Rottweiler dog ලා ඉන්නෙ කාටද ?

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
මූව දැක්කා ඉක්මන් එකේ. අල්ලලා මිරිකන්න හිතෙනවා :love::love:

මූ වගේම පොඩි ශෙපර්ඩ් පැටියෙක් බලාගත්තා මම සතියක් යාලුවෙක් වෙනුවෙන්. ඇඟේම ඇලිලා හිටියා මම ලඟ ඉන්න වෙලාවට. මම එච්චර ගනන් ගත්තෙ නෑ ආපහු දෙන්න වෙන නිසා මූ හුරු වෙයි කියලා. දැන් නම් මතක් වෙද්දිත් දුක හිතෙනවා. පව් :(:(




fitted.jpg