RS DAP සපෝට් කරනවද දැන් ?

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    RS DAP සපෝට් කරනවද දැන් ?

    මම අද RS එකෙන් film එකක් බාන්න නිකමට වගේ DAP දැම්ම

    මෙන්න බානව

    කවද ඉදන්ද දන්නෙ නෑ support කරන්න ගත්තෙ?

    මම කිව්වෙ මෝඩ කතාවක්ද දන්නෙ නෑ.