Rs.250,000/- ගන්න පුළුවන් හොදම ලැප් එක

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    යාළුවනේ.,
    APPLE හරියන්නේ නැත....:-(
    (ගේමින් වලට Not Interesting)..
    නමුත් Graphic වීඩියෝ එඩිටින් වැඩ කරන්න පුළුවන් එකක් බැලුවේ.)
    භාවිතා කරලා තියන Experiance එකත් එක්කම පොඩි කමෙන්ට් එකක් දෙන්න.
    වගකීමක් ඇතුව ගන්න පුළුවන් තැනකුත් කියන්න.

    Thnkuuuuu.....!

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    bumped

    2.5 laks ක් වියදම් කරනව නන් ලැප් එකක් ගන්නවට වඩා කෑලි අරන් ඇසෙම්බල් කරගන්න පුලුවන් වෙයි හොද එකක්
    බැ මචං...මට ඔෆිස් එකට ගෙනියන්නත් තියනවා...
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Lenovo Legion 5

    Ryzen 4800H + GTX 1660 Ti + 512GB NVMe SSD + HDD/SSD slot + Numeric keyboard with good feedback + 144 Hz 100% sRGB display.

    Make sure to buy the 1660 Ti (Not 1650), and get the 16 GB variant (2x8GB). The only downside is that it's a little bit thick and heavier (~2.3KG). There is great cooling and never throttles. I was -j16 GCC compiling while converting a video two videos to h.265, and watching Netflix. laptop didn't break a sweat.
     
    Last edited:

    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63

    ASUS ROG STRIX G15 G512LI I7 10TH GEN GTX 1650TI 16GB DDR4​

    ASUS TUF GAMING A15 RYZEN 7 4TH GEN WITH GTX1650TI 16GB DDR4​

    MSI GF65 THIN 10SDR I7 10TH GEN WITH GTX 1660TI​

    Winsoft Technologies, tech zone ,nanotech mama laptoplk ekenuth aran thiye awlk nam na
     
    • Like
    Reactions: NRTG

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!

    ASUS ROG STRIX G15 G512LI I7 10TH GEN GTX 1650TI 16GB DDR4​

    ASUS TUF GAMING A15 RYZEN 7 4TH GEN WITH GTX1650TI 16GB DDR4​

    MSI GF65 THIN 10SDR I7 10TH GEN WITH GTX 1660TI​

    Winsoft Technologies, tech zone ,nanotech mama laptoplk ekenuth aran thiye awlk nam na

    Thanks bokka....

    ASUS TUF GAMING A15 RYZEN 7 4TH GEN WITH GTX1650TI 16GB DDR4
    මේක තමයි දැනට මමත් ආසාවෙන් බලන් හිටියේ...​

    bumped

    2.5 laks ක් වියදම් කරනව නන් ලැප් එකක් ගන්නවට වඩා කෑලි අරන් ඇසෙම්බල් කරගන්න පුලුවන් වෙයි හොද එකක
    :confused::confused: එහෙමෙහෙ ගෙනියන්න තියනවානේ...

    Apple ekk hariyanne naththe ay?
    මචං...
    01. මම ඇපල් පාවිච්චි කරලාම නෑ...ඒ නිසා ලොකු අදහසක් නෑ...
    02. අහල තියන විදියට හැම සොෆ්ට්වෙයා එකක් ම වැඩ කරන්නේ නෑ....විශේෂයෙන් crack

    BUMPER

    mcn ochchra ganak denwanm apple ekak ganna mm nam kynne bn

    ඇපල් ගැන වැඩිය දන්නැති කම තමයි මචං ඇපල් වලට ඇති පළවෙනි අකමැත්ත....ඒකයි අනිත් ඒවා බැුලවේ..

    MacBook Pro m1 ekak ganin

    ඇපල් :(:(:(:(

    තෑන්ක්ස් 2GB VGA එක ඇති නේද? සාමාන්‍ය එඩිට් ඒවා කරගන්න..

    mage aiya gawath mekak tiyenawa hodai bande

    (y)(y)(y)
    HP Pavilion - i7-10750H Processor / 16GB DDR4 / 1TB + 250GB NVMe / GTX 1650 Ti 4GB / 15.6" FHD W10 Home

    2 Yr Warranty

    Rs. 238,000
    තෑනක්ස් bro....මම බලන්නම්....(y)(y)(y)

    ASUS ROG STRIX G15 G512LI I7 10TH GEN GTX 1650TI 16GB DDR4​

    ASUS TUF GAMING A15 RYZEN 7 4TH GEN WITH GTX1650TI 16GB DDR4​

    MSI GF65 THIN 10SDR I7 10TH GEN WITH GTX 1660TI​

    Winsoft Technologies, tech zone ,nanotech mama laptoplk ekenuth aran thiye awlk nam na
    (y)(y)
    ------ Post added on May 31, 2021 at 7:07 PM
     
    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    HUA_HU-MATEBKD13-I5-GRY-01-Zoom.jpg

    HUAWEI MateBook 13 16GB RAM 512 GB PCIe SSD I5
    මේ සීරිස් එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවාද? කොහොමද මෙයාගේ වැඩ????

    • Like
    Reactions: NRTG and Solo Rider

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,508
    5,864
    113
    හෝම් ස්වීට් හෝම්
    Dell Latitude 3510

    HUA_HU-MATEBKD13-I5-GRY-01-Zoom.jpg

    HUAWEI MateBook 13 16GB RAM 512 GB PCIe SSD I5

    මේ සීරිස් එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවාද? කොහොමද මෙයාගේ වැඩ????

    use කරලා නං නෑ හැබැයි බිල්ඩ් කොලිටි එක නං දැකලා තියෙනවා සුපිරි
    ------ Post added on May 31, 2021 at 7:12 PM
     
    • Like
    Reactions: Solo Rider

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    යාළුවනේ.,
    APPLE හරියන්නේ නැත....:-(
    (ගේමින් වලට Not Interesting)..
    නමුත් Graphic වීඩියෝ එඩිටින් වැඩ කරන්න පුළුවන් එකක් බැලුවේ.)
    භාවිතා කරලා තියන Experiance එකත් එක්කම පොඩි කමෙන්ට් එකක් දෙන්න.
    වගකීමක් ඇතුව ගන්න පුළුවන් තැනකුත් කියන්න.

    Thnkuuuuu.....!
    apple thami bn hariyanna. kisi gemak nathuwa graphic wada karaganna puluwan. windows ma ona nam pc ekak build karanna. windows lap walin graphic karnna yanna epa. ubata threvi tika kalayak yadi.
     
    • Like
    Reactions: Solo Rider

    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    HUA_HU-MATEBKD13-I5-GRY-01-Zoom.jpg

    HUAWEI MateBook 13 16GB RAM 512 GB PCIe SSD I5

    මේ සීරිස් එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවාද? කොහොමද මෙයාගේ වැඩ????

    man laga tiyenwa. like a apple macbook. superb . daraz eken offer ekata gatte 180k with singer warranty(singer seller)
     
    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    apple thami bn hariyanna. kisi gemak nathuwa graphic wada karaganna puluwan. windows ma ona nam pc ekak build karanna. windows lap walin graphic karnna yanna epa. ubata threvi tika kalayak yadi.
    උඹ ලග තියනවාද මචං.....ඇත්තටම අවංකව කියපන් වින්ඩෝස් වලට හුරු වෙච්ච එකෙකෙුට ඕකේ පැහැදිලිව දැනෙන අඩුපාඩු....
    ඇත්තටම Crack version Run කරන්න බැරිද? අහුවෙන අවශය Softwares Install කරන්න බැරිද?
    man laga tiyenwa. like a apple macbook. superb . daraz eken offer ekata gatte 180k with singer warranty(singer seller)
    පුළුවන් නම් ලින්ක් එක දාපන් මචං....
    AMD එකක් ද Intel එකක්ද තියෙන්නේ...
    Matebook 15 da..? 13.da?