kGU9Wc5VMQ8 Youtube චැනල් එකක් හම්බ වුනා.මිනිහා බයික් එකෙන් ලන්ඩන් නගරයේ යද්දී එදිනෙදා දකින දේවල් රිකෝඩ් කරලා යූ ටියුබ් දාන එක කරන්නේ.