උබ Global Life Style එකේ පොරක් නේද ? දුකයි මචන් උදව් කරන්න බැරි වුණාට. සල්ලි ඉල්ලන්නේ නොමනා දෙකට නම් ජීවිතේ වෙනස් කර ගන්න. නැත්තම් උබේ සැබෑ දුක මෙතන කොටලා අපිට කියන්න. යාළුවො විදිහට අපි උදව් කරන්නම්. 


එක්කො මූ කුඩු ගහනවා, නැත්තම් ගැම්බ්ලින්.. මම දන්න එවුන් ඉන්නවා ෆොරෙක්ස් ට්‍රේඩින් වලට ඇබ්බැහි වෙලා.. ලක්ශ ගනන් ලොස්ට් වෙලත් උන් හිතන්නේ පුලුවන් වෙයි කියලා ගොඩ දාගන්න. ස්ට්‍රැජඩි එකක් නැ. ඔහේ කෙලිනම සල්ලිවලට.. මූත් ඒවගේ.. ඔහොම උන් තමා හරි හමන් එකෙකුට සෙට් උනාම රුපියල් 5000ට කුලියට මිනීමරන්නේ..සොහොන;19888668 said:උබ සික් පිට නේද ඉන්නේ / පුනුරුත්තාපනට පලයන් සහෝ මේ සෙල්ලම හරියන්නේ නැ ek එකේ පොලි මුදලාලි නැනේ බන් ඉන්නෙත් අපි වාගේ කොල්ලෝ තමා ඩේලි ගේමක් ගහන සිහියක් පතකින් නෙමේ උබ මේ සල්ලි ඉල්ලන්නේ අපෙන්
mu kudu ganja mon hari gahanawa. shur
yakoo ohoma hamadama salli illanne
job ekak karapanko . yakoo pare lottery tickert tikak wikkath maseta 20k 25k hoyanna puluwan. kuli wadak kalath dawasata 1200k hoyanna puluwan.
mu online higakaanwa hamadama
එක්කො මූ කුඩු ගහනවා, නැත්තම් ගැම්බ්ලින්.. මම දන්න එවුන් ඉන්නවා ෆොරෙක්ස් ට්‍රේඩින් වලට ඇබ්බැහි වෙලා.. ලක්ශ ගනන් ලොස්ට් වෙලත් උන් හිතන්නේ පුලුවන් වෙයි කියලා ගොඩ දාගන්න. ස්ට්‍රැජඩි එකක් නැ. ඔහේ කෙලිනම සල්ලිවලට.. මූත් ඒවගේ.. ඔහොම උන් තමා හරි හමන් එකෙකුට සෙට් උනාම රුපියල් 5000ට කුලියට මිනීමරන්නේ..

ඔහොම ගිහින් ලගදිම ලොකු අමාරුවක වැටෙනවා. මූ විතරක් නෙමෙයි අනික් මිනිස්සුත්. දැන් මූ ඉන්න තත්වේ අනුව මූම කියනව නම් බල්ලො මරලා හරි සල්ලි ගන්නවා කියලා. මෙතන කියන්න ඔනැ නැ, මූ ඉලගට ට්‍රයි කරන දේ. මොකද කිව්වොත් අනිවා පාරට බැහැලා ඌ ඒ දේ කරනවා. අහින්සක මිනිස්සු පව්..සොහොන;19888772 said:ඔව් බන් මොකක් හරි සින් එකක් යනවා මේ මනුස්සයා දැන් 1500 / 2000 ඉල්ලනවනේ ජෝක් එකට නම් වෙන්න බැ එක එක විදිහට ත්‍රෙඩ් දාලා ඉල්ලන්නේ සල්ලි![]()
කියලා වැඩක් නැ එත් මුට වැඩි දුර යන්න අමාරු වෙයි අනිවා මු මාට්ටු වෙනවාවමයි පොලිසියට මේ විදිහට නම්ඔහොම ගිහින් ලගදිම ලොකු අමාරුවක වැටෙනවා. මූ විතරක් නෙමෙයි අනික් මිනිස්සුත්. දැන් මූ ඉන්න තත්වේ අනුව මූම කියනව නම් බල්ලො මරලා හරි සල්ලි ගන්නවා කියලා. මෙතන කියන්න ඔනැ නැ, මූ ඉලගට ට්‍රයි කරන දේ. මොකද කිව්වොත් අනිවා පාරට බැහැලා ඌ ඒ දේ කරනවා. අහින්සක මිනිස්සු පව්..

සොහොන;19888803 said:කියලා වැඩක් නැ එත් මුට වැඩි දුර යන්න අමාරු වෙයි අනිවා මු මාට්ටු වෙනවාවමයි පොලිසියට මේ විදිහට නම්![]()
naa bn ehema dyk karanne nhe
loku kathawak bn meka

සොහොන;19888860 said:මේ උබ වෙන හාවෝ ටිකක් හොයා ගනින් අන්දන්න රු 1500 /5000 මොනවාද බන් තියන ලොකු කතා![]()
nhe bn mulu kathawama loku ekk
1500 5000 neme
මචං සල්ලි තියන කෙනෙක් මට rs 1500 දාන්නකෝ account එකට commercial bank
skrill,Neteller වුනත් කමක් නෑ
ලොකු හදිසියක්
rs 500 ක් වුනත් කමක් නෑ
සතියෙන් ආපහු දෙන්නම්