Routers පිච්චිලා 😮😮😮

ksujith

Active member
  • Dec 17, 2008
    173
    246
    43
    Tripp Lite 2 Network and Phone In-Line Surge Protector (DTEL2)
    slt spd 1.jpg
    Tripp Lite's DTEL2 surge suppressor is designed to protect data and communications equipment against AC transients caused by lightning, electrostatic
     
    • Love
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,598
    8,340
    113
    menna badu( Belkin surge protector) gannawanam onama lord ekak control karanawa. UK walin gatte. hoyanna amaraui

    D7180B15-045E-4EF6-B082-5B9CD9ED9EE2.jpeg
    7139450E-8770-4D08-83FE-8129B4C5B9B8.jpeg
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    මගේ තියෙන්නේ ඩයලොග් හුවාවි ඇන්ටෙනා දෙකේ රවුටරයක්..
    දැන් අවුරුදු 4 හමාරක් විතර පාවිච්චි කරනවා.
    අකුනු ගහනකොටත් දාලම තියෙන්නේ..
    ආසවටවත් පිච්චෙන්නේ නෑ ඕයී.. :D
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මගේ තියෙන්නේ ඩයලොග් හුවාවි ඇන්ටෙනා දෙකේ රවුටරයක්..
    දැන් අවුරුදු 4 හමාරක් විතර පාවිච්චි කරනවා.
    අකුනු ගහනකොටත් දාලම තියෙන්නේ..
    ආසවටවත් පිච්චෙන්නේ නෑ ඕයී.. :D
    Adsl line eka dige enne godak.4g ewata awlk naa
     
    • Like
    Reactions: charitha2011

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,598
    8,340
    113
    මගේ තියෙන්නේ ඩයලොග් හුවාවි ඇන්ටෙනා දෙකේ රවුටරයක්..
    දැන් අවුරුදු 4 හමාරක් විතර පාවිච්චි කරනවා.
    අකුනු ගහනකොටත් දාලම තියෙන්නේ..
    ආසවටවත් පිච්චෙන්නේ නෑ ඕයී.. :D
    kohomath owata ena power unit eken control wenawa. loku spark arenna
     
    • Like
    Reactions: charitha2011

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මගේ තියෙන්නේ ඩයලොග් හුවාවි ඇන්ටෙනා දෙකේ රවුටරයක්..
    දැන් අවුරුදු 4 හමාරක් විතර පාවිච්චි කරනවා.
    අකුනු ගහනකොටත් දාලම තියෙන්නේ..
    ආසවටවත් පිච්චෙන්නේ නෑ ඕයී.. :D
    Mageth Dialog 4G router eka 24 hours ON. kawadawath pichchila na.
    Issara ADSL eke allapu gamata akunak gahuwath router eka pichchila. Warranty ganna wadinna one akunu walin newei pichchune kiyala.
     
    • Love
    Reactions: charitha2011

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    ADSL රවුටර් වැඩි හරියක්ම පිච්චෙන්නේ ටෙලිෆෝන් ලයින් දිගේ අකුණු ඇවිත් බං. ෆයිබර් ලයින් දිගේ අකුණු වලට යන්න බැරි නිසා ෆයිබර් රවුටර් බේරෙනවා