mchn COD use karanna register wenna one. order eka u gatte nattan aye return wenawa.COD දාලා රිටන් කරන්න මචන් පුළුවන් නම් එතාකොට පාඩමක් ඉගෙන ගනීවි
mchn COD use karanna register wenna one. order eka u gatte nattan aye return wenawa.COD දාලා රිටන් කරන්න මචන් පුළුවන් නම් එතාකොට පාඩමක් ඉගෙන ගනීවි
රිටන් වුණත් පෝස්ට් කරන්න ගිය ගාන ආපහු රිටන් කරන්නෑනෙ කුරියර්.mchn COD use karanna register wenna one. order eka u gatte nattan aye return wenawa.
salli return karanne na.රිටන් වුණත් පෝස්ට් කරන්න ගිය ගාන ආපහු රිටන් කරන්නෑනෙ කුරියර්.
ඒත් මේක නම් මෙහෙම අදින්නෙ නැතුව බේරගන්න තිබ්බ සීන් එකක්. ගලවන්න අරව මේව කරන්න යන්නේ නැතුව ආපහු යවන්න තිබ්බේ ප්රශ්න ටික කියලා. ඊටපස්සේ රිෆන්ඩ් එක දුන්නේ නැත්නම් ඕනම ක්රියාමාර්ගයක් ගන්න පුළුවන් වරද 100% සෙලර්ගෙ නිසා
මම කිව්වෙ කොඩ් දැම්මම කුරියර් ආයෙ සෙලර්ට රිෆන්ඩ් කරන්නෙ නැති එක.salli return karanne na.
anika aye api oka courrier ekata dunnath un baraganne na bn/
මම අදහස් කරේ එහෙම දෙයක් නමේ බන් ඌ මගේ 5000 කෙලියා නේ හොරා කාලාමම කිව්වෙ කොඩ් දැම්මම කුරියර් ආයෙ සෙලර්ට රිෆන්ඩ් කරන්නෙ නැති එක.
ආපහු කුරියර් එකට දෙන්නෙ අපි රිටන් පෝස්ටේජ් ගෙවල. මම ඔහොම ෆේස්බුක් මාකට්ප්ලේස්, ඉක්මන් ගෙන්නගෙන අවුල් ගිය අයිටම් හැම එකම මගෙ වියදමෙන් ම යැව්වෙ. හැම එකටම රිෆන්ඩ් හම්බුණා (including an used laptop worth 150k+)
උබ කියනවා නේ මම කැඩුන එක ඌට යැව්වේ නැහැ කියලා යවපු එකෙක් තමයි අර ෆේස් බුක් එකේ පොස්ට් දාලා තියෙන්නේ යවලා දුනෙන් නැහැ කියලා කිසිම දෙයක් ඌ හොරෙක්.