මට Rs12000 - 20000 අතර ගානකට ගන්න පුලුවන් සාමාන්‍යයෙන් හොද android Mobile phone එකක් මොකක්ද කියල කියනවද, අර Dialog i35, i43 phone දෙකෙන් හොද මොකක්ද ?, සමහරු කියනවා Dialog i35 එක හොද නෑ කියල,ඒක ඇත්තද ?
HTC 8S
22,000
![]()
ටච් එකයි කැම් එකයි අනිත් ඒවට වඩා ගොඩක් හොඳයි මචන්. නොමිලේ ගේම්ස් ටූල්ස් ගොඩක් තියෙනව. සවුන්ඩ් එහෙමත් හොඳයිme phone eka oya use karanawada? phone eka gana mokada kiyanne?
ටච් එකයි කැම් එකයි අනිත් ඒවට වඩා ගොඩක් හොඳයි මචන්. නොමිලේ ගේම්ස් ටූල්ස් ගොඩක් තියෙනව. සවුන්ඩ් එහෙමත් හොඳයි
ෆෝන් ගෙන්නන එකෙක්ගෙන් කස්ටම් එකේදි ගත්තේ මචන්. කඩේ තියෙනවා 34,000ටthanks machan .
22 ta kohenda gaththe?
මම හිතුවේ කඩෙත් 22ක් කියලා. දැන් ඇහුවම කියනවා 34k luෆෝන් ගෙන්නන එකෙක්ගෙන් කස්ටම් එකේදි ගත්තේ මචන්. කඩේ තියෙනවා 34,000ටමම හිතුවේ කඩෙත් 22ක් කියලා. දැන් ඇහුවම කියනවා 34k lu