Rothschild-ලොව ධනවත්ම පවුල

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    වයස අවුරුදු හතලිහක විතර ඇච්චෙක් බන් :lol::lol::lol:

    සිරාවට??? පොර මට කිව්වෙත් ඒ ආසන්න වයසක් තමයි!:yes: හැබැයි පොර තමන්ගේ යන්ග් වොයිස් එකෙන් නම් සෑහෙන්න වැඩක් ගන්නවා ඇති බන්!! :D අවුරුදු 15-16 පැංචියෝ එක්ක මල් කඩනවා ඇති පේරාදෙණියට එක්ස්පෝර්ට් කරන්න පුලුවන් සයිස් එකට!!!
    අපිට කොහෙන්ද බන් එච්චර පිනක්.....????:( අපි "හෙලෝ" කියපු ගමන්, "සොරි අංකල් රෝන්ග් නම්බර්!" කියයි........!!!!:dull:

    ඒවාටත් පින තියෙන්න ඕනි බන්!!!!!!:sorry::sorry:

     
    mehemai. Rothschild family eka mama aduranawa.
    meeta wada deyak kiyanna ba mata.
    me katha aththada nadda kiyana ekawath mata kiyanna ba.
    me thread 1 dapu ekata thawa 24hrs walin ath wena iranama ganawath mama kiyanna yanne na.
    habai eka subadai deyak newei kiyala nam mama dannawa.!
    මෙදා පාර වැඩේ පත්තු වුණොත් රුසියන් කාරයො මුලින්ම ගහන්නේ ඔය Rothschild පවුලෙ එවුන්ට. දෙවනි එක උඹේ පැත්තට එන්නත් බැරි නෑ. ඒහිංදා දැම්ම තියාම බංකරයක් හදාගන්න Rothschild පවුලෙන් ආධාරයක් ඉල්ලගනිං. උන් බෑ කිව්වොත් එළකිරියෙන් සීට්ටුවක් වත් දාන්න බලපං ;)
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,161
    12,148
    113
    Ohio, USA
    මේ එළකිරියෙ ත්‍රෙඩ් එකක ඔය නම කොටපු පළමු පුද්ගලයා වශයෙන් මන් රිප්ලයි එක පස්සෙ දෙන්නම්

    Meeta Kalin Mey Nam Elakiriye kathawelaa thiyenawa machan...
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    :shocked::shocked:
    උබලා ඕවා දැන්ද කියන්නේ.....
    බණ පොතක් බලාන, පිනක් දහමක් කරගෙන ඒ කාලේම හිටියනම්, යනතැනකට හරි තියනවා....
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    Meeta Kalin Mey Nam Elakiriye kathawelaa thiyenawa machan...

    aniwa ban
    mama issara sindu download karanna elakiri ekata ena kaleth mata oya seen eka gana kathawenawa mathakayi
    thread eka ltte eka gana thibba wage thamayi mathaka :cool::cool:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    සිරාවට??? පොර මට කිව්වෙත් ඒ ආසන්න වයසක් තමයි!:yes: හැබැයි පොර තමන්ගේ යන්ග් වොයිස් එකෙන් නම් සෑහෙන්න වැඩක් ගන්නවා ඇති බන්!! :D අවුරුදු 15-16 පැංචියෝ එක්ක මල් කඩනවා ඇති පේරාදෙණියට එක්ස්පෝර්ට් කරන්න පුලුවන් සයිස් එකට!!!
    අපිට කොහෙන්ද බන් එච්චර පිනක්.....????:( අපි "හෙලෝ" කියපු ගමන්, "සොරි අංකල් රෝන්ග් නම්බර්!" කියයි........!!!!:dull:

    ඒවාටත් පින තියෙන්න ඕනි බන්!!!!!!:sorry::sorry:


    ඔව් ඒ ලග වයසක් තමා.....
    බුට් සින්දුවක් ගැහුවනම් හිට් වෙන වොයිස් එක :lol:
    හැබැයි හිත හොඳ කොල්ල (කොල්ලා:baffled:)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    මේක නම් බොරු වෙන්න ඇති, ඒත් ලෝකෙ අපි දකින සිස්ටම එකට යටින් හැමදේම රන් කරන වෙන සිස්ටම් එකක තියනව කියල මමත් හිතනව

    money laundering :yes:
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    godak theories man balala tiyenawa eth ewa atta wennath puluwan boru wennath puluwan habai hama theory eka dihama boru kiyana ahin baluwoth okkoma boru thama , ou illuminati eke top membersla thama rothschild la goddak evil widiyata yanne building concepts and stretegies ehema . illuminati kiyanne k*ri vision ekak eka pure evil kiyala man danna widiyata .
    Loku therumak thiyena Video ekak meka thawath ek conspiracy video ekak kiyala mama hithanne na

    Api wahallu ban munge :(
    tags -followers of anunanki, new world order

    pyrimid-of-control.jpg

    full_25b99395-b4b0-4ffb-9e7c-9b7d2c.jpg


    In god we trust..
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,290
    1
    13,187
    113
    Gotham City
    Meeta Kalin Mey Nam Elakiriye kathawelaa thiyenawa machan...
    ඔව් ඔව් මමත් පරණ ත්‍රෙඩ්ස් චෙක් කලා. එත් රොත්ස්චයිල්ඩ් කියන නම ලොක පාලනයක් සම්බන්ධ සීන් වලට නෙමෙ වෙන වෙන කාරනාවලට සම්බන්ධ වෙලා තියෙන්නෙ. එකක් දැක්කා ෆෙස්බුක් එක සම්බන්ධයෙන් .අන්න ඒ වගෙ.
    මම ඔය නම කෙටුවෙ අර ලොක පාලන බලවෙග කියන සීන් එකෙ. එකෙ ඉලුමිනාටි සින් එකක් තිබ්බෙ. තව එවුන් සයොනිස්ට් සීන් එකක් ගැන තියරි ගැහැව්වා. මන් රොත්ස්චයිල්ඩ් ෆැමිලි එක ගැන දැම්මා . ඉතිං මන් හිතුවෙ මම තමා මුලින්ම එක ගැන විස්තර කරපු එකා කියලා
    මෙකෙ ඇති


    http://www.elakiri.com/forum/showthread.php?t=1718300&page=13
    අහ් මෙන්න තව තැනක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1679743&page=2
     
    Last edited:

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    mehemai. Rothschild family eka mama aduranawa.
    meeta wada deyak kiyanna ba mata.
    me katha aththada nadda kiyana ekawath mata kiyanna ba.
    me thread 1 dapu ekata thawa 24hrs walin ath wena iranama ganawath mama kiyanna yanne na.
    habai eka subadai deyak newei kiyala nam mama dannawa.!

    :rofl::lol::lol:
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    මේ ගැන දාම් දෝ නොදාම් දෝ කියලා හිතුණත් ඔන්න අන්තිමට බොලාගේ අවධානයට (බොහෝම මතුපිටින්) කාරණා කිහිපයක් යොමු කරන්න තීරණය කෙරුවා!!!:cool::cool:

    (මේ ත්‍රෙඩ් එක ඇතුලේ කතාබහ වෙච්චි සමහර දේවල් කිහිපයකුත් නිවැරදි කරන්නම්!:yes:)

    පලවෙනි දේ තමයි, රොත්ස්චයිල්ඩ් පවුල කියන්නේ මුලු ලෝකෙම පාලනය කරන පවුල නෙමෙයි....!:):no:

    රොත්ස්චයිල්ඩ් පවුල කියන්නේ දැනට මේ පෘථිවිය පාලනය කරන බලවේග අතරින් ප්‍රධාන පවුල් 13 අතරින් (ඔව්!
    :yes: පවුල් 13ක් ඉන්නවා. සාමාජිකයින් 6000කට වැඩිය ඉන්නවා!! මේවා එකක් වත් බොලා අපි දන්න සංස්කෘතිකමය පවුල් සංස්ථා නෙමෙයි!!!) "එක් පවුලක්" විතරයි......!!:):yes:

    මේ රොත්චයිල්ඩ් පවුල මේ වෙනකොට අපේ අසල්වැසි රටේ එක්තරා ජනප්‍රිය රූපවාහිනි මාධ්‍ය ජාලයක් හසුරුවනවා!!!:yes: (මේ අයගේ සමහර වැඩසටහන් ලංකාවේත් රේටින්ග්ස් කුඩුපට්ටම් කරගෙන විකාශය වෙනවා! තොපි හිපාටුවෝ රැළත් ** උඩ දාගෙන මේවා නරබනවා!!!:frown: විසේසයෙන් බොලැයි ගෙවල්වල බවලත් ඇත්තෝ!!!!:lol:)



    ඇමෙරිකා එක්සත් ජනපදයේ තියා අල්ලපු රට වෙච්චි ඉන්දියාවේ වත් මුදල් නෝට්ටු ඒ ඒ රටවල ගවර්මන්ට්ස් වල පූර්ණ අධීක්ශනය යටතේ මුද්‍රණය වෙන්නේ නැහැ! නැහැ!! නැහැ මයි!!!!:no::no:

    මේ අයට එරෙහි වෙලා සෘජු තීරණ ගත්තු, ඒ හින්දාම විනාස වෙලා අතු ගෑවිලා ගියපු නායකයෝ බොහෝමයක් දෙනෙක්, යුරෝපාකරයේ වගෙම මේ ආසියාව
    පුරා මත් ඉන්නවා!!!!!:( (ලංකාවේත් හි............:eek:)

    අපේ අල්ලපු රට පාලනය රහස් සංවිධන වලට ස\ම්බන්ඪ් ප්‍රබල චරිතයක් ඉන්නවා!!!!!:rolleyes: (ඒ කාලෙත් හිටියා!!!!)

    අපි තාක්ෂනයයි, පහසුවයි කියලා හිතාගෙන කරන දේවල් අතිමහත් ප්‍රමාණයක් මේ උදවියගේ උගුල්!!!!!!:frown:

    බොලැයි ගෙවල් වල ඉන්න, බොලාගේ අහිංසක කිරි සප්පයෝ දවස ගානේ මේ උදවියගේ අනිසි මානසික බලපෑම් නිසා, බුද්ධි ශෝධනය වෙවී,
    විනාස වෙමින් ඉන්න බව දන්නේ කවුද???:sorry: (මේවා සුරංගනා කතා නෙමෙයි!:no: ඇස් මනාපිට ඔප්පු වෙන දේවල්!!:dull:)


    (කතා කරන්න අකැමති වුණත් ලංකාව සම්බන්ධ දේවල් කිහිපයක් අහන්නම්......!:shocked:)

    රජකාලේ වත් නොතිබුණු, කොහෙන්ද මේ "දෙමල නිජභූමි" සංකල්පය ආවේ කොහෙන්ද......?:nerd:

    කවුද මේ ප්‍රබාකරන්.....??:rofl:

    මොකක්ද මේ එල්ටීටීඊ එක කියන්නේ......???:)


    එහෙම සංවිධානයක් බිහිවුනේ ඇයි.........????:growl:


    එල්ටීටීය එකපාරටම විනාස වෙලා සුන්නද්ධූලි වෙලා ගියේ ඇයි......???:eek:


    නිකමට ඉන්න ගමන් කල්පනා කරලා බලපල්ලා!!!!!:yes::yes:


    (ලෝකය කියන්නේ බොලා අපි හිතන් ඉන්න තැන නෙමෙයි.............!!!!!:sorry::no:)
    :cool::cool:



    මේවට උත්තරත් දාපංකෝ බං