Rs.20,000 අඩුවෙන් පාවිච්චි කරපු ෆෝන් එකක් නැද්ද?
Rs.20,000 අඩුවෙන් පාවිච්චි කරපු ෆෝන් එකක් නැද්ද? උඹ ගාව තියෙනවා නම් ෆෝන් එකේ ඇත්තම ෆොටොස්,යූස් කරපු කාළය,උබ ඉන්න තැන එක්ක දාන්න.. මට හද්දිස්සියි මචන්ලා... හෙට අනිද්දට ගන්න ඕන!!
මේ අහලා තියෙන හැම එකටම උත්තර දාපල්ලා.. අනිත් එක තම ඉන්ටර්නෙට් එකෙන් ගත්ත ෆොටෝස් දාන්න එපා.. මට ඒවා වැඩක් නැහැ... මට උඹෙ ෆෝන් එකේ ෆොටෝස් දාපන්...

Last edited: