක්ලින්ටන් දිනන්නලු නෙ යන්නෙ, ඉතින් රොත්ස්චිල්ඩ් ලාට ලොකේ බලය නැවත නැවතත් ලැබෙනවා තමයි.

    Hillary-Clinton-Sir-Evelyn-de-Rothschild-Bill-Clinton-Lynn-Forester-de-Rothschild.jpg

    From left to right: Hillary Clinton, Sir Evelyn de Rothschild, Bill Clinton, Lynn Forester de Rothschild.