Rs 10000 කෙල්ලගෙන්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,817
    30,986
    113
    giphy.gif
    වැඩේ තියෙන්නෙ අපේ බැදපු උන් ඕක එලිපිට කියන්නෙ නෑ. ගෑනුත් සෝශල් මීඩියාවල #bestHusband #MyWorld❤️ කිය කිය මිනිහා බදාගෙන ඉන්න ෆොටෝ අප්ලෝඩ් කර කර හැමිනුනාට ඇත්ත කතාව ඕකයි. ඕක එලිපිටම කිව්වනං බැදපු සිංහලු අඩුම මේ වගේ anonymous ෆෝරම් එකක හරි ඊලගට බදින්න ඉන්න උන් ඔය සල්ලි සීන් එක දැනගෙනම ගෑනිත් එක්කත් බදින්න කලින්ම ඕවා කෙලින්ම කතා කරලා අවබෝධයක් ඇතුව බදින්න පුලුවන්. එහෙම නැතුව ෆැන්ටසි මවලා කසාද බැන්දම බැදලා මාස 3න යද්දි ෆැන්ටසි කුඩු වෙලා දෙන්නම ඩිප්‍රෙස් වෙන එක වෙන්නෙ. කොල්ලා හිතනවා මේ මොන උට්ටක්ද යකෝ මේකිත් මෙච්චර පඩියක් අරන් මොකටද ගෙදර දේවල් වලට වියදම් කරන්නෙ නැත්තෙ ඔක්කොම මම තනියමද කරන්න ඕන කියලා? ගෑනි ලස්සන එකියක්නං ඒකි ඩිප්‍රෙස් වෙනවා අපරාදෙ මම මූ වගේ ගෙදර වියදම් වලට ගෑනිගෙනුත් සල්ලි බලාපොරොත්තුවෙන එකෙක්ට කැමැත්ත දුන්නෙ ඒකාලෙ මගෙ පස්සෙන් පට්ට සල්ලි තියන කීයක් උන් ආවද? මට මීටවඩා හොද කොල්ලෙක් හොයාගෙන සැපේ ඉන්න තිබ්බා...etc කියලා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,817
    30,986
    113
    මට සල්ලි වගයක් ඕනවෙලා මගේ වයිෆ් ( ඒදවස්වල GF) ලෝන් එකක් දාල සල්ලි අරන් දුන්න. ඒ දුන්නෙත් අපේ අම්මලා හරහ මොකද දන්නව මම ගන්නෙ නෑ කියල. මාසගානක් ගිහින් මම දන්නෙ එයා තමා සල්ලි දුන්නෙ කියල. සල්ලි ආපහු කොච්චර දෙන්න හැදුවත් ගත්තෙම නෑ.
    කලාතුරකින් 1/1000 එකක් වගේ ඔහොම කෙල්ලො ඇති ❤️
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සල්ලි ඉල්ලගත්තනම් ආපහු දෙන්න ඕන.
    මුදල් වල වටිනාකම දන්න ඔය වගේ ගෑනු අඩුයි. හදිසියකට ගන්න 10,000 අතේ නැති කෙනෙකුට හරියන්නෙ ඒ වගේ සකසුරුවම් ගෑනියෙක්.
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ලන්කාවේ කෙල්ලෝ කැම්රි කපටියි. නිකමට අදුරන කෙල්ලෙක්ගෙන් නයට සල්ලි ඉල්ලලා බලපන්කෝ. එකෙක් දෙන්නේ නෑ. ගොඩක් කෙල්ලෝ අපෙන් ගලවගන්න ඉන්නේ. මන් අදුරන කෙල්ලෙක් ඉන්නවා ඒ හුම්තිට නිකමට මැසේජ් එකක් දැම්මට සීන් කරලා රිප්ලයි කරන්නේ නෑ. ඒකි මැසේජ් කරන්නේ සල්ලි ඕන වෙලාවට විතරයි. උදව්වක් කියලා මැසේජ් එකක් දානවා සල්ලි ඕන වුනාම. තිබ්බත් දෙන්න එපා කෙල්ලොන්ටනම් සල්ලි. දෙනවා කියලා අරගෙන ආයේ සත 5ක් වත් හම්බෙන්නේ නෑ. මගේ යාලුවෙක්ගේ මාමා කෙනෙක් මැරුවා ඔහොම ඔෆිස් එකේ ගෑනියෙක්ට නයට සල්ලි දීලා පස්සේ සල්ලි ඉල්ලුවම මග ඇරලා. පස්සේ ගෑනියි මිනිහයි එකතු වෙලා නාකොටික් එකේ සෙට් එකක් බස්සලා බොරුවක් කියලා ඔෆිස් එකෙන් එලියට අරගෙන මිනිහට ගැහුවා. මිනිහා වැදුන පාරකට මැරුනා. හොද කෙල්ලෝ හෙන අඩුයි. මටනම් හෙන අඩුවෙන් එහෙම එවුන් හම්බෙලා තියෙන්නේ. කොහොමත් යාලුවෙලා ඉන්න කාලේ බාගේ බාගෙ ශෙයාර් කරන් වියදම් කරපන්. උබ වියදම් කරද්දි ඒකි ශේප් එකේ සත 5ක් වත් නොදා උබෙන්ම ගන්න බලන් ඉන්නවනම් ඕක ඇතැරපන් දැන්ම. වේස ගෑනු තමයි ලන්කාවේ කොහොමත් ඉන්නේ.
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,817
    30,986
    113
    සල්ලි ඉල්ලගත්තනම් ආපහු දෙන්න ඕන.
    මුදල් වල වටිනාකම දන්න ඔය වගේ ගෑනු අඩුයි. හදිසියකට ගන්න 10,000 අතේ නැති කෙනෙකුට හරියන්නෙ ඒ වගේ සකසුරුවම් ගෑනියෙක්.
    Confused Rooster Teeth GIF by Achievement Hunter
     
    • Haha
    Reactions: Ashan052

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    කාර් එක හැප්පිලා සල්ලි වගයක් මදි වෙලා ඉද්දි බලෙන්ම දුන්නා පනස් දාහාක්. මට සල්ලි ගන්න වෙන තැනක් තියෙද්දිත් බලෙන්ම දීලා එදා හවසම පටන් ගහ්තා දුක් මහන්සියෙන් හම්බකරපුවා කියාගෙන .. සල්ලි ආපහු දෙද්දි 60ක් ඉල්ලුවා පස්සේ බලද්දි ඒකීට බෝනස් හම්බුනා කියලා මට අදුම් ගන්න බලෙන්ම දිපූ දහයකුත් ඇඩ් කරලා. දැන් වෙන එකෙක් බැදලා ඉන්නේ හුත්ති.. ගෑනු ඔහොම තමා බලෙන් දුන්නත් ගන්න එපා. නිවාඩු දාලා ගිහින් හිකුවා හැබයි මම නම් ඒ කියපු කැරි කතාවලට හරියන්න..

    ලන්කාවේ කෙල්ලෝ කැම්රි කපටියි. නිකමට අදුරන කෙල්ලෙක්ගෙන් නයට සල්ලි ඉල්ලලා බලපන්කෝ. එකෙක් දෙන්නේ නෑ. ගොඩක් කෙල්ලෝ අපෙන් ගලවගන්න ඉන්නේ. මන් අදුරන කෙල්ලෙක් ඉන්නවා ඒ හුම්තිට නිකමට මැසේජ් එකක් දැම්මට සීන් කරලා රිප්ලයි කරන්නේ නෑ. ඒකි මැසේජ් කරන්නේ සල්ලි ඕන වෙලාවට විතරයි. උදව්වක් කියලා මැසේජ් එකක් දානවා සල්ලි ඕන වුනාම. තිබ්බත් දෙන්න එපා කෙල්ලොන්ටනම් සල්ලි. දෙනවා කියලා අරගෙන ආයේ සත 5ක් වත් හම්බෙන්නේ නෑ. මගේ යාලුවෙක්ගේ මාමා කෙනෙක් මැරුවා ඔහොම ඔෆිස් එකේ ගෑනියෙක්ට නයට සල්ලි දීලා පස්සේ සල්ලි ඉල්ලුවම මග ඇරලා. පස්සේ ගෑනියි මිනිහයි එකතු වෙලා නාකොටික් එකේ සෙට් එකක් බස්සලා බොරුවක් කියලා ඔෆිස් එකෙන් එලියට අරගෙන මිනිහට ගැහුවා. මිනිහා වැදුන පාරකට මැරුනා. හොද කෙල්ලෝ හෙන අඩුයි. මටනම් හෙන අඩුවෙන් එහෙම එවුන් හම්බෙලා තියෙන්නේ. කොහොමත් යාලුවෙලා ඉන්න කාලේ බාගේ බාගෙ ශෙයාර් කරන් වියදම් කරපන්. උබ වියදම් කරද්දි ඒකි ශේප් එකේ සත 5ක් වත් නොදා උබෙන්ම ගන්න බලන් ඉන්නවනම් ඕක ඇතැරපන් දැන්ම. වේස ගෑනු තමයි ලන්කාවේ කොහොමත් ඉන්නේ.
    සල්ලි විතරක් නෙමේ EXAM එකකට නෝට් එහෙම ඉල්ලුවත් දෙන්නේ නෑ ලේසියකට.
    ------ Post added on Oct 30, 2023 at 8:54 AM
     
    • Like
    Reactions: Tyrion Lannister

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,979
    1
    15,762
    113
    එලකිරි බිලියනර්ස්ලට ඔව්වා කියන්න උබට ට්‍රැක්ද??
    මෙකෙ ඉන්නෙ ගෑනු 10ක් එකට රන් කරන පිරිමි...
     
    • Haha
    Reactions: AlphaVille

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,332
    113
    හඳට කිට්ටුව
    උබලගේ කෙල්ලොත් මෙහෙමද බන්. මගේ කෙල්ලත් එක්ක සම්බන්දය පටන් අරන් දැන් අවුරුදු තුනක් වෙනවා. මම පහුගිය දවස් වල හොදටම හිරවෙලා කෙල්ලගෙන් රුපියල් දහදාහක් ණයට ඉල්ලා ගත්ත පඩි හම්බ උනාම දෙන්නම් කියල. මම මාසයකින් දෙන්නම් කියල ගත්තේ. මාසයක් වෙන්න තව දවස් 15 වගේ තියනවා. දැන් ඉඳලම සල්ලි ඉල්ලලා කරදර කරනවා. මම බැන්නා. පස්සේ අපේ ගෙදරට කියල මම රුපියල් 10000 නයට ගත්තා කියලා. පස්සේ අපේ අම්මා මට හොදටම බැනල කෙල්ලගේ ගෙදරට රුපියල් 10000 යවලා. මිට වඩා හොඳයි ගමේ ඉන්න පේමා ඇන්ටිගෙන් ණයට ගත්තා නම් 10 % පොලියට. මට හෙනම අප්සට් බන්.
    අත ඇරපන් ඒකිව..
     
    EURO NCAP

    Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    නිවාඩු දාලා ගිහින් හිකුවා හැබයි මම නම් ඒ කියපු කැරි කතාවලට හරියන්න..
    එහෙනම් පාඩුවක් වෙලා නෑ