Rs 1000_අළුත්_වෙයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    70 වෙනි නිදහස වෙනුවෙන් රුපියල් දහසේ අලුත් මුදල් නෝට්ටුවක් ! රම්බොඩ උමගේ රූපයත් ඉවත් වෙයි


    vB7IaNr.jpg

    2018 පෙබරවාරි 04 වැනි දිනට යෙදී ඇති ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු.1000/-ක වටිනාකමින් යුතු සංසරණ තත්ත්වයේ පවතින සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කර තිබේ.

    මෙය මහ බැංකුව විසින් නිකුත් කරන ලද 4 වැනි සමරු මුදල් නෝට්ටුව බවද පැවසේ.

    සමරු මුදල් නෝට්ටුවේ විශාලත්වය, ප්‍රමුඛ වර්ණය හා ආරක්ෂණ සලකුණ දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රු.1000/-ක වටිනාකමින් යුතු ව්‍යවහාර මුදල් නෝට්ටුවේ හා සමාන වන අතර, එම ව්‍යවහාර මුද්ල නෝට්ටුවේ වම්පස පහළ කෙළවරේ සමනල රූපය වෙනුවට විවිධත්වය සැමරීමේ ලාංඡනය යොදා ඇත.

    එසේම මුදල් නෝට්ටුව මධ්‍යයේ වූ රම්බොඩ උමගේ රූපය වෙනුවට පන්සල, මුස්ලිම් පල්ලිය, දමිළ කෝවිල හා ක්‍රිස්තියානි පල්ලිය යොදා ඇති අතර නෝට්ටුවේ S අනුක්‍රමික උපසර්ගය වෙනුවට S70 අනුක්‍රමික උපසර්ගය දිස්වේ.

    නෝට්ටුවේ පටුපස දැනට සංසරණයේ පවතින රු.1000 වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුවේ පවතින රූප එලෙසම පවතින බවද මහ බැංකුව පවසයි.



    සෝර්ස්:neth
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Issarahata Palliya tikak loku wela Pansala podi weida :rolleyes:

    ආණ්ඩුව සුළු චන්ද බලාගෙන කරපු වැඩක් බන් මේකත්.නැතුව ඔය එක ජාතියකටවත් මුන්ගේ ඇති ආදරයක් නැහැ.උන්ට ඕන බලේ.:D
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    එසේම මුදල් නෝට්ටුව මධ්‍යයේ වූ රම්බොඩ උමගේ රූපය වෙනුවට පන්සල, මුස්ලිම් පල්ලිය, දමිළ කෝවිල හා ක්‍රිස්තියානි පල්ලිය යොදා ඇති අතර නෝට්ටුවේ S අනුක්‍රමික උපසර්ගය වෙනුවට S70 අනුක්‍රමික උපසර්ගය දිස්වේ



    ඒ පාර මුං අමුතුම පොටකට ලෑස්ති වෙනවා වගේ:yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එසේම මුදල් නෝට්ටුව මධ්‍යයේ වූ රම්බොඩ උමගේ රූපය වෙනුවට පන්සල, මුස්ලිම් පල්ලිය, දමිළ කෝවිල හා ක්‍රිස්තියානි පල්ලිය යොදා ඇති අතර නෝට්ටුවේ S අනුක්‍රමික උපසර්ගය වෙනුවට S70 අනුක්‍රමික උපසර්ගය දිස්වේ



    ඒ පාර මුං අමුතුම පොටකට ලෑස්ති වෙනවා වගේ:yes:

    :sorry:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    දාහෙ කොලේ මොන විදියට වෙනස් උනත් මට කමක් නෑ මේ පන්දාහේ කොලෙත් දෙදාහෙ කොලෙත් නැති වෙනවනම්
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    kohama hari muslim palliyak obala.... munge redde sahajiwanaya thama..

    PS. man roman catholic.. mage nan kisi asawak nah ape pallli saha ageame dewal kisima thanaka pradashanaya karanwata..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මගේ අම්මෝ දාලා විනාඩි කීයද.ටැග්ස් ගොඩ බලපන්කො.මම නම් එකක්වත් දැම්මේ නැහැ.. :shocked::shocked::shocked::shocked:


    ගූඅැන්පී ගූ නායි, මංගල නියම හොරා, මංගල පොන්න බල්ලා, මංගල ලොල්ලා, රනිල් වඳ පොන්නයා, රනිල් වඳ බල්ලා!, රනිල් වඳ බාප්පා, රවී නියම හොරා!, වඳ රනිලා මරමු, සමනල මංගල, සාගල අමු පොන්ස්, හොරා නම් මහින්ද, fuck ravi's mom, mangala is gay, mangala's mongal work, my3 පොන්නයා, my3ගෙ අම්මට හුකමු, ponna ranil for blowjobs, ranil for anal sex, ranil gay lord, ranil have pussy, sagala & ranil married, unp gal kollo, unp ponna pakku, unp unge ammala wesiyo
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,687
    4,560
    113
    ආණ්ඩුව සුළු චන්ද බලාගෙන කරපු වැඩක් බන් මේකත්.නැතුව ඔය එක ජාතියකටවත් මුන්ගේ ඇති ආදරයක් නැහැ.උන්ට ඕන බලේ.:D

    Ubala MR mae 1000he pansal palli wangu baluwe nae ne
    2ymv9lk.png
    [/IMG]
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    vB7IaNr.jpg


    සිංහල එකා කැරි හිනාවක් දාගෙන හම්භයට පුකේ අරිනවා වගේ පේන්නෙ මට විතරද? :P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නිදහස ගත්තෙ සුද්දන්ගෙන්නෙ ඒ බව දැක්වෙන මොකවත්ම එකතු කල්ල නෑ :D සුදු හාමුලගෙ සුවච කීකරු ගෝලයනෙ ඒව එකතු කෙරෙන්නෙත් නෑ තියෙන ඒවත් අයිං කලොත් මිසක් :no: