රුපියල් 10 සහ 2000 ඉවතට, ඒ වෙනුවට 10 කාසි, 5000 නෝට්ටු
මහ බැංකුව විසින් රුපියල් දහයේ සහ දෙදහසේ නෝට්ටු මින් පසු මුදණය නොකිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව රුපියල් 10 නෝට්ටුව වෙනුවට 10 කාසිය පමණක් නිකුත් කනර බව පවසන මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා දැනටමත් භාවිතයේ ඇති නොට්ටු සඳහා මෙමඟින් බාධාවක් ඇති නොවන බවද පවසයි.
2000 නෝට්ටුවද භාවිතයෙන් ඉවත් කරන බවද පවසන මහ බැංකු අධිපතිවරයා ඒ වෙනුවට 5000 නොට්ටු වැඩ ිවශයෙන් මුද්‍රණය කිරීමට තීරණය කර ඇතැයි කියා සිටී.
මීට ඉහතදී මහ බැංකුව විසින් 20, 50, 100, 500, 1000, 5000 යන වටිනාකම්වලින් යුක්ත වූ මුදල් නෝට්ටු මාලාවක් මුද්‍රණය කර ගණුදෙනු සඳහා මුදා හරින ලදී.

ඔය කබ්රාල් කාරයා කොහොම මහ බැංකුවක් පාලනය කරනවද මන්දා.....?? 