ඩෙබිට් කාඩ් එකකින් හරි එයාර්පෝට් එකෙන් හරි ඩොලර් ගන්නකොට දැන් ඩොලර් සීයකට රුපියල් දහ අටදාස් දෙසීය විසිතුනක් කපා ගන්නවා

පොන්නයෙක් හොරෙන් අගමැති වෙලා රටකට ගිය කලක්™![]()

ඇයි තොගේ රනිල් පොන්නයා අගමැති වෙලා ඉන්නකොට ඩොලර් එක අඩු උනාද?![]()

කෙලින්ම ලිදේ... කෙලින්ම ලිදේ...
කුහක හැතිකරේ.
මුන් හිතන්නේ මහින්ද මැජික් කාරයෙක් කියලා..ආපු ගමන් ඔක්කොම කරන්න.කුහක හැතිකරේ.
![]()
මුන් හිතන්නේ මහින්ද මැජික් කාරයෙක් කියලා..ආපු ගමන් ඔක්කොම කරන්න.කුහක හැතිකරේ.
![]()
ඇයි තොගේ රනිල් පොන්නයා අගමැති වෙලා ඉන්නකොට ඩොලර් එක අඩු උනාද?![]()

Rs. 1000 ta Stamp duty Rs 25.
E kiyanne 18*25 = 450 Stamp Duty
18223-450= 17773
Exchange Rate 17773/100 = 177.73![]()