Rothschild-ලොව ධනවත්ම පවුල

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    Rothschild-Tea-Estate1.jpg
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    එක ලොකු රිප්ලයි ඒක් නෙමෙ බන්. මන් නිකන් නම කොටලා පොඩි සඳහනක් කළා වෙන දෙ ගැන. ලොකෙ පාලනය කරනවා කියන්නෙ මෙහෙමයි,ලොකෙ දෙශපාලනික වශයෙන් මූල්‍යමය වශයෙ නෛතිකම වශයෙන් යම් යම් සංවිධාන ආයතන තියෙනවානෙ ?? උදාහරණයක් අපි ගමු අයි එම් එෆ් එක. ලෝක බැංකුව වගෙ. ඔව්වායෙ යම් බලයක් තියෙන ආර්ථිකයන් හිමි රටවල් තියෙනවා, ඇමරිකාව, බ්‍රිතාන්‍ය ජර්මනිය වගෙ රටවල් .අන්න ඒ රටවල් වල පාලකයාව නතුකර ගැනීම ඒ රටෙ මහ බැංකු ඇති කරලා මූල්‍යමය පද්ධතිය නතුකරගැනීම වැනි උපක්‍රම තමා මෙ ෆැමිලි එකෙ උන් කරන්නෙ. රොත්ස්චයිල්ඩ් ෆැමිලි එක රූට් වෙන්නෙ ජර්මන් යුදෙව් කොට්ටාශයකට. මුන්ට කියන්නෙ ඇස්කෙනාශි ජෙවිෂ් කියලා .ඇස්කෙනාශි කියන්නෙ හිබෘභාෂාවෙන් ජර්මනියට. ඔය කාර්ල් මාර්ක්ස්, ඇළ්බර්ට් අයින්ස්ටයින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් (මනොවිද්‍යාවෙ පියා) වගෙම මාර්ක් සකර්බර්ග්, ජන් කඔන්(වට්සැප් නිර්මාතෘ) වගෙ ගොඩක් ලොකෙ ප්‍රභල ස්ථාන වල ඉන්න චරිත ගොඩක් ඇශ්කෙනාසි යුදෙව් වර්ගයෙන් පැවත එන උන් හො ඒ ජාන මිශ්‍ර වශයෙන් හො තියෙන එවුන් .ඉතිං යුදෙව්වො දක්ෂයි ගිණුම් වැඩ වලට. ඔය යුදෙව්වන්ගෙ job එක තමා සල්ලි පොළියට දෙන එක. පොඩි මිනිස්සුන්ට වගෙම රටෙ පාලකයාටත් පොළියට දෙන්න මෙ අය පුරුදු වෙලා හිටියා .පස්සෙ පස්සෙ මෙ අය එකි රටවල් වල මූල්‍යමය පද්ධතිය පාලනය කරන තැන දක්වාම පැමිණියා. බොහො විය ඔය යුදෙව්වො තමා ඇතැම් යුරොපීය රටවල් වල රජාලාගෙ ෆයිනැන්සියල් ඇඩ්වයිසර්ස් ලා. ජර්මනිය පළවෙනි ලොක යුද්දෙ පැරදෙන්නෙත් මූල්‍යමය අර්බුධයක් නිසා. ඒකට හෙතුවෙන්නෙත් යුදෙව් මූල්‍යමය කරුවන්. එක නිසා තමා හිට්ලර් යුදෙව්වො එක්ක වෛර බැඳගන්නෙ. හිට්ලර් දැනගත්තා යුදෙව්වො ජර්මනියම හැමපැත්තෙන්ම අල්ලගෙන තමන්ගෙ ආර්‍ය ජාතියට තැනක් නැතිවෙන බවත් ජර්මනිය යුදෙව්වො අගාධයටම ගෙනියන බවත්. එක නිසා තමා යුදෙව්වො හොය හොය හිට්ලර් ගෙම දුන්නෙ .මිනිස්සු මරන එක නම් වැරදි. ඒත් යුදෙව්වොන්ගෙන් පැවත එන උන් මෙ ලොකෙට කරපු වැඩ ගෑන හිතද්දි හිට්ලර් හරි කියලත් හිතෙනවා. ගොඩක් එවුන් හිට්ලර් එකාධිපතියෙ කිව්වට ඔව් පොර ඒකාධිපතියෙක් තමා .ඒත් අනෙක් ඒකාධිපතින් වගෙ තමන්ගෙ රට හූරන් කාලා පවුල්වාදයක් ගෙනිහින් ඥාති සංග්‍රහ කළෙ නැහැ .හිට්ලර් ජර්මනිය නැග්ගුවා සුපිරියටම. එක නෑයෙක්ට එක බිම් අඟලක් දුන්නෙ නැහැ .රටෙම සත්තු මැරීම සතුන්ව පර්‍යෙෂන සඳහා යොදාගැනීම තහනම් කලා. ඒ වෙනුවට පොර යොදාගත්තෙ යුදෙව්වන්ව. එක ඉතිං අවුල් තමා. ඒ වගෙම හිට්ලර්ගෙ මෙ ක්‍රියාව සහ ජර්මනියෙ නැගීම සහ නාසින්ගෙ දැක්ම අනෙක් බලවත් රටවල් වලට විෂෙශයෙන් බ්‍රිහාන්‍ය රුසියාව වගෙ රටවල් වලට තර්ජනයක් උනා,එකක් ආර්ථිකය අනෙක හිට්ලර් මාක්ස්වාදයට විරුද්ධයි. මොකද කාල් මාර්ක්ස් යුදෙව්වෙක් නිසා. පොර යුදෙව්වො ගෙනාපු තියරි ගොඩාක් නැතිකරන්න හදපු එකෙකෙ. ඔය කාන්තාවන්ගෙ අයිතිය ,මානවහිමිකම් කියන තියරි එන්නෙ යුදෙව් බුද්ධිමතුන්ගෙන් .ඉතිං හරියට බැලුවොත් ඔය තියරි වලින් ඔය පෙනි ඉන්න එකක්වත් රැකිලා නැහැ නෙ. එව්වා බලවත් රටවල් වල පැවැත්ම තහවුරු කරගන්න දාපු උපක්‍රම ,කාන්තාවා සම තැන දීලා ගැහැනුන්වත් රස්සාවලට යැවුවා ඔය කාන්තා අයිතින් හරහා. ,ඉතිං හිට්ලර් ගෙ මෙ ක්‍රියාමාර්ග නිසා නිසා මිත්‍රපාක්ෂයක් හදාගෙන ජර්මනියට විරුද්ධව යුද්දෙ ගෙනිච්චෙ ඒකයි. ඇත්තම කතාව එකි මිත්‍රපාක්ෂික රටවල් වලට යුද්ධ කරන්න ඕන කරන මූල්‍යමය ප්‍රතිපාදන සැකසුනෙ මෙ යුදෙව්වන්ගෙ බැංකු හරහා. ජර්මනිය පැත්තට හිටිය ජපානෙට පරමාණු බොම්බ දාන්න පරමාණු බෝම්බෙ හැදුවෙත් ඔපන්හයිමර් කියලා යුදෙව්වෙක්.
    ඉතිං ගොඩක්ම ඔය රොත්ස්චයිල්ඩ් වගෙ යුදෙව් බැංකු හරහා තමා ගොඩක් රටවල් වල මූල්‍යම පද්ධතිය තෙල් කම්පැණිස්. කන්ට්‍රොල් වෙන්නෙ. එව්වා හරහා තමා මෙ ලොකෙ මෙ වෙනකන් මැතක ඇතිවෙච්ච යුද්ධ යන්නෙත්.
    මන් දන්නෙ නැහැ අනෙක් උන්ට කොහොමද කියලා හැබැයි හිට්ලර් කියන්නෙ මටනම් සිරා පොරක් අනෙක් මිත්‍රපාක්ෂික පාලකයන්ට වැඩිය.


    :shocked:
     
    • Like
    Reactions: jaya sri.com

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Adolf Hitler: The Greatest Story Never Told බලපන්, ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් හිට්ලර් මහත්තය ගැන. හෙයිල් හිට්ලර් බ්‍රෝ
     

    kaushika_42

    Active member
  • Jul 4, 2017
    93
    40
    28
    මං අහලා තියනවා ඒ පවුලේ වත්කම ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 500ක් කියලා