ROUTER PROLINK H5004NK WIFI HELP
PROLINK H5004NK මේ තියන router එකේ wifi වැඩ එත් internet යන්න බැහැ ,router එක reset කරා ඊට පස්සේ අලුතෙන් settings දැම්මා එත් වැඩ නැහැ.ලැප් එකෙන් connect වුනාම no internet connection කියලා වැටෙනවා.මේක හදාගන්න පොඩි උදව්වක් දෙන්න මචන්ලා .පුළුවන්නන් මේ router එක පාවිච්චි කරන අය ඔයගොල්ලන්ගේ settings මෙතැන දාන්න.
මේ තියෙන්නේ මන් දාපු settings ටික.
අනිත් අය


බම්බුව තමයි
danna sellan okkoma damma matath dan athi wela thiyenne.