Rothschild-ලොව ධනවත්ම පවුල

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මමත් ඕක ගැන කියවලා තියෙනවා, මට මතක විදියට ටයිප් කරන්නම්. රොච්චයිල්ඩ් පවුල ගැනම නෙවෙයි, ගොඩක් යුදෙව්වෝ පෝසත් වෙච්ච හැටි දාන්නම්. රොච්චයිල්ඩ් පවුල මේ වගේ පෝසත් වෙච්ච එක යුදෙව් පවුලක් විතරයි.

    ඔක්කොම විස්තර මතක නෑ. රොච්චයිල්ඩ් පවුල පටන් අරගෙන තියෙන්නේ ජර්මනියේ හිටපු යුදෙව්වෙක්ගේ, රජපවුලට සම්බන්ධව මූ වැඩ කරලා තියෙන්නේ. ඒ කාලේ දැන් වගේ නෙවෙයි, යුරෝපේ දැඩිව වක්‍ර ලෙස පාලනය කරේ කතෝලික පල්ලියෙන්, කතෝලික ආගමේ තියෙන විදියට පොළීයට සල්ලි දෙන්න තහනම්, නමුත් යුදෙව්වන්ට මේක අදාළ වුනේ නෑ මොකද උන් ඇදහුවේ යුදෙව් ආගම නිසා, මේකෙන් රොච්චයිල්ඩ් මිලියන ගණන් හෙව්වා කියලා කියන්නේ, පස්සේ ඌගේ ළමයි ලොකු වුනාට පස්සේ යුරෝපේ තිබ්බ හැම ධනවත් රටකටම යවලා තියෙනවා, උන් විවාව වෙලා තියෙන්නේ පවුලෙන්මයි, හරියට මහනුවර ඉඩම් පිටට යන එක වළක්වන්න සහෝදරයෝ ඔක්කොම එක ගෑනියෙක් බැන්දා වගේ. එංගලන්තයට ගිය එකාට පස්සේ ගොඩක් සරු වෙලා තියෙනවා නැපෝලියන්ගේ යුද්ධ කාලේ, දැන් වගේ නෙවෙයි ඉස්සර තාක්ෂණය නොදියුණූ නිසා පණිඩිවිඩ යවන්න දවස් ගණන් යනවා, රොච්චයිල්ඩ් ගේ පවුලේ එකා කරේ, එංගලන්තය යුද්දෙන් පැරදුනා, නැපෝලියන් අන්න හමුදා අරගෙන එනවා රට අල්ලගන්න කියලා බොරු ප්‍රචාරයක් ඇරියා ඇත්ත විදියට, එහෙම කිව්වම එංගලන්තේ හිටපු ගොඩක් උන් බය වුනා, උන් බිස්නස් කුණු කොල්ලෙක්ට විකුණලා රටින් පැන්නා, බිස්නස් වල කොටස් අඩුවට විකුණුවා, රොච්චයිල්ඩ් ගේ පවුලේ එකා කරේ මේවා ඔක්කොම ලාභෙට ගත්ත එකයි, ඒකෙන් උන්ගේ පවුල තවත් දියුණු වුනා. ඔය වගේ ජිල්මාට් දාලා තමයි උන් දියුණු වුනේ, මේ වගේම ප්‍රතිපත්තියක් යුරෝපේ හිටපු යුදෙව්වෝ අනුගමනය කරේ. මුස්ලිම් උන් බිස්නස් කරන්න ලංකාවේ දක්ෂයිනේ? යුදෙව්වෝ අති දක්ෂයෝ, මුස්ලිම් උන් යුදෙව්වොත් එක්ක බලනකොට, අහසට පොළව වගේ.

    :cool:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,137
    1
    13,011
    113
    Gotham City
    e rply eka meka dapanko machn
    එක ලොකු රිප්ලයි ඒක් නෙමෙ බන්. මන් නිකන් නම කොටලා පොඩි සඳහනක් කළා වෙන දෙ ගැන. ලොකෙ පාලනය කරනවා කියන්නෙ මෙහෙමයි,ලොකෙ දෙශපාලනික වශයෙන් මූල්‍යමය වශයෙ නෛතිකම වශයෙන් යම් යම් සංවිධාන ආයතන තියෙනවානෙ ?? උදාහරණයක් අපි ගමු අයි එම් එෆ් එක. ලෝක බැංකුව වගෙ. ඔව්වායෙ යම් බලයක් තියෙන ආර්ථිකයන් හිමි රටවල් තියෙනවා, ඇමරිකාව, බ්‍රිතාන්‍ය ජර්මනිය වගෙ රටවල් .අන්න ඒ රටවල් වල පාලකයාව නතුකර ගැනීම ඒ රටෙ මහ බැංකු ඇති කරලා මූල්‍යමය පද්ධතිය නතුකරගැනීම වැනි උපක්‍රම තමා මෙ ෆැමිලි එකෙ උන් කරන්නෙ. රොත්ස්චයිල්ඩ් ෆැමිලි එක රූට් වෙන්නෙ ජර්මන් යුදෙව් කොට්ටාශයකට. මුන්ට කියන්නෙ ඇස්කෙනාශි ජෙවිෂ් කියලා .ඇස්කෙනාශි කියන්නෙ හිබෘභාෂාවෙන් ජර්මනියට. ඔය කාර්ල් මාර්ක්ස්, ඇළ්බර්ට් අයින්ස්ටයින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් (මනොවිද්‍යාවෙ පියා) වගෙම මාර්ක් සකර්බර්ග්, ජන් කඔන්(වට්සැප් නිර්මාතෘ) වගෙ ගොඩක් ලොකෙ ප්‍රභල ස්ථාන වල ඉන්න චරිත ගොඩක් ඇශ්කෙනාසි යුදෙව් වර්ගයෙන් පැවත එන උන් හො ඒ ජාන මිශ්‍ර වශයෙන් හො තියෙන එවුන් .ඉතිං යුදෙව්වො දක්ෂයි ගිණුම් වැඩ වලට. ඔය යුදෙව්වන්ගෙ job එක තමා සල්ලි පොළියට දෙන එක. පොඩි මිනිස්සුන්ට වගෙම රටෙ පාලකයාටත් පොළියට දෙන්න මෙ අය පුරුදු වෙලා හිටියා .පස්සෙ පස්සෙ මෙ අය එකි රටවල් වල මූල්‍යමය පද්ධතිය පාලනය කරන තැන දක්වාම පැමිණියා. බොහො විය ඔය යුදෙව්වො තමා ඇතැම් යුරොපීය රටවල් වල රජාලාගෙ ෆයිනැන්සියල් ඇඩ්වයිසර්ස් ලා. ජර්මනිය පළවෙනි ලොක යුද්දෙ පැරදෙන්නෙත් මූල්‍යමය අර්බුධයක් නිසා. ඒකට හෙතුවෙන්නෙත් යුදෙව් මූල්‍යමය කරුවන්. එක නිසා තමා හිට්ලර් යුදෙව්වො එක්ක වෛර බැඳගන්නෙ. හිට්ලර් දැනගත්තා යුදෙව්වො ජර්මනියම හැමපැත්තෙන්ම අල්ලගෙන තමන්ගෙ ආර්‍ය ජාතියට තැනක් නැතිවෙන බවත් ජර්මනිය යුදෙව්වො අගාධයටම ගෙනියන බවත්. එක නිසා තමා යුදෙව්වො හොය හොය හිට්ලර් ගෙම දුන්නෙ .මිනිස්සු මරන එක නම් වැරදි. ඒත් යුදෙව්වොන්ගෙන් පැවත එන උන් මෙ ලොකෙට කරපු වැඩ ගෑන හිතද්දි හිට්ලර් හරි කියලත් හිතෙනවා. ගොඩක් එවුන් හිට්ලර් එකාධිපතියෙ කිව්වට ඔව් පොර ඒකාධිපතියෙක් තමා .ඒත් අනෙක් ඒකාධිපතින් වගෙ තමන්ගෙ රට හූරන් කාලා පවුල්වාදයක් ගෙනිහින් ඥාති සංග්‍රහ කළෙ නැහැ .හිට්ලර් ජර්මනිය නැග්ගුවා සුපිරියටම. එක නෑයෙක්ට එක බිම් අඟලක් දුන්නෙ නැහැ .රටෙම සත්තු මැරීම සතුන්ව පර්‍යෙෂන සඳහා යොදාගැනීම තහනම් කලා. ඒ වෙනුවට පොර යොදාගත්තෙ යුදෙව්වන්ව. එක ඉතිං අවුල් තමා. ඒ වගෙම හිට්ලර්ගෙ මෙ ක්‍රියාව සහ ජර්මනියෙ නැගීම සහ නාසින්ගෙ දැක්ම අනෙක් බලවත් රටවල් වලට විෂෙශයෙන් බ්‍රිහාන්‍ය රුසියාව වගෙ රටවල් වලට තර්ජනයක් උනා,එකක් ආර්ථිකය අනෙක හිට්ලර් මාක්ස්වාදයට විරුද්ධයි. මොකද කාල් මාර්ක්ස් යුදෙව්වෙක් නිසා. පොර යුදෙව්වො ගෙනාපු තියරි ගොඩාක් නැතිකරන්න හදපු එකෙකෙ. ඔය කාන්තාවන්ගෙ අයිතිය ,මානවහිමිකම් කියන තියරි එන්නෙ යුදෙව් බුද්ධිමතුන්ගෙන් .ඉතිං හරියට බැලුවොත් ඔය තියරි වලින් ඔය පෙනි ඉන්න එකක්වත් රැකිලා නැහැ නෙ. එව්වා බලවත් රටවල් වල පැවැත්ම තහවුරු කරගන්න දාපු උපක්‍රම ,කාන්තාවා සම තැන දීලා ගැහැනුන්වත් රස්සාවලට යැවුවා ඔය කාන්තා අයිතින් හරහා. ,ඉතිං හිට්ලර් ගෙ මෙ ක්‍රියාමාර්ග නිසා නිසා මිත්‍රපාක්ෂයක් හදාගෙන ජර්මනියට විරුද්ධව යුද්දෙ ගෙනිච්චෙ ඒකයි. ඇත්තම කතාව එකි මිත්‍රපාක්ෂික රටවල් වලට යුද්ධ කරන්න ඕන කරන මූල්‍යමය ප්‍රතිපාදන සැකසුනෙ මෙ යුදෙව්වන්ගෙ බැංකු හරහා. ජර්මනිය පැත්තට හිටිය ජපානෙට පරමාණු බොම්බ දාන්න පරමාණු බෝම්බෙ හැදුවෙත් ඔපන්හයිමර් කියලා යුදෙව්වෙක්.
    ඉතිං ගොඩක්ම ඔය රොත්ස්චයිල්ඩ් වගෙ යුදෙව් බැංකු හරහා තමා ගොඩක් රටවල් වල මූල්‍යම පද්ධතිය තෙල් කම්පැණිස්. කන්ට්‍රොල් වෙන්නෙ. එව්වා හරහා තමා මෙ ලොකෙ මෙ වෙනකන් මැතක ඇතිවෙච්ච යුද්ධ යන්නෙත්.
    මන් දන්නෙ නැහැ අනෙක් උන්ට කොහොමද කියලා හැබැයි හිට්ලර් කියන්නෙ මටනම් සිරා පොරක් අනෙක් මිත්‍රපාක්ෂික පාලකයන්ට වැඩිය.

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :no::no:

    ඉස්සර කාලේ ඉඳන් ඩොලර් එක මුද්‍රණය කලේ මෙයාලා. අදටත් ඩොලර් එක ප්‍රින්ට් කරන්නේ මෙයාලා. US Government එකට සල්ලි උවමනා උනාම එයාලා කරන්නේ මේගොල්ලන්ගේ කොම්පැනියට රත්තරන් දීලා ඩොලර් ගන්න එකයි. ලෝකේ දැනට තියෙන ලොකුම රත්තරං සචිතය තියෙන්නේ මේ පවුල් දෙක අතරේ. මේ උඹලා අපි ලොකෙට ණයයි කියලා කියනවා නේ. අපි හැමෝම මෙ ලංකාවෙම තියෙන ණය බර තියෙන්නේ මෙයාලට..
     
    • Like
    Reactions: jmzsl
    දැන් කටාර් සිරියා ගෑස් නලය හදාගන්න බැරි වුණොත්, මාසෙකට අඩු කාලෙකදි මෙයාලගෙ තියෙන ඔක්කොම වත්කම් වල වටිනාකම නැත්තටම නැති වෙලා යනවා. ඒ Petro-Dollar Recovery Process එකට සහමුලින්ම කෙළවෙලා යන හිංදා. ඊට පස්සෙ Petro-Rouble Recovery Process එක ස්ථාවර වෙලා බලවත් වෙන්න ගන්නවා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ඒ බොරු කථාවක් බන්, ෆෙඩරල් රිසර්ව් එකෙන් ඩොලර් එක ප්‍රින්ට් කරන්නේ.
    එක අයිති ඇමරිකානු ආණ්ඩුවට, ඒක ප්‍රයිවට් කියලා බොරු කථාවක් ගියා ඉස්සර නමුත් ඒක ඇත්ත නෙවෙයි. පොඩ්ඩක් උබම හිතපන් කෝ, ඩොලර් එක මොකටද ප්‍රයිවට් ප්‍රින්ට් කරන්නේ, මොකටද ඇමරිකාවේ ආණ්ඩුවෙන් රත්තරන් වෙන කාටවත් දෙන්නේ තමන්ට ඕක ප්‍රින්ට් කරගන්න පුලුවන් වෙන කොට.

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    patta machn.!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඒ බොරු කථාවක් බන්, ෆෙඩරල් රිසර්ව් එකෙන් ඩොලර් එක ප්‍රින්ට් කරන්නේ.
    එක අයිති ඇමරිකානු ආණ්ඩුවට, ඒක ප්‍රයිවට් කියලා බොරු කථාවක් ගියා ඉස්සර නමුත් ඒක ඇත්ත නෙවෙයි. පොඩ්ඩක් උබම හිතපන් කෝ, ඩොලර් එක මොකටද ප්‍රයිවට් ප්‍රින්ට් කරන්නේ, මොකටද ඇමරිකාවේ ආණ්ඩුවෙන් රත්තරන් වෙන කාටවත් දෙන්නේ තමන්ට ඕක ප්‍රින්ට් කරගන්න පුලුවන් වෙන කොට.

    ඇමරිකාවේ ජනාධිපති තිරනය කරන්නෙත් මුන් නම් තා කවර කතාද?
    ඉස්සර මෙයාලගේ බැංකුව හරහා නේ ඩොලර් එක ප්‍රින්ට් වෙලා තියෙන්නේ. දන්නේ නෑ බන් ඉතින්. එක එකා එක එක ඒවා කියනවා. අපි විරවන් ඉන්නවා.. :oo:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,619
    521
    113
    ලන්ඩන් වත්ත
    a8Mr92O_700b.jpg
     
    ඉදිරියේ රාළ;20806093 said:
    දැන් කටාර් සිරියා ගෑස් නලය හදාගන්න බැරි වුණොත්, මාසෙකට අඩු කාලෙකදි මෙයාලගෙ තියෙන ඔක්කොම වත්කම් වල වටිනාකම නැත්තටම නැති වෙලා යනවා. ඒ Petro-Dollar Recovery Process එකට සහමුලින්ම කෙළවෙලා යන හිංදා. ඊට පස්සෙ Petro-Rouble Recovery Process එක ස්ථාවර වෙලා බලවත් වෙන්න ගන්නවා.

    ඒ බොරු කථාවක් බන්, ෆෙඩරල් රිසර්ව් එකෙන් ඩොලර් එක ප්‍රින්ට් කරන්නේ.
    එක අයිති ඇමරිකානු ආණ්ඩුවට, ඒක ප්‍රයිවට් කියලා බොරු කථාවක් ගියා ඉස්සර නමුත් ඒක ඇත්ත නෙවෙයි. පොඩ්ඩක් උබම හිතපන් කෝ, ඩොලර් එක මොකටද ප්‍රයිවට් ප්‍රින්ට් කරන්නේ, මොකටද ඇමරිකාවේ ආණ්ඩුවෙන් රත්තරන් වෙන කාටවත් දෙන්නේ තමන්ට ඕක ප්‍රින්ට් කරගන්න පුලුවන් වෙන කොට.

    මන් කාලෙකට කලින් බලපු වීඩ්යො එකක් ඊටත් ටික කාලෙකට පස්සෙ ත්‍රෙඩ් එකක් විදියට දැම්මා මේ එලකිරියෙ. සන්තොසයි කියන්න බම්ප් විතරයි ගොඩක් එවුන් බලලා නැහැ වගෙ. කමක් නැහැ උඹලාගෙ රිප්ලයි වලින් යම් උනන්දුව්ක් තියෙන නිසා මේ ගැන මන් ඒ ත්‍රෙඩ් එක දාන්නම් .
    ගිහින් එකෙ තියෙන වීඩියො එක බලපන් ,ඒ වීඩියො එකෙ කාටුන් රසයත් එක්ක ලස්සනය පැහැදිලි කරනවා මේ කතාව. මෙකෙ ඔය රොත්ස්චයිල්ඩ් ලා හඳුන්වන්නෙ රෙඩ්ෂීල්ඩ් කියලා අන්වර්ත නාම වලින්. බලපන් .

    http://www.elakiri.com/forum/showthread.php?t=1719169
     
    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    නැහැ මන් කිව්වෙ මන් ඔය ෆැමිලි එක ගැන මුලින්ම කෙටුවා මෙ එළකිරි එකෙ. එක ත්‍රෙඩ් එකක .අර ලොකය පාලනය කරන බලවේග කියන එකෙ. එක ගැන තමා මන් එ කිව්වෙ. මන් ඔය ගැන දැනගත්තෙ 2013 දි වගෙ. එක පෙජ් එකක් තිබ්බා ෆෙස්බුක් එකෙ කොනස්පිරසි වොච් කියලා .අන්න එකෙ ශෙයාර් වෙච්ච පොස්ට්ස් වලින් තමා මන් ඔය ගැන දැනගත්තෙ. මන් ඒ පෙජ් එකට ලයික් කරන කාලෙ එකෙ ලයික්ස් තිබුණෙ ලක්ෂ 3 ක් වගෙ. අන්තිමට එක මිලියන 3 ක් ලයික්ස් තියෙන පෙජ් එකක් උනා,පස්සෙ ෆේස්බුක් එකෙන් එක බැන්ඩ් කළා.

    :shocked:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඇමරිකාවේ ජනාධිපති තිරනය කරන්නෙත් මුන් නම් තා කවර කතාද?
    ඉස්සර මෙයාලගේ බැංකුව හරහා නේ ඩොලර් එක ප්‍රින්ට් වෙලා තියෙන්නේ. දන්නේ නෑ බන් ඉතින්. එක එකා එක එක ඒවා කියනවා. අපි විරවන් ඉන්නවා.. :oo:

    ඇමරිකාවේ ජනාධිපති තීරණය කරන කථාව නම් පොඩ්ඩක් ඇත්ත, ඇමරිකාවේ තියෙන්නේ හරි ප්‍රජාත්‍රන්තවාදයක් නෙවෙයි, උන්ගේ මිනිස්සු ජන්දය දෙන්නේ අතරමැදියන්ට , මේ අතරමැදියන් පස්සේ අපේක්ෂකයන්ට ජන්දය දෙනවා, හැම ප්‍රාන්තයකම ඉන්නවා මේ වගේ අතරමැදියන් යම් කිසි ප්‍රමාණයක්, මේකත් ඉන්නේ සමාන වෙන්න නෙවෙයි, සමහර ප්‍රාන්තවල වැඩියි, සමහර ඒවාල අඩුයි. යම් කිසි ප්‍රාන්තයකින් අපේක්ෂකයෙක් වැඩි අතරමැදි ජන්දය ගත්තොත් ඔක්කොම අතරමැදි ජන්දය ලැබෙන්නේ වැඩියෙන් අතරමැදි ජන්දය ගත්ත අපේක්ෂකයාට, මේ වගේ රටෙන්ම වැඩියෙන් අතරමැද ජන්දය ලැබෙන අපේක්ෂකයා තමයි අන්තිමට ජනාධිපති වෙන්නේ, එතකොට ප්‍රජාතන්තවාදයේ වගේ සාමාන්‍යය මිනිස්සුන්ගේ ජන්ද ප්‍රමාණය නෙවෙයි ගණන් ගන්නේ. මේ අතර මැදියන්ට කුට්ටිය දීලා ගන්න එකාට තමයි අන්තිමට ජනාධිපතිකම ලැබෙන්නේ, කොංග්‍රස් එකට කට්ටිය පත්වෙන්නෙත් මෙහෙමයි, ඒකට සල්ලි දීලා පත් කරන උන්ට කියන්නේ ලොබිස්ට් කියලයි. නමුත් ඒකට අපේක්ෂකයා පෝසතෙක් වෙන්න ඕනේ නෑ, සල්ලි එන්නේ ඇමරිකාවේ පෝසතුන්ගෙන්, උන්ගේ අවශ්‍යයතා ඉටුකරන්න කැමති අපේක්ෂකයාට තමයි එතකොට වැඩියෙන් සල්ලි ලැබෙන්නේ, එහෙම තමයි හිලරි සල්ලි හොයන්නේ, නමුත් ට්‍රම්ප්ට් එහෙම ඕනේ නෑ, ඌ බිලියන පතියෙක් ඒකයි හිලරිගේ කට්ටිය (ඇමරිකාවේ පෝසතුන්) උන්ගේ මාධ්‍යය හරහා ට්‍රම්ප්ට් දිගට හරහට මඩ ගහන්නේ.

    • Like
    Reactions: bokasimon

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    මමත් ඕක ගැන කියවලා තියෙනවා, මට මතක විදියට ටයිප් කරන්නම්. රොච්චයිල්ඩ් පවුල ගැනම නෙවෙයි, ගොඩක් යුදෙව්වෝ පෝසත් වෙච්ච හැටි දාන්නම්. රොච්චයිල්ඩ් පවුල මේ වගේ පෝසත් වෙච්ච එක යුදෙව් පවුලක් විතරයි.

    ඔක්කොම විස්තර මතක නෑ. රොච්චයිල්ඩ් පවුල පටන් අරගෙන තියෙන්නේ ජර්මනියේ හිටපු යුදෙව්වෙක්ගේ, රජපවුලට සම්බන්ධව මූ වැඩ කරලා තියෙන්නේ. ඒ කාලේ දැන් වගේ නෙවෙයි, යුරෝපේ දැඩිව වක්‍ර ලෙස පාලනය කරේ කතෝලික පල්ලියෙන්, කතෝලික ආගමේ තියෙන විදියට පොළීයට සල්ලි දෙන්න තහනම්, නමුත් යුදෙව්වන්ට මේක අදාළ වුනේ නෑ මොකද උන් ඇදහුවේ යුදෙව් ආගම නිසා, මේකෙන් රොච්චයිල්ඩ් මිලියන ගණන් හෙව්වා කියලා කියන්නේ, පස්සේ ඌගේ ළමයි ලොකු වුනාට පස්සේ යුරෝපේ තිබ්බ හැම ධනවත් රටකටම යවලා තියෙනවා, උන් විවාව වෙලා තියෙන්නේ පවුලෙන්මයි, හරියට මහනුවර ඉඩම් පිටට යන එක වළක්වන්න සහෝදරයෝ ඔක්කොම එක ගෑනියෙක් බැන්දා වගේ. එංගලන්තයට ගිය එකාට පස්සේ ගොඩක් සරු වෙලා තියෙනවා නැපෝලියන්ගේ යුද්ධ කාලේ, දැන් වගේ නෙවෙයි ඉස්සර තාක්ෂණය නොදියුණූ නිසා පණිඩිවිඩ යවන්න දවස් ගණන් යනවා, රොච්චයිල්ඩ් ගේ පවුලේ එකා කරේ, එංගලන්තය යුද්දෙන් පැරදුනා, නැපෝලියන් අන්න හමුදා අරගෙන එනවා රට අල්ලගන්න කියලා බොරු ප්‍රචාරයක් ඇරියා ඇත්ත විදියට, එහෙම කිව්වම එංගලන්තේ හිටපු ගොඩක් උන් බය වුනා, උන් බිස්නස් කුණු කොල්ලෙක්ට විකුණලා රටින් පැන්නා, බිස්නස් වල කොටස් අඩුවට විකුණුවා, රොච්චයිල්ඩ් ගේ පවුලේ එකා කරේ මේවා ඔක්කොම ලාභෙට ගත්ත එකයි, ඒකෙන් උන්ගේ පවුල තවත් දියුණු වුනා. ඔය වගේ ජිල්මාට් දාලා තමයි උන් දියුණු වුනේ, මේ වගේම ප්‍රතිපත්තියක් යුරෝපේ හිටපු යුදෙව්වෝ අනුගමනය කරේ. මුස්ලිම් උන් බිස්නස් කරන්න ලංකාවේ දක්ෂයිනේ? යුදෙව්වෝ අති දක්ෂයෝ, මුස්ලිම් උන් යුදෙව්වොත් එක්ක බලනකොට, අහසට පොළව වගේ.

    නූලක් කොටහන්කෝ මචං.REP+
     
    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    මමත් ඕක ගැන කියවලා තියෙනවා, මට මතක විදියට ටයිප් කරන්නම්. රොච්චයිල්ඩ් පවුල ගැනම නෙවෙයි, ගොඩක් යුදෙව්වෝ පෝසත් වෙච්ච හැටි දාන්නම්. රොච්චයිල්ඩ් පවුල මේ වගේ පෝසත් වෙච්ච එක යුදෙව් පවුලක් විතරයි.

    ඔක්කොම විස්තර මතක නෑ. රොච්චයිල්ඩ් පවුල පටන් අරගෙන තියෙන්නේ ජර්මනියේ හිටපු යුදෙව්වෙක්ගේ, රජපවුලට සම්බන්ධව මූ වැඩ කරලා තියෙන්නේ. ඒ කාලේ දැන් වගේ නෙවෙයි, යුරෝපේ දැඩිව වක්‍ර ලෙස පාලනය කරේ කතෝලික පල්ලියෙන්, කතෝලික ආගමේ තියෙන විදියට පොළීයට සල්ලි දෙන්න තහනම්, නමුත් යුදෙව්වන්ට මේක අදාළ වුනේ නෑ මොකද උන් ඇදහුවේ යුදෙව් ආගම නිසා, මේකෙන් රොච්චයිල්ඩ් මිලියන ගණන් හෙව්වා කියලා කියන්නේ, පස්සේ ඌගේ ළමයි ලොකු වුනාට පස්සේ යුරෝපේ තිබ්බ හැම ධනවත් රටකටම යවලා තියෙනවා, උන් විවාව වෙලා තියෙන්නේ පවුලෙන්මයි, හරියට මහනුවර ඉඩම් පිටට යන එක වළක්වන්න සහෝදරයෝ ඔක්කොම එක ගෑනියෙක් බැන්දා වගේ. එංගලන්තයට ගිය එකාට පස්සේ ගොඩක් සරු වෙලා තියෙනවා නැපෝලියන්ගේ යුද්ධ කාලේ, දැන් වගේ නෙවෙයි ඉස්සර තාක්ෂණය නොදියුණූ නිසා පණිඩිවිඩ යවන්න දවස් ගණන් යනවා, රොච්චයිල්ඩ් ගේ පවුලේ එකා කරේ, එංගලන්තය යුද්දෙන් පැරදුනා, නැපෝලියන් අන්න හමුදා අරගෙන එනවා රට අල්ලගන්න කියලා බොරු ප්‍රචාරයක් ඇරියා ඇත්ත විදියට, එහෙම කිව්වම එංගලන්තේ හිටපු ගොඩක් උන් බය වුනා, උන් බිස්නස් කුණු කොල්ලෙක්ට විකුණලා රටින් පැන්නා, බිස්නස් වල කොටස් අඩුවට විකුණුවා, රොච්චයිල්ඩ් ගේ පවුලේ එකා කරේ මේවා ඔක්කොම ලාභෙට ගත්ත එකයි, ඒකෙන් උන්ගේ පවුල තවත් දියුණු වුනා. ඔය වගේ ජිල්මාට් දාලා තමයි උන් දියුණු වුනේ, මේ වගේම ප්‍රතිපත්තියක් යුරෝපේ හිටපු යුදෙව්වෝ අනුගමනය කරේ. මුස්ලිම් උන් බිස්නස් කරන්න ලංකාවේ දක්ෂයිනේ? යුදෙව්වෝ අති දක්ෂයෝ, මුස්ලිම් උන් යුදෙව්වොත් එක්ක බලනකොට, අහසට පොළව වගේ.

    එක ලොකු රිප්ලයි ඒක් නෙමෙ බන්. මන් නිකන් නම කොටලා පොඩි සඳහනක් කළා වෙන දෙ ගැන. ලොකෙ පාලනය කරනවා කියන්නෙ මෙහෙමයි,ලොකෙ දෙශපාලනික වශයෙන් මූල්‍යමය වශයෙ නෛතිකම වශයෙන් යම් යම් සංවිධාන ආයතන තියෙනවානෙ ?? උදාහරණයක් අපි ගමු අයි එම් එෆ් එක. ලෝක බැංකුව වගෙ. ඔව්වායෙ යම් බලයක් තියෙන ආර්ථිකයන් හිමි රටවල් තියෙනවා, ඇමරිකාව, බ්‍රිතාන්‍ය ජර්මනිය වගෙ රටවල් .අන්න ඒ රටවල් වල පාලකයාව නතුකර ගැනීම ඒ රටෙ මහ බැංකු ඇති කරලා මූල්‍යමය පද්ධතිය නතුකරගැනීම වැනි උපක්‍රම තමා මෙ ෆැමිලි එකෙ උන් කරන්නෙ. රොත්ස්චයිල්ඩ් ෆැමිලි එක රූට් වෙන්නෙ ජර්මන් යුදෙව් කොට්ටාශයකට. මුන්ට කියන්නෙ ඇස්කෙනාශි ජෙවිෂ් කියලා .ඇස්කෙනාශි කියන්නෙ හිබෘභාෂාවෙන් ජර්මනියට. ඔය කාර්ල් මාර්ක්ස්, ඇළ්බර්ට් අයින්ස්ටයින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් (මනොවිද්‍යාවෙ පියා) වගෙම මාර්ක් සකර්බර්ග්, ජන් කඔන්(වට්සැප් නිර්මාතෘ) වගෙ ගොඩක් ලොකෙ ප්‍රභල ස්ථාන වල ඉන්න චරිත ගොඩක් ඇශ්කෙනාසි යුදෙව් වර්ගයෙන් පැවත එන උන් හො ඒ ජාන මිශ්‍ර වශයෙන් හො තියෙන එවුන් .ඉතිං යුදෙව්වො දක්ෂයි ගිණුම් වැඩ වලට. ඔය යුදෙව්වන්ගෙ job එක තමා සල්ලි පොළියට දෙන එක. පොඩි මිනිස්සුන්ට වගෙම රටෙ පාලකයාටත් පොළියට දෙන්න මෙ අය පුරුදු වෙලා හිටියා .පස්සෙ පස්සෙ මෙ අය එකි රටවල් වල මූල්‍යමය පද්ධතිය පාලනය කරන තැන දක්වාම පැමිණියා. බොහො විය ඔය යුදෙව්වො තමා ඇතැම් යුරොපීය රටවල් වල රජාලාගෙ ෆයිනැන්සියල් ඇඩ්වයිසර්ස් ලා. ජර්මනිය පළවෙනි ලොක යුද්දෙ පැරදෙන්නෙත් මූල්‍යමය අර්බුධයක් නිසා. ඒකට හෙතුවෙන්නෙත් යුදෙව් මූල්‍යමය කරුවන්. එක නිසා තමා හිට්ලර් යුදෙව්වො එක්ක වෛර බැඳගන්නෙ. හිට්ලර් දැනගත්තා යුදෙව්වො ජර්මනියම හැමපැත්තෙන්ම අල්ලගෙන තමන්ගෙ ආර්‍ය ජාතියට තැනක් නැතිවෙන බවත් ජර්මනිය යුදෙව්වො අගාධයටම ගෙනියන බවත්. එක නිසා තමා යුදෙව්වො හොය හොය හිට්ලර් ගෙම දුන්නෙ .මිනිස්සු මරන එක නම් වැරදි. ඒත් යුදෙව්වොන්ගෙන් පැවත එන උන් මෙ ලොකෙට කරපු වැඩ ගෑන හිතද්දි හිට්ලර් හරි කියලත් හිතෙනවා. ගොඩක් එවුන් හිට්ලර් එකාධිපතියෙ කිව්වට ඔව් පොර ඒකාධිපතියෙක් තමා .ඒත් අනෙක් ඒකාධිපතින් වගෙ තමන්ගෙ රට හූරන් කාලා පවුල්වාදයක් ගෙනිහින් ඥාති සංග්‍රහ කළෙ නැහැ .හිට්ලර් ජර්මනිය නැග්ගුවා සුපිරියටම. එක නෑයෙක්ට එක බිම් අඟලක් දුන්නෙ නැහැ .රටෙම සත්තු මැරීම සතුන්ව පර්‍යෙෂන සඳහා යොදාගැනීම තහනම් කලා. ඒ වෙනුවට පොර යොදාගත්තෙ යුදෙව්වන්ව. එක ඉතිං අවුල් තමා. ඒ වගෙම හිට්ලර්ගෙ මෙ ක්‍රියාව සහ ජර්මනියෙ නැගීම සහ නාසින්ගෙ දැක්ම අනෙක් බලවත් රටවල් වලට විෂෙශයෙන් බ්‍රිහාන්‍ය රුසියාව වගෙ රටවල් වලට තර්ජනයක් උනා,එකක් ආර්ථිකය අනෙක හිට්ලර් මාක්ස්වාදයට විරුද්ධයි. මොකද කාල් මාර්ක්ස් යුදෙව්වෙක් නිසා. පොර යුදෙව්වො ගෙනාපු තියරි ගොඩාක් නැතිකරන්න හදපු එකෙකෙ. ඔය කාන්තාවන්ගෙ අයිතිය ,මානවහිමිකම් කියන තියරි එන්නෙ යුදෙව් බුද්ධිමතුන්ගෙන් .ඉතිං හරියට බැලුවොත් ඔය තියරි වලින් ඔය පෙනි ඉන්න එකක්වත් රැකිලා නැහැ නෙ. එව්වා බලවත් රටවල් වල පැවැත්ම තහවුරු කරගන්න දාපු උපක්‍රම ,කාන්තාවා සම තැන දීලා ගැහැනුන්වත් රස්සාවලට යැවුවා ඔය කාන්තා අයිතින් හරහා. ,ඉතිං හිට්ලර් ගෙ මෙ ක්‍රියාමාර්ග නිසා නිසා මිත්‍රපාක්ෂයක් හදාගෙන ජර්මනියට විරුද්ධව යුද්දෙ ගෙනිච්චෙ ඒකයි. ඇත්තම කතාව එකි මිත්‍රපාක්ෂික රටවල් වලට යුද්ධ කරන්න ඕන කරන මූල්‍යමය ප්‍රතිපාදන සැකසුනෙ මෙ යුදෙව්වන්ගෙ බැංකු හරහා. ජර්මනිය පැත්තට හිටිය ජපානෙට පරමාණු බොම්බ දාන්න පරමාණු බෝම්බෙ හැදුවෙත් ඔපන්හයිමර් කියලා යුදෙව්වෙක්.
    ඉතිං ගොඩක්ම ඔය රොත්ස්චයිල්ඩ් වගෙ යුදෙව් බැංකු හරහා තමා ගොඩක් රටවල් වල මූල්‍යම පද්ධතිය තෙල් කම්පැණිස්. කන්ට්‍රොල් වෙන්නෙ. එව්වා හරහා තමා මෙ ලොකෙ මෙ වෙනකන් මැතක ඇතිවෙච්ච යුද්ධ යන්නෙත්.
    මන් දන්නෙ නැහැ අනෙක් උන්ට කොහොමද කියලා හැබැයි හිට්ලර් කියන්නෙ මටනම් සිරා පොරක් අනෙක් මිත්‍රපාක්ෂික පාලකයන්ට වැඩිය.

    Patta
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇමරිකාවේ ජනාධිපති තීරණය කරන කථාව නම් පොඩ්ඩක් ඇත්ත, ඇමරිකාවේ තියෙන්නේ හරි ප්‍රජාත්‍රන්තවාදයක් නෙවෙයි, උන්ගේ මිනිස්සු ජන්දය දෙන්නේ අතරමැදියන්ට , මේ අතරමැදියන් පස්සේ අපේක්ෂකයන්ට ජන්දය දෙනවා, හැම ප්‍රාන්තයකම ඉන්නවා මේ වගේ අතරමැදියන් යම් කිසි ප්‍රමාණයක්, මේකත් ඉන්නේ සමාන වෙන්න නෙවෙයි, සමහර ප්‍රාන්තවල වැඩියි, සමහර ඒවාල අඩුයි. යම් කිසි ප්‍රාන්තයකින් අපේක්ෂකයෙක් වැඩි අතරමැදි ජන්දය ගත්තොත් ඔක්කොම අතරමැදි ජන්දය ලැබෙන්නේ වැඩියෙන් අතරමැදි ජන්දය ගත්ත අපේක්ෂකයාට, මේ වගේ රටෙන්ම වැඩියෙන් අතරමැද ජන්දය ලැබෙන අපේක්ෂකයා තමයි අන්තිමට ජනාධිපති වෙන්නේ, එතකොට ප්‍රජාතන්තවාදයේ වගේ සාමාන්‍යය මිනිස්සුන්ගේ ජන්ද ප්‍රමාණය නෙවෙයි ගණන් ගන්නේ. මේ අතර මැදියන්ට කුට්ටිය දීලා ගන්න එකාට තමයි අන්තිමට ජනාධිපතිකම ලැබෙන්නේ, කොංග්‍රස් එකට කට්ටිය පත්වෙන්නෙත් මෙහෙමයි, ඒකට සල්ලි දීලා පත් කරන උන්ට කියන්නේ ලොබිස්ට් කියලයි. නමුත් ඒකට අපේක්ෂකයා පෝසතෙක් වෙන්න ඕනේ නෑ, සල්ලි එන්නේ ඇමරිකාවේ පෝසතුන්ගෙන්, උන්ගේ අවශ්‍යයතා ඉටුකරන්න කැමති අපේක්ෂකයාට තමයි එතකොට වැඩියෙන් සල්ලි ලැබෙන්නේ, එහෙම තමයි හිලරි සල්ලි හොයන්නේ, නමුත් ට්‍රම්ප්ට් එහෙම ඕනේ නෑ, ඌ බිලියන පතියෙක් ඒකයි හිලරිගේ කට්ටිය (ඇමරිකාවේ පෝසතුන්) උන්ගේ මාධ්‍යය හරහා ට්‍රම්ප්ට් දිගට හරහට මඩ ගහන්නේ.

    හැබැයි මුන් කැමති හිලරි පත් වෙනවට නේහ්??
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;20806201 said:
    දැන් හිතා ගන්න පුළුවන් නේද සදාම් රත්තරන් වලට තෙල් විකුණන්න ගියාම වුණ කෙළවිල්ලට හේතුව ඇයි කියලා ? :nerd:

    රත්තරං තමා කේස් එක.. මුන්ට ඕනේ රත්තරං තව තවත් වැඩි කරගන්න...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,137
    1
    13,011
    113
    Gotham City
    ඇමරිකාවේ ජනාධිපති තීරණය කරන කථාව නම් පොඩ්ඩක් ඇත්ත, ඇමරිකාවේ තියෙන්නේ හරි ප්‍රජාත්‍රන්තවාදයක් නෙවෙයි, උන්ගේ මිනිස්සු ජන්දය දෙන්නේ අතරමැදියන්ට , මේ අතරමැදියන් පස්සේ අපේක්ෂකයන්ට ජන්දය දෙනවා, හැම ප්‍රාන්තයකම ඉන්නවා මේ වගේ අතරමැදියන් යම් කිසි ප්‍රමාණයක්, මේකත් ඉන්නේ සමාන වෙන්න නෙවෙයි, සමහර ප්‍රාන්තවල වැඩියි, සමහර ඒවාල අඩුයි. යම් කිසි ප්‍රාන්තයකින් අපේක්ෂකයෙක් වැඩි අතරමැදි ජන්දය ගත්තොත් ඔක්කොම අතරමැදි ජන්දය ලැබෙන්නේ වැඩියෙන් අතරමැදි ජන්දය ගත්ත අපේක්ෂකයාට, මේ වගේ රටෙන්ම වැඩියෙන් අතරමැද ජන්දය ලැබෙන අපේක්ෂකයා තමයි අන්තිමට ජනාධිපති වෙන්නේ, එතකොට ප්‍රජාතන්තවාදයේ වගේ සාමාන්‍යය මිනිස්සුන්ගේ ජන්ද ප්‍රමාණය නෙවෙයි ගණන් ගන්නේ. මේ අතර මැදියන්ට කුට්ටිය දීලා ගන්න එකාට තමයි අන්තිමට ජනාධිපතිකම ලැබෙන්නේ, කොංග්‍රස් එකට කට්ටිය පත්වෙන්නෙත් මෙහෙමයි, ඒකට සල්ලි දීලා පත් කරන උන්ට කියන්නේ ලොබිස්ට් කියලයි. නමුත් ඒකට අපේක්ෂකයා පෝසතෙක් වෙන්න ඕනේ නෑ, සල්ලි එන්නේ ඇමරිකාවේ පෝසතුන්ගෙන්, උන්ගේ අවශ්‍යයතා ඉටුකරන්න කැමති අපේක්ෂකයාට තමයි එතකොට වැඩියෙන් සල්ලි ලැබෙන්නේ, එහෙම තමයි හිලරි සල්ලි හොයන්නේ, නමුත් ට්‍රම්ප්ට් එහෙම ඕනේ නෑ, ඌ බිලියන පතියෙක් ඒකයි හිලරිගේ කට්ටිය (ඇමරිකාවේ පෝසතුන්) උන්ගේ මාධ්‍යය හරහා ට්‍රම්ප්ට් දිගට හරහට මඩ ගහන්නේ.

    හිලරි නම් වැඩක් නැහ බන්. හිලරි තනිකරම තෙල් කම්පැණිස් වල බැංකු වල ගැත්තෙක්. ට්‍රම්ප් මන් හිතන්නෙ එහෙම නැවෙන එකෙක් නෙමෙ. ඌ ඇමරිකානු ජාතික වාදියෙක්. උ බිස්නස් කරන්න දක්ෂයි වගෙම බිස්නස් කළාට උගෙ ලමයි පිස්සු කෙලලා නැහැ. උනුත් හොඳට ඉගෙන ග‍්රන ට්‍රම්ප්ගෙ බිස්නස් එක බිල්ඩ් කරන්න උදව් කරනවා. හිලරි අපෙ ත්‍රස්තවාදීන්ටත් සපොර්ට් කළානෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,137
    1
    13,011
    113
    Gotham City
    ඉදිරියේ රාළ;20806201 said:
    දැන් හිතා ගන්න පුළුවන් නේද සදාම් රත්තරන් වලට තෙල් විකුණන්න ගියාම වුණ කෙළවිල්ලට හේතුව ඇයි කියලා ? :nerd:
    මේ ඩොකියුමෙන්ටරි එකෙ ඔය තෙල් කම්පැණිස් දීපු ආතල් තියෙනවා. සදාම් කියන්නෙත් හොඳ එකෙක් නෙමෙ ,ඒ නොහොඳ වීම පොයින්ට් එකක් උනා ඇමරිකන් පාලනාධිකාරියට .හරියට අපෙ රාජසිංහ රජ්ජුරුවෙ පිස්සු කෙළිද්දි සුද්දා එකෙන් ප්‍රයොජන අරන් අපෙ රට අල්ලාගත්තෙ බුද්ධාගම රැකලා දෙන්නම් කියලා. අන්න ඒ වගෙ.