Rs 500/= VPS දෙන කෙනක් කියන්නකෝ

Man-kolla

Member
Dec 31, 2016
34
3
0
Rs 500/= VPS දෙන කෙනක් කියන්නකෝ

මාසෙකට දෙන්න පුළුවන් රු 500/= 1GB RAM, 20GB Space වගේ Linux VPS එකක් ගන්න පුළුවන් ලංකාවේ තැනක් දන්න කෙනක් ඉන්නවද ? (වෙබ් එකක් හොස්ට් කරන්න)
 
  • Like
Reactions: Nadun26

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    amazon eken free denawa. oya ganama tyena ekak. 1st year eken passe nam monthly gana gewana eka paadui ekata.

    edit: ahh uba lankawe ekak neh ahala tyenne. ehenam meke innawa hosting karana kipadenekma. Sajith kiyala kenek ehema innawa. peekhosting.lk or .com thamayi porage site eka.
     
    Last edited:

    Windows ekk tiynawa. ek Web Site host karanna danna ne. thank you man try karanam
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    OVH වගේ තැනකින් ගන්න $ 3 තියෙනවා 450/= වගේ වෙන්නේ ලංකාවේ උන්ගෙන් ගන්න එපා උන්ගේ ගිනි ගනම්.
     
    • Like
    Reactions: Don GasCan

    rsekanayake

    Junior member
  • Jan 4, 2017
    54
    3
    8
    colombo
    :)මෙන්න තියෙනවා රෂියන් එකක්. සාමාන්‍ය වැඩක් කරගන්න පුළුවන් . හැබැයි 1GB RAM, 20GB Space නම් නෑ වගේ. ඩොලර් 1.4 ඉදලා (රුපියල් 210/= මාසෙට ).නමුත් වැඩක් ගන්න පුළුවන්.චැට් කරලා බලන්න.

    ප්‍රශ්නයක් නම් කියන්න උදවුකරන්නම්.සාපේක්ෂ වශයෙන් මෙතන ලාබයි.

    මේ පින්තුරේ බලන්න.

    මෙන්න URL එක .==>https://profitserver.ru/en/#modal_reg
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    https://www.linode.com/pricing මේකෙ 1GB එක 5$ ඒ කියන්නෙ 500ට වැඩියි, මේක තමයි මේ ගානට 1GB දෙන මම දන්න එකම තැන
    Amazon එකේ තියනවා ලයිට්සේල් කියල වෙනම එකක් ඒකෙත් 5$ට තියනවා ඒවා 512MB
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    https://www.linode.com/pricing මේකෙ 1GB එක 5$ ඒ කියන්නෙ 500ට වැඩියි, මේක තමයි මේ ගානට 1GB දෙන මම දන්න එකම තැන
    Amazon එකේ තියනවා ලයිට්සේල් කියල වෙනම එකක් ඒකෙත් 5$ට තියනවා ඒවා 512MB

    ඔය එකට වඩා OVH ලාබයි එකේ 2GB RAM එකක් තියෙනවා $ 3.49 වෙන්නේ.

    උඩ Comment කරලා තියෙන Aliman ගේ කිසිම අවුලක් නැහැ මම එයාගේ එකක් භාවිතා කලා. ගන්න කෙනක් එයාගෙන් ගන්න.
     
    • Like
    Reactions: Don GasCan