Rs 7000ට අඩුවෙන් smart watch එකක් කියන්න

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    gt3 pro
    gt3 pro.png


    ws9 ultra

    ws9 ultra.PNG


    me deka denna puluwan
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,939
    13,009
    113
    කොලිටි නොදනී ඇන්කර් කොපියක් තියෙනව 3500ට, ඒකෙම වෙන බඩුවක් මම ගත්ත. කොපිය උනාට කොලිටියි, සමහර විට වොච් එකත් හොඳ ඇති
     
    • Like
    Reactions: NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    තනිකර quality අඩු ගු ගොඩවල් තියෙන්නෙ
    Aliexpress එකෙන් තමයි ඔය ඔක්කොම ගේන්නේ
    ඇයි උඹ හිතුවද රු. 7000ට USA වල handcraft කරපු branded smart watch එකක් දෙයි කියලා
     
    • Like
    Reactions: NRTG

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    1721376696887.png

    ලංකාවේ නම් 12ක් වගේ වෙයි ,
    Aliexpress එකෙන් මම ගත්ත සති දෙකකට කලින් 7500 ට වගේ

    Link
     
    Last edited: