Router එකක IP block කරන්නේ කොහොමද?
මචන්, මට ඔනා වෙබ්සයිට් දෙක තුනක් බ්ලොක් කරන්න ගෙදර රෞටර් එකේ
ZTE 831
මේකේ URL බ්ලොක් කරන්න බැනේ ... IPfiltering තියනවා .. ඒත් බොලොක් වෙන්නේ නැහැ ,,, ක්කවුද දන්නේ මෙකෙන් බ්ලොක් කරන්න හදන්න
මේන්න මෙතෙනින් තමයි කරේ....
මට youtube එක බ්ලොක් කරගන්න ඔනා ගේම්ස් ගහන වෙලාවට