මචං අපේ ගෙදර වතුරට යටවෙන ප්‍රශ්නෙ නිසා කොන්ක්‍රීට් කරල ඉස්සුවට සාලෙ ටයිල් කරන්න හිටියෙ..
ඒත් ටයිල් ගණන් නිසා 2021 දෙසැම්බර් වල 50%ක් ගෙවල Rocell එකෙන් ටයිල් ඕඩර් කළා..
එතනින් කිව්වේ 2022 මැයි වෙද්දි ඕඩර් එක දෙන්න පුළුවන් කියල..
ඉතිං මම අද එතනට කතාකලාම කියනව මම ඕඩර් කරපු ටයිල් වර්ගෙට ඕඩර්ස් වැඩි නිසා මගේ ඕඩර් ඒක දෙන්න 2023 මාර්තු වෙනව කියල..
ඒ මදිවට ගිය සතියේ මැසේජ් එකකුත් ආව අලුතෙන් වැඩි කරපු VAT එකත් මගේ ගානට එකතු වෙනව කියල
මොකක්ද දැන් මේකට කරන්නෙ?
පාරිබෝගික සේවා එකටත් පැමිණිලි කරල වැඩක් නෑ වගේ මේ යන විදියට

pena widihata order karalath wadak na... un tile deddi e welawe thiyena price ekata nam denne...