වැඩ කරන පුටුවක් ගන්න ඕනි

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Mesh එකේ හොඳ එක බලපන් මචන්..අපේ ඔෆිස් එකේ තියෙනවා මෙශ් එකක්..ඒක නම් සිරා..

    https://www.leema.lk/product/office...airs/tessa-managerial-high-back-chair-series/

    මේක පොඩ්ඩක් බලපන්..නුගේගොඩ තියෙන්නේ (පාගොඩ පාරේ අර වැලි පාර්ක් එකට හැරෙන පාර ළඟ)..ගිහින් ඉඳගෙන වාඩිවෙලා ඉඳලම බලපන්..ඔෆිස් ෆර්නිචර් වලට මුන්ගේ reputation එක නම් හොඳයි වගේ...

    Table එකක් ගන්නවා නම් පුලුවන් නම් කියපන් මටත්...මම මේ IKEA Type ඒවා හෙව්වේ අඩි පහක් විතර දිග එකක්..IKEA වගේ සිම්පල් විදියට මෙහෙ හදන්නේ නැහැනේ ☹ තැන් දෙකක් සෙට් වුනා, ඒත් පොඩ්ඩක් ගණන් උන්ගේ..



    මේකක්ද උඹ පාවිච්චි කරන්නේ? :o

    mama wada karapu thanaka thibba. amu jarawak. hama ekema wage mokak hari ledak.gennala wadi kaalayak gihin na. godak ewage mesh eka irigena yanawa. thawa maasa 6 k yaddi aniwa irenawa. ara mesh eka tikak kal yaddi mokakdo wenawa. pattama amarui eeta passe. mama godak welawata hitiyema konda kelin thiyagena oke support ekak nathuwa. back support eka passata yanawa godak ewage upset wela. ethakota ithin hethtu wunama kelinma uda penne :p
     
    • Haha
    Reactions: pranathlcp