SLT එකෙන් දෙන ෆයිබර් වලට දෙන huawei HG8245H5 එකක් තමා මම පාවිච්චි කරේ. මේකේ LAN port 1,2 වලින් ඉන්ටර්නෙට් වැඩ කරන්නේ නැහැ. PEO TV විතරයි. මේක හදාගන්න විදියක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියනවද. ලොකු උදවුවක්. අනිත් port දෙක දැනටමත් පාවිච්චි වෙනවා. මේ වැඩ නොකරන ports SLT එකෙන් disable කරලද තියෙන්නේ?
Last edited:

