දැන් ඉතින් ගෙදර ඉදන් වැඩ නිසා හොද පුටුවක් ගන්න කියල තමයි බැලුවේ. ප්ලාස්ටික් පුටු කටුවේ ඉදගෙන දැන් ඇති වෙලා. දැනට පාවිච්ච් කරන හොද පුටු තියෙයි නම් කියන්න. කොහෙන්ද ගත්තේ ? දැන් ගන්න ඕනා. ඔන්ලයිනේ ගන්න පුලුවන්නම් හොදයි. මන් බැලුව පුටු.lk එකේ එහම. උබල හොද රෙකමන්ඩ් කරන පුටුවක් තියෙයිනම් කියන්න, high back chair ekak wenna onaa. මේ පුටුවක් ඕනා computer table එකට.