Questions Router එක ON එකේම තිබ්බොත්, වැඩ කරන්නේ නැති වෙලාවට DATA කැ‌පෙනවද?

dhanukaShamen

Junior member
  • Feb 2, 2023
    61
    42
    18
    Router එක ON එකේම තිබ්බොත්, වැඩ කරන්නේ නැති වෙලාවට DATA කැ‌පෙනවද?

    Dialog S12 PRO Router එකේ power indicator light එක blink වෙන එක හැටිද? නැත්නම් router එකේ අවුලක්ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,740
    113
    Router එක ON එකේම තිබ්බොත්, වැඩ කරන්නේ නැති වෙලාවට DATA කැ‌පෙනවද?

    Dialog S12 PRO Router එකේ power indicator light එක blink වෙන එක හැටිද? නැත්නම් router එකේ අවුලක්ද?
    Godak device wala thiyena applications idle hitiyath communicate karanawa. So data yanna chance ekak tiyenawa.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    router eka data use karanne na, eka nisa devices connect karala nathnam data use wenna widiyak na
    device මුකුත් connect කරලා නැතත් පොඩි data ප්‍රමාණයක් transfer වෙනවා නේද IP address, connection එක දිගටම තියාගන්න. bytes, kilobytes ප්‍රමාණයක් :unsure:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    device මුකුත් connect කරලා නැතත් පොඩි data ප්‍රමාණයක් transfer වෙනවා නේද IP address, connection එක දිගටම තියාගන්න. bytes, kilobytes ප්‍රමාණයක් :unsure:
    eka ban noginiya haki tharam kudai ne, mobile phone ekath oya data pramanayama transfer karanawane tower ekath ekka
     
    • Like
    Reactions: Voltage and xVOLDYx