Rs 180ක් කැපෙනවා

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    ඩෙබිට් කාඩ් එකකින් හරි එයාර්පෝට් එකෙන් හරි ඩොලර් ගන්නකොට දැන් ඩොලර් සීයකට රුපියල් දහ අටදාස් දෙසීය විසිතුනක් කපා ගන්නවා
     
    • Like
    Reactions: monson

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    ඩෙබිට් කාඩ් එකකින් හරි එයාර්පෝට් එකෙන් හරි ඩොලර් ගන්නකොට දැන් ඩොලර් සීයකට රුපියල් දහ අටදාස් දෙසීය විසිතුනක් කපා ගන්නවා

    පොන්නයෙක් හොරෙන් අගමැති වෙලා රටකට ගිය කලක්™ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් දැනුයි ගූ ඇන් පී කාරයනට් ඩොලර් එක මතක් වෙලා තියෙන්නෙ..:lol::lol::lol::lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    ඩෙබිට් කාඩ් එකකින් හරි එයාර්පෝට් එකෙන් හරි ඩොලර් ගන්නකොට දැන් ඩොලර් සීයකට රුපියල් දහ අටදාස් දෙසීය විසිතුනක් කපා ගන්නවා

    Rs. 1000 ta Stamp duty Rs 25.
    E kiyanne 18*25 = 450 Stamp Duty

    18223-450= 17773
    Exchange Rate 17773/100 = 177.73 :rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    පොන්නයෙක් හොරෙන් අගමැති වෙලා රටකට ගිය කලක්™ :rofl:

    ඇයි තොගේ රනිල් පොන්නයා අගමැති වෙලා ඉන්නකොට ඩොලර් එක අඩු උනාද?:rolleyes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    WRTPyMA.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    :rofl::rofl: කෙලින්ම ලිදේ...

    මුන් හිතන්නේ මහින්ද මැජික් කාරයෙක් කියලා..ආපු ගමන් ඔක්කොම කරන්න.:rofl:කුහක හැතිකරේ.:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් හිතන්නේ මහින්ද මැජික් කාරයෙක් කියලා..ආපු ගමන් ඔක්කොම කරන්න.:rofl:කුහක හැතිකරේ.:yes:

    තාම මහ බැoකු අධිපති රනිලගෙ කුමාරස්වාමි, ඕකව එලවන්ඩ ඔනෙ මොක කරන්ඩත්
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    itin 177 gane deela lankawe salli walin airport ekedi gattanam harine ban dollers onanam. commercial bank eke hodai airport depature eke tiyana.
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    මුන් හිතන්නේ මහින්ද මැජික් කාරයෙක් කියලා..ආපු ගමන් ඔක්කොම කරන්න.:rofl:කුහක හැතිකරේ.:yes:

    apu gaman okkoma karaganna puluvan mama lankave raja unama.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    ඇයි තොගේ රනිල් පොන්නයා අගමැති වෙලා ඉන්නකොට ඩොලර් එක අඩු උනාද?:rolleyes:

    අද වෙනකන් ආපු එකෙක් නිසාවත් රුපියල වටිනාකම වැඩි වෙලා නෑ. කරන්න පුලුවන් එකම දේ තියන ගානට අල්ලන් ඉන්න එක මිසක් හොර අගමැති කියනව වගේ 150 කරන එක නෙවෙයි, එහෙම කරත් රටට විශාල පාඩුවක් වෙන්නෙ. 1970 ගනන් වල උන දේ දන්නවද ? :rolleyes:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Rs. 1000 ta Stamp duty Rs 25.
    E kiyanne 18*25 = 450 Stamp Duty

    18223-450= 17773
    Exchange Rate 17773/100 = 177.73 :rofl:

    oka werediy, stamp duty ibema watenne nehe, eka watenne statement eke awasanayedi, thawada, debit card walata stamp duty nehe.

    oke hari nigamanaya wenne. 177.85+1.XX% master/visa fee=18223