ASUS TUF GAMING A15 RYZEN 7 4TH GEN WITH GTX1650TI 16GB DDR4
මේක තමයි දැනට මමත් ආසාවෙන් බලන් හිටියේ...
1. Apple wala thamai hodama ui/ux thiynne. Uba ekaparak use karoth aphu apple walin ehata yanna hithanne na.මචං...
01. මම ඇපල් පාවිච්චි කරලාම නෑ...ඒ නිසා ලොකු අදහසක් නෑ...
02. අහල තියන විදියට හැම සොෆ්ට්වෙයා එකක් ම වැඩ කරන්නේ නෑ....විශේෂයෙන් crack
bro model eka mokkda? matath ganna idea thiynawa. Kalin lap eke motherboard eka danna wei wage. ekata 1 lakh+ ynawa ehema eke kelinma macbook ekk ganna baluweman laga tiyenwa. like a apple macbook. superb . daraz eken offer ekata gatte 180k with singer warranty(singer seller)
PC ekakuth aran ithuru salli walin sudu lap dekakuth ganna puluwan wei covid situation eka hinda.bumped
2.5 laks ක් වියදම් කරනව නන් ලැප් එකක් ගන්නවට වඩා කෑලි අරන් ඇසෙම්බල් කරගන්න පුලුවන් වෙයි හොද එකක්
yup i love the simple professional look of itLenovo Legion 5
Ryzen 4800H + GTX 1660 Ti + 512GB NVMe SSD + HDD/SSD slot + Numeric keyboard with good feedback + 144 Hz 100% sRGB display.
Make sure to buy the 1660 Ti (Not 1650), and get the 16 GB variant (2x8GB). The only downside is that it's a little bit thick and heavier (~2.3KG). There is great cooling and never throttles. I was -j16 GCC compiling while converting a video two videos to h.265, and watching Netflix. laptop didn't break a sweat.
