RS 2000 නෝට්ටු_ඉවතට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    රුපියල් 10 සහ 2000 ඉවතට, ඒ වෙනුවට 10 කාසි, 5000 නෝට්ටු




    Two-Thousend-Sri-Lanka-Rupee.jpg


    LK102.JPG



    මහ බැංකුව විසින් රුපියල් දහයේ සහ දෙදහසේ නෝට්ටු මින් පසු මුදණය නොකිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව රුපියල් 10 නෝට්ටුව වෙනුවට 10 කාසිය පමණක් නිකුත් කනර බව පවසන මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා දැනටමත් භාවිතයේ ඇති නොට්ටු සඳහා මෙමඟින් බාධාවක් ඇති නොවන බවද පවසයි.

    2000 නෝට්ටුවද භාවිතයෙන් ඉවත් කරන බවද පවසන මහ බැංකු අධිපතිවරයා ඒ වෙනුවට 5000 නොට්ටු වැඩ ිවශයෙන් මුද්‍රණය කිරීමට තීරණය කර ඇතැයි කියා සිටී.

    මීට ඉහතදී මහ බැංකුව විසින් 20, 50, 100, 500, 1000, 5000 යන වටිනාකම්වලින් යුක්ත වූ මුදල් නෝට්ටු මාලාවක් මුද්‍රණය කර ගණුදෙනු සඳහා මුදා හරින ලදී.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මුදල් නෝට්ටු ප්‍රින්ට් කරන එකෙන්, රුපියල තව තවත් අඩු වෙනවද මොකක්ද කතාවක් තියෙනවා නේද......?? :rolleyes: ඔය කබ්රාල් කාරයා කොහොම මහ බැංකුවක් පාලනය කරනවද මන්දා.....?? :angry:
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    රටේ මුදලේ අගය අඩු වෙද්දී තමා වැඩි වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු ඕන වෙන්නේ...
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    ඒ කියන්නෙ අපි 2000ක් දුන්නම බැංකුවෙන් ඒ වෙනුවට 5000ක් දෙනවද? :P
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    ela ela lankawath lagadima Zimbabwe wage wenawa kiyana ekata sarala udaharanayak thamai me.
    පාන් රාත්තලක් ගන්න කඩේට යන්න වෙන්නෙ විල්බැරැක්කෙකින් සල්ලි අරන් තමා මෙහෙම ගියොත්:baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    ඒ කියන්නෙ අපි 2000ක් දුන්නම බැංකුවෙන් ඒ වෙනුවට 5000ක් දෙනවද? :P

    issarahata wenne ohoma thama. eth ithin a 5000 ta 1000 ka wath watinakamak na. Rs pawenna arala